වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Wifi udema connect kara.. aps ehema ho gala update wenawa.. maps keepayak dagatta elata weda..

    meka hodata patta gahala update karannam thathwe.. den nam meka 20 penala.. 13ta labai man ganna kale..




    ඕකෙ GPS රිසීවර් එකක් තියනව නේද බන්. මැප්ස් වල තත්වෙ අප්ඩේට් කරපන් අනීවා.:yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඩිස්ප්ලේ එක විතරක් තියන හොඳ GPS එකක් දන්නවද. පාවිච්චි කරන කවුරුවත් ඉන්නවද?:rolleyes: මගෙ ෆෝන් එක මල වාතයක්.:dull::dull::dull:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    dual din kiyanne mokakda machan :confused::confused:

    single-din-vs-double-din.jpg
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,616
    3,338
    113
    ඩිස්ප්ලේ එක විතරක් තියන හොඳ GPS එකක් දන්නවද. පාවිච්චි කරන කවුරුවත් ඉන්නවද?:rolleyes: මගෙ ෆෝන් එක මල වාතයක්.:dull::dull::dull:
    Gps nethnam track wenas wena akak nee neda speed eka anuwa ????
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    ඕකෙ GPS රිසීවර් එකක් තියනව නේද බන්. මැප්ස් වල තත්වෙ අප්ඩේට් කරපන් අනීවා.:yes:

    picture qality ekath supirima thama.. sounds nam maru ban TDA IC eke.. passe seat eke mara quality sounds.. mage tiyenne 4xblupunkt speakers + 2 x factory fitted bosh tweeters kanu deke.. sounds nam maru..

    picture quality.. meka nam ithin mehema ganna ba mage phone eken gehuwe..
    1840264644229416262-account_id_5.jpg



    Sygic maps dagatta.. GPS eka niyameta accurate.. sygic app ekath patta...

    man den rawmak dala awa.. car ekei GPS walai speed eka dekama eka samana 2Kmph wage adui car eke speedo meter eka.. kiyanna deyak na me ganata meka nam masuran..

    edit:

    gps antenna

    7153265812482461276-account_id_5.jpg



    Rs 15000ta mewa kohe gannada.. aparade dekak ganna tibbe :(

    kochchara kalayak weda karai da kiyala thama balann oane
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පෙට්‍රල් එන්ජිමක ඉස්සෙල්ලාම වෙන්නේ මේ 3 අතරින් මොකද්ද

    1) හෙඩ් ගෑස්කට් එකෙන් ලීක් වීම,
    2) වෑල් වලින් ලීක් වීම
    3) රින්ග්ස් සෙට් එක ගෙවීම

    නැත්නම් ඔයිට කලින් ලීක් වෙන ඒව තියෙනවාද එන්ජිමේ, වෑල් කවර් එකෙන්ගේ වගේ
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පෙට්‍රල් එන්ජිමක ඉස්සෙල්ලාම වෙන්නේ මේ 3 අතරින් මොකද්ද

    1) හෙඩ් ගෑස්කට් එකෙන් ලීක් වීම,
    2) වෑල් වලින් ලීක් වීම
    3) රින්ග්ස් සෙට් එක ගෙවීම

    නැත්නම් ඔයිට කලින් ලීක් වෙන ඒව තියෙනවාද එන්ජිමේ, වෑල් කවර් එකෙන්ගේ වගේ

    එහෙම එකක් කියන්න බෑ ඉතින්. එක එක හේතු මත එක එක දෝෂ එන්න පුළුවන්

    කම්ප්‍රෙෂන් අඩුනම් බොහෝදුරට ගෑස්කට් ගිහින් හෝ රිංග්ස් ගෙවිල තමයි. වෑල් අවුල් යනව අඩුයි පෙට්‍රල් එන්ජින් වල
     
    Last edited:
    • Like
    Reactions: EvilEye

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම එකක් කියන්න බෑ ඉතින්. එක එක හේතු මත එක එක දෝෂ එන්න පුළුවන්

    කම්ප්‍රෙෂන් අඩුනම් බොහෝදුරට ගෑස්කට් ගිහින් හෝ රිංග්ස් ගෙවිල තමයි. වෑල් අවුල් යනව අඩුයි පෙට්‍රල් එන්ජින් වල

    :):)

    ගෑස්කට් යනවා ඇති නේ:nerd:ඉස්සෙල්ලාම :nerd:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,450
    2
    53,949
    113
    :sorry::sorry:

    එක එක හේතු කීවේ?

    viva elite එකක වගේ kකොහොම වෙයිද?

    UM එකට අරං ගිහිං පෙන්නහන් උන් කියයි අවුල
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :):)

    ගෑස්කට් යනවා ඇති නේ:nerd:ඉස්සෙල්ලාම :nerd:

    එහෙම ඉස්සෙල්ලාම අහවල් අවුල එනවයි කියල කියන්න බෑ මචන්. එක එක හේතු මත එක එක අවුල් එන්න පුළුවන්, ඒ කියන්නෙ ඕවර්හීට් වෙලා ගෑස්කට් යන්න පුළුවන් එන්ජිම පොඩ්ඩක්වත් ගෙවෙන්නත් කලින්. පෙට්‍රල් එයා මික්ෂර් එකේ විවිධ අවුල් නිසා වෑල් කරවෙන්න පුළුවන්,. ඔය වගේ.

    ඉස්සෙල්ලම එන්නෙ මේ ලෙඩෙයි කියල කියන්න බෑ. ගරාජ් එකකට ගෙනිහින් චෙක් කරගන්න එක තමා හොඳම වැඩේ.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Polwaththacom කියන්නේ EK එකේ ගොඩක් වැදගත් ත්‍රෙඩ් දාපු මෙම්බර් කෙනෙක්. එයාගේ ත්‍රෙඩ් මම මේකේ විසිටර් කෙනෙක් විදියට හිටිය කාලේ එක දීගට කියවල තියෙනවා. EK එළකිරි බුත කොටුව (scylla4444 දාපු) එහෙම මම ඒ කලේ එක හුස්මට කියෙව්වා. එකට තමන්ගේ අත්දැකීම් polwaththacom දාල තිබුණු ඒව එහෙම.වාහන හින්ද කාපු කටු 1,2 දෙකම කියවනවා.ගන්න පුළුවන් දේවල් බොහෝයි.ස්තුතියි මේ දේවල් මෙච්චර අමාරුවෙන් ෂෙයාර් කරනවට. :cool:
     
    Status
    Not open for further replies.