Free Torrent SEED / LEECH / DIRECT DOWNLODING

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,415
    2,461
    113
    ඇල්ල
    Code:
    magnet:?xt=urn:btih:5fc896f3637bc91bab7ddc8b655a785f91fdcc3e&dn=Microsoft+Windows+10+5in1+FULL+%28x86%29+Nov+2015+%5BTechTools%5D&tr=http%3A%2F%2Ftracker.trackerfix.com%3A80%2Fannounce&tr=udp%3A%2F%2F9.rarbg.me%3A2710&tr=udp%3A%2F%2F9.rarbg.to%3A2710
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Podi Silva - පොඩි සිල්වා;21567306 said:
    උට්ටියේ හොද වැල් ටිකක් දාපන්

    උට්ටො මම ඔෆිස් ඉන්නේ මට ලින්ක්ස් එවපන් බාල තියන්නම් :dull:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උට්ටො මම ඔෆිස් ඉන්නේ මට ලින්ක්ස් එවපන් බාල තියන්නම් :dull:

    එල මචෝ
    මට මේ විස්තර ටික කියාපාන්

    HDD එකේ ඉඩ කීයද
    මාසෙට vps එකේ කුලිය කීයද $/euro
    SSD/HDD ද?

    මේක script එකක් කොන්සෝල් එකේ රන් කරලා ද බන් හදාගත්තේ
    මන් එකපාරක් free වගේ එකකින් script එකක් රන් කරලා FTP එකයි,Rutorant එකයි දාන්
    හිටියා,site එක වගේ මෙහෙම ඩිරෙක්ට් ක්ලික් කරපුවම එන්න හදාගන්න ට්‍රය් කරා හරිගියේ නැ

    පුලුවනම් use කරපු script එක දහන්කෝ මෙතන
    හෝ ගත්ත තැනක්
    නැත්නම් කොමද හදාගත්තේ කියල

    windows ද linux da
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    එල මචෝ
    මට මේ විස්තර ටික කියාපාන්

    HDD එකේ ඉඩ කීයද
    මාසෙට vps එකේ කුලිය කීයද $/euro
    SSD/HDD ද?

    මේක script එකක් කොන්සෝල් එකේ රන් කරලා ද බන් හදාගත්තේ
    මන් එකපාරක් free වගේ එකකින් script එකක් රන් කරලා FTP එකයි,Rutorant එකයි දාන්
    හිටියා,site එක වගේ මෙහෙම ඩිරෙක්ට් ක්ලික් කරපුවම එන්න හදාගන්න ට්‍රය් කරා හරිගියේ නැ

    පුලුවනම් use කරපු script එක දහන්කෝ මෙතන
    හෝ ගත්ත තැනක්
    නැත්නම් කොමද හදාගත්තේ කියල

    windows ද linux da

    https://www.scaleway.com/virtual-cloud-servers/

    mw tiyene bun meke aduma package eka 2.9Euros
    meke apita one linux version ekak instal karana puluwan
    ita pase eke tiyenawa torrent kiyala image ekak
    eka select kalama install wenawa bun
    echarai

    kisima karadarayak na
     
    උට්ටො මම ඔෆිස් ඉන්නේ මට ලින්ක්ස් එවපන් බාල තියන්නම් :dull:

    :baffled::baffled: :P :P
    ඒ බන් Network Admin ට අපි මොනව ද බාන්නේ කියලා බලන්න පුලුවන් ද බන් ??
    වැල බාල නෝන්ඩි වෙයි ද :baffled::baffled:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Podi Silva - පොඩි සිල්වා;21567683 said:
    :baffled::baffled: :P :P
    ඒ බන් Network Admin ට අපි මොනව ද බාන්නේ කියලා බලන්න පුලුවන් ද බන් ??
    වැල බාල නෝන්ඩි වෙයි ද :baffled::baffled:

    na na bun
    ahu wenne na direct link ne :P:P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    https://www.scaleway.com/virtual-cloud-servers/

    mw tiyene bun meke aduma package eka 2.9Euros
    meke apita one linux version ekak instal karana puluwan
    ita pase eke tiyenawa torrent kiyala image ekak
    eka select kalama install wenawa bun
    echarai

    kisima karadarayak na

    හානේ හරි ලේසියි
    8.gif

    8.gif
    තැන්කු මචන්

    Podi Silva - පොඩි සිල්වා;21567683 said:
    :baffled::baffled: :P :P
    ඒ බන් Network Admin ට අපි මොනව ද බාන්නේ කියලා බලන්න පුලුවන් ද බන් ??
    වැල බාල නෝන්ඩි වෙයි ද :baffled::baffled:

    firewall එකක් දාලනම් තියෙනේ පුළුවන් මහත්තයෝ
     
    හානේ හරි ලේසියි
    8.gif

    8.gif
    තැන්කු මචන්

    firewall එකක් දාලනම් තියෙනේ පුළුවන් මහත්තයෝ

    Direct Download කරත් උන්ට බලන්න පුලුවන් ද බන් මොකද්ද බෑවෙ කියලා :baffled::baffled: