වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    පොඩි Negative Camber එකක් තියල තිබ්බා..

    නෙගටිව් කැම්බර් තිබ්බ කියල කොහොමද බන් පතුරු ගිහින් තියෙන්නෙ?:rolleyes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    නෙගටිව් කැම්බර් තිබ්බ කියල කොහොමද බන් පතුරු ගිහින් තියෙන්නෙ?:rolleyes:

    f500556f09a9b6ecd16d9132814b6f3f.jpg
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Polwaththacom කියන්නේ EK එකේ ගොඩක් වැදගත් ත්‍රෙඩ් දාපු මෙම්බර් කෙනෙක්. එයාගේ ත්‍රෙඩ් මම මේකේ විසිටර් කෙනෙක් විදියට හිටිය කාලේ එක දීගට කියවල තියෙනවා. EK එළකිරි බුත කොටුව (scylla4444 දාපු) එහෙම මම ඒ කලේ එක හුස්මට කියෙව්වා. එකට තමන්ගේ අත්දැකීම් polwaththacom දාල තිබුණු ඒව එහෙම.වාහන හින්ද කාපු කටු 1,2 දෙකම කියවනවා.ගන්න පුළුවන් දේවල් බොහෝයි.ස්තුතියි මේ දේවල් මෙච්චර අමාරුවෙන් ෂෙයාර් කරනවට. :cool:

    මාත් වාහන හින්දා කාපු කටු 1 කොටස කියවලා ඉවර කලා,
    දැන් 2 පටන් ගන්ඩ ඕන :D
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙම ඉස්සෙල්ලාම අහවල් අවුල එනවයි කියල කියන්න බෑ මචන්. එක එක හේතු මත එක එක අවුල් එන්න පුළුවන්, ඒ කියන්නෙ ඕවර්හීට් වෙලා ගෑස්කට් යන්න පුළුවන් එන්ජිම පොඩ්ඩක්වත් ගෙවෙන්නත් කලින්. පෙට්‍රල් එයා මික්ෂර් එකේ විවිධ අවුල් නිසා වෑල් කරවෙන්න පුළුවන්,. ඔය වගේ.

    ඉස්සෙල්ලම එන්නෙ මේ ලෙඩෙයි කියල කියන්න බෑ. ගරාජ් එකකට ගෙනිහින් චෙක් කරගන්න එක තමා හොඳම වැඩේ.

    :):)

    එල තෑන්ක්ස් මචන්,
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    Plug නම් මාරු කරා නම් හොඳයි වගේ නේ..

    injector වල නම් ලෙඩක් තියෙනවා කියල 100% ෂුවර් නැතුව නිකන් ගලවලා ලෙඩ හදා ගන්න එපා...
    සමහර වෙලාවට OEM Intake Manifolds 100% ක් Balanced නෑ... එන්ජිම වැඩ කරනකොට සමහර සිලින්ඩර් වලට වැඩිපුර Air/Fuel හම්බෙන වෙලාවල් තියෙනවා ඒ නිසා... ඒ හේතුව හින්ද සමහර වෙලාවට එකම එන්ජිමේ අනිත් Spark Plug වලට සාපේක්ෂව සමහර Spark Plug වල පාට වෙනස් වෙන්න පුළුවන්... Cylinder Balance Test එකක් කරනකොට RPM or Power Drop එක හැම එකේම එකම නොවී පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ ඒ නිසා...

    Emission Test එකේදී CO ප්‍රතිශතේ ගොඩක් අවුල් නැත්තන් Injector Leak එකක් කියල සක කරන්න අමාරුයි...

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Plug නම් මාරු කරා නම් හොඳයි වගේ නේ..

    injector වල නම් ලෙඩක් තියෙනවා කියල 100% ෂුවර් නැතුව නිකන් ගලවලා ලෙඩ හදා ගන්න එපා...
    සමහර වෙලාවට OEM Intake Manifolds 100% ක් Balanced නෑ... එන්ජිම වැඩ කරනකොට සමහර සිලින්ඩර් වලට වැඩිපුර Air/Fuel හම්බෙන වෙලාවල් තියෙනවා ඒ නිසා... ඒ හේතුව හින්ද සමහර වෙලාවට එකම එන්ජිමේ අනිත් Spark Plug වලට සාපේක්ෂව සමහර Spark Plug වල පාට වෙනස් වෙන්න පුළුවන්... Cylinder Balance Test එකක් කරනකොට RPM or Power Drop එක හැම එකේම එකම නොවී පොඩි පොඩි වෙනස්කම් තියෙන්නේ ඒ නිසා...

    Emission Test එකේදී CO ප්‍රතිශතේ ගොඩක් අවුල් නැත්තන් Injector Leak එකක් කියල සක කරන්න අමාරුයි...

    Ela ela ban ekane uba kiyana de balanna hitiye..
    Man plug 4 maru karannam original awa set eka wenna one tiyenne 100000km ne duwanna one.. mama gannakota 102000km tibbe. Eka nisa.

    Man CO balala kiyannam.. mata tuneup ekak karaganna pot ekak kiyapan ko
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,614
    3,337
    113
    පෙට්‍රල් එන්ජිමක ඉස්සෙල්ලාම වෙන්නේ මේ 3 අතරින් මොකද්ද

    1) හෙඩ් ගෑස්කට් එකෙන් ලීක් වීම,
    2) වෑල් වලින් ලීක් වීම
    3) රින්ග්ස් සෙට් එක ගෙවීම

    නැත්නම් ඔයිට කලින් ලීක් වෙන ඒව තියෙනවාද එන්ජිමේ, වෑල් කවර් එකෙන්ගේ වගේ
    Elite akakda???eka hoda wahanayak nemeida ban???
     
    Status
    Not open for further replies.