ඩුබායි

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Great post.

    සෑහෙන මහන්සිවෙලා ති‍යනවා A to Z විස්තර ටික දාන්න. Rep+
     
    • Like
    Reactions: signshop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    ..පට්ට සහෝ ගොඩක් වටිනවා :)..

    Thanks machan

    Great post.

    සෑහෙන මහන්සිවෙලා ති‍යනවා A to Z විස්තර ටික දාන්න. Rep+

    එල තෑන්ක්ස් මචෝ

    කටාර් වලත් ඔය සීන් එකමද? :nerd:

    කොහොමත් මෙහෙම සීන් එකක්ම ඇති කටාර් වලත්. මෙඩිකල් රිපොර්ට් අනම් මනම් ඔක්කොම ඇරන් රටට යනකල් ඒ විදියටම වැඩේ වෙන්න ඕන. ගියාට පස්සේ නම් මොන වගේ සීන් එකක්ද දන්නේ නෑ මචන් එහේ තියෙන්නේ


    :)

    ela ban
    bump

    Thanks කොටෝ :P


    :)

    තැන්ක්ස් මචෝ..... වටිනා ත්‍රෙඩ් එකක්....
    රෙප්++

    :D


    සුපිරියි මචං... ගොඩක් එවුන්ට වැදගත් ත්‍රෙඩ් එකක්....

    :D

    (කලින් රෙප් දීලලු... ඉවසන්නලු) :oo:


    මගෙත් අදට රෙප් ඉවරයි. ඔක්කොම අයට හෙට දෙන්නම්
     
    • Like
    Reactions: tewera

    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    යකු මුළු පොස්ට් එකම quote කරන්න එපා බොල අවුල්නේ :baffled::baffled::dull:

    අඩේ ඔව්ව් මචන් මන් delete කරලා reply එක විතරක් දෙන්න හැදුව බන් delete වුනේ නැහැ. ඉතින් එහෙම්ම තිබ්බා. සොරි හොදේ ..
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මමත් ඩුබායි යන්න ඉන්නෙ ටුවර් එකකට. හැමදාම එයාපෝට් එකේ ට්‍රාන්සිට් යනවා කවදාවත් එලියට ගිහින් නෑ.

    REP ++++++
     

    ChoppeAyya

    Active member
  • Jan 3, 2017
    350
    162
    43
    Thanks machan..

    IT job ekak hoya ganna widiyak ganath podi idea ekak denawada. if you are in the field.

    mehe idan job set kra ganne kohomada?
    ehe inna agents la kwada?

    Maseka wiyadama keeyada wage ewa
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    Patta good Thread

    Patta postuwk *******tfs

    අඩේ ඔව්ව් මචන් මන් delete කරලා reply එක විතරක් දෙන්න හැදුව බන් delete වුනේ නැහැ. ඉතින් එහෙම්ම තිබ්බා. සොරි හොදේ ..

    එල අවිලක් නෑ ඒත් තවම උඹට චාන්ස් එක තියෙනවා අයින් කරන්න. ට්‍රැයි එකක් දීපන්..





    මමත් ඩුබායි යන්න ඉන්නෙ ටුවර් එකකට. හැමදාම එයාපෝට් එකේ ට්‍රාන්සිට් යනවා කවදාවත් එලියට ගිහින් නෑ.

    REP ++++++

    පුළුවන්නම් ට්‍රැයි එකක් දීපන් දවස් දෙකක් එලියට එන්න. ඇවිල්ලා බඩු ටිකක් ඇරන් කාර්ගෝ දාලා ගියා නම් ගොඩනේ.. උඹට ශොපින් කරන්නම චාන්ස් එකක් එන්නේ නෑනේ. ඩුබායි ඩියුටි ෆ්‍රී තමයි නේද?

    TFS machan.

    Man aurudu 6k Dubai weda kala. Emaar properties.

    Kawadawath amathaka wenne na a kale machan. :yes:

    උඹ ලංකාවට ගියාද? අපරාදෙනේ බන්.:( දැන් නම් Emaar properties පට්ට කොම්පැනි එක. උන් දැන් අල්ලනවා හැම තැනම..



    Thanks kattiyatama
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    උඹ ලංකාවට ගියාද? අපරාදෙනේ බන්.:( දැන් නම් Emaar properties පට්ට කොම්පැනි එක. උන් දැන් අල්ලනවා හැම තැනම..

    Na ban Man United States awa :yes: .

    Ow ban man 6 years weda kale ake thama.
    Project Manager kenek corporate IT ake. Hoda company aka. One wedak Dubai wala karaganna puluwan Emaar weda karanawa kiwwama :yes: