(මුලන්ම කියන්න ඕන මම දාන ත්‍රෙඩ් නෙට් එකෙන් උස්සපුව නෙවේ... මගේ උවමනා වලට මම හොයපුව තමා.. මේව credits නොදී ඉස්සුවට මගේ කිසිම තරහක් නම් නෑ)
දැන් අපි දන්නවනෙ Linux එනව එක එක නම් වලින්. මේවට කියන්නෙ Linux Distros.
Ubuntu, OpenSuse, LinuxMint, Fedora කියන්නෙ ජනප්‍රිය Linux distro කීපයක්.
Linux Linux කිව්වට Linux Torvalds හැදුවෙ kernel එක විතරයි ඒකත් Tanenbaum sir ගෙ Minix දිහා බලන්. ඉතින් හරි නම තමා GNU/Linux
"Why do you call the system we use GNU/Linux and not Linux? (#why)
Most operating system distributions based on Linux as kernel are basically modified versions of the GNU operating system. We began developing GNU in 1984, years before Linus Torvalds started to write his kernel. Our goal was to develop a complete free operating system. Of course, we did not develop all the parts ourselves—but we led the way. We developed most of the central components, forming the largest single contribution to the whole system. The basic vision was ours too.
In fairness, we ought to get at least equal mention.
See Linux and the GNU System and GNU Users Who Have Never Heard of GNU for more explanation, and The GNU Project for the history."
ඉතින් මේ වගේ Linux Distro එකක් ඔයාලට හදාගන්න පුළුවන් ලේසියෙන්ම.
මෙන්න කට්ටිය හදපුවා https://susestudio.com/browse මේවා clone කරලත් පටන් ගන්න පුලුවන් ඕන නම්
මෙහෙම කරගන්න එකේ වාසි.
1) අපි ට ඕන software විතරක් දාගන්න පුළුවන් ISO එකට
2) අනවශ්‍ය විදියට ලොකු ISO ගන්න ඕන නෑ
3) තමන්ගෙම Brand Name එකක් Logo එකක් දාගන්න පුලුවන්
4)Install කරාට පස්සෙ run වෙන්න custom script දානන් පුලුවන්.
5)ඔයාට කැමති Files Preinstall කරන්න පුලුවන් කැමති Directories (Folders) වලට
6)මගේ ම ලිනක්ස් එකක් කියල නොදන්න අයට පම්පෝරියක් ගහන්නත් පුලුවන්
මුලින්ම මේ සයිට් https://susestudio.com/ එකට යන්න. Account එකක් හදාගන්න. Facebook, Google login නම් මට වැඩ කළේ නැහ ඒ නිසා Novell account එකක් හදාගන්න.
ඊට පස්සෙ කරන්න තියන දේවල් self explanatory. පහල තියෙන්නෙ මම හදපු ISO එක හදපු හැටි.
ඔයාලට මේකට නමක්, boot, login ලෝගෝ එකක්, වෝල්පේපර් එකක්.. කැමති software ... files... scripts දාගන්න පුලුවන්.
ලිනක්ස් දැනුමක් නැති අයකුට නම් මේකෙ සොෆ්ට්වෙයාර් දාන්න ටිකක් අමාරු වෙයි. එහෙම වුණොත් Gallery එකට ගිහින දැනට සුදු මහත්වරු හදල තියන ISO එකක් clone කරල වැඩේ ට බහින්න.
සොෆ්ට්වෙයාර් දානකොට already add වෙච්ච yast branding කියල package එකක් ඇති ඒක remove කරන්න තව අනික් OpenSUse Branding කෑල්ල නමට තියන සේරම packages අයින් කරන්න. නැත්නම් OS එකේ SUSE logos එනව. (මම කළේ නෑ...ඔයාල ට ඕන නිසා කරන්න)
අන්තිමට කැමති medium එක දීල build කරගන්න.(Live CD, just ISO, vmware image etc)
මේ වගේ තමන්ගෙ Distro එකක් හදාගන්න තව services තියෙනව https://wiki.debian.org/DebianCustomCD https://apps.ubuntu.com/cat/applications/precise/uck/ http://pinguyos.com/2015/09/pinguy-builder-an-app-to-backupremix-buntu/
මෙහෙම නැතුව Linux kernel එක තමන්ට ඕන විදියට tune කරල userland එක තමන්ට ඕන විදියට හදල තමන්ගෙම package manager එකක් දාගන්න ඕන නම් ඔරිජිනල්ම Linux Distribution එකක් හදාගන්න එක සෑහෙන්න බරපතල වැඩක්. පිටු 100ක විතර පොතක් ලියන්න පුලුවනි.
පහලින් බලන්න මම මගේ සුමුදු ලිනක්ස් ඉන්ස්ටෝල් කරල වැඩ කරන හැටි.
Disclaimer: මම Linux recommend කරන්නෙ නම් නෑ. දහ ජරාව. Geek වෙන්න ඕන නම් Mac OS X පාවිච්චි කරන්න. ඒක Certified UNIX professionally engineered with history from 1977. සල්ලි නැත්නම් FreeBSD, OpenBSD, NetBSD යන්න. අපි නම් ඉතින් Windows

Last edited: