එක තමා හදවතෙන් නැතුව මොලෙන් තීරණ ගන්න කියන්නේ

ehema karala hari giyapu ewath thiyanawa![]()

ekenma

හැබැයි හැමදාම අපි ඇහුවේ හදවත කියන දේ නිසා අදත් දුක් විඳිනවා....

එක තමා හදවතෙන් නැතුව මොලෙන් තීරණ ගන්න කියන්නේ

හැබැයි හැමදාම අපි ඇහුවේ හදවත කියන දේ නිසා අදත් දුක් විඳිනවා....
හරියටම හරි.මේ භවයේ විතරක් නෙමෙයි, තාමත් අපි ගොඩයාමක් නැතුව සංසාරේ අතරමං වෙලා දුවන්නේ, මොළෙන් තීරණ නොගත්තු නිසා තමයි.

සිරා කතාව
ඔහොම නොකලානම් අද මන් බැහැපු ළිදෙන් ගොඩ එන්න වෙන්නෙත් නැ
තාමත් ලිදේ තමා ඉන්න වෙන්නේ![]()