සිරාවටම

SoapLK

Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    17098556_1311022708986715_833022075687172041_n.jpg


    මේකනම් සිරාම කතාව මචන්....:(:(:(
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    එක තමා හදවතෙන් නැතුව මොලෙන් තීරණ ගන්න කියන්නේ
     

    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක

    blue_in_rio

    Well-known member

  • හැබැයි හැමදාම අපි ඇහුවේ හදවත කියන දේ නිසා අදත් දුක් විඳිනවා.... :(

    හරියටම හරි.මේ භවයේ විතරක් නෙමෙයි, තාමත් අපි ගොඩයාමක් නැතුව සංසාරේ අතරමං වෙලා දුවන්නේ, මොළෙන් තීරණ නොගත්තු නිසා තමයි.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හරියටම හරි.මේ භවයේ විතරක් නෙමෙයි, තාමත් අපි ගොඩයාමක් නැතුව සංසාරේ අතරමං වෙලා දුවන්නේ, මොළෙන් තීරණ නොගත්තු නිසා තමයි.

    :nerd:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සිරා කතාව
    ඔහොම නොකලානම් අද මන් බැහැපු ළිදෙන් ගොඩ එන්න වෙන්නෙත් නැ
    තාමත් ලිදේ තමා ඉන්න වෙන්නේ :baffled::baffled: