නුවර අවට තියෙන වාහනේ බෆර් දෙකේ තියෙන පොඩි පොඩි සිරීම් ස්ප්‍රේ කරගන්න පුළුවන් හොදම තැනක් දන්නේ කවුද ?

railway station eka uda paren eha paththe (hospital ekata poddak pahala) thanak dakala thiynwa ghn blpn.....![]()

CARS un ikmanata wade karanawa but cost is high
කාර්ස් එක හොදද මචන් ?
gana wedi athi ban bumper ekak paint karanna neda? danna pot ekak nedda shape karaganna?
පොඩි තැන් වලින් කරන්න බයයි බන් වනසයි කියලා එකයි 
බෆර් දෙකම ගහන්න ඕනේ මචන්. අතු එහෙම වැදිලා හිරිලා තියෙන්නේ.පොඩි තැන් වලින් කරන්න බයයි බන් වනසයි කියලා එකයි
![]()
athu wedila?
cut and polish ekak karala beluwada?