Vehicle Body Shop Kandy

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    නුවර අවට තියෙන වාහනේ බෆර් දෙකේ තියෙන පොඩි පොඩි සිරීම් ස්ප්‍රේ කරගන්න පුළුවන් හොදම තැනක් දන්නේ කවුද ?
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    railway station eka uda paren eha paththe (hospital ekata poddak pahala) thanak dakala thiynwa ghn blpn..... :)
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    gana wedi athi ban bumper ekak paint karanna neda? danna pot ekak nedda shape karaganna?

    බෆර් දෙකම ගහන්න ඕනේ මචන්. අතු එහෙම වැදිලා හිරිලා තියෙන්නේ.:oo: පොඩි තැන් වලින් කරන්න බයයි බන් වනසයි කියලා එකයි :baffled:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    බෆර් දෙකම ගහන්න ඕනේ මචන්. අතු එහෙම වැදිලා හිරිලා තියෙන්නේ.:oo: පොඩි තැන් වලින් කරන්න බයයි බන් වනසයි කියලා එකයි :baffled:

    athu wedila?

    cut and polish ekak karala beluwada?