පද පේළී - EK LYRICS THREAD PART 2

පිරිත් පොත සේ පිවිතුරුයි
බණ කතා මෙන් පින්බරයි
සුන්දරයි කව් සිළුමිණේ කවි වගේ
මං නුඹට පානා ආදරේ

රුවන් වැලි සෑයට උසයි - මහා පැරකුම් වැව වගෙයි
ඉසුරුමුණි පෙම් යුවලවත් විඳ නෑ
අපි අපිට පානා ආදරේ

තුන් රුවන් සරණින් බෙලෙන් - සිව් වරම් දෙවි අනුහසින්
සෙත් පිරිත් සේ වාසනා වේවා
මං නුඹට පානා ආදරේ
නුඹ මටම පානා ආදරේ
 
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති ‍මගේ නිවසට
මම ඔබ ගෙන යන්නම්
කුමටද සොබනියෙ කඳුළු සලන්නේ

සඳ පායන කල ගඟබඩ ඉදගෙන
ඔබෙ හිස පීරන්නම්
ඔබෙ හිස පීරන්නම්
මල් පෙති විසිරුණු සුදුවැලි මතුපිට
ඔබගෙන ඇවිදින්නම්
ඔබ ගෙන ඇවිදින්නම්
සොඳුරියෙ ආදරබස් දෙන්නම්
සොඳුරියෙ ආදරබස් දෙන්නම්
 

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    සෙනෙහේ බැඳී එදා
    සැනසුම් සුවේ පතා
    අප ළංවෙලා උන් නිසා
    ලෝකයේ බෝ දෙනා
    කී කතා ඇසේ
    සෙනෙහේ බැඳී එදා
    සැනසුම් සුවේ පතා

    දිවිය ඔබේ කැළඹෙන දා
    කඳුළු සලා වැළපෙන දා
    එළිය මැකී තනිවන දා
    ළඟම ඇතේ ඔබගෙ ලොවේ

    සෙනෙහේ බැඳී එදා
    සැනසුම් සුවේ පතා
    අප ළංවෙලා උන් නිසා
    ලෝකයේ බෝ දෙනා
    කී කතා ඇසේ
    සෙනෙහේ බැඳී එදා
    සැනසුම් සුවේ පතා

    කඳුළු සලා නයන දැලේ
    රැඳෙනු එපා සිහින වැලේ
    කඳුළු නොයේ නෙතට මගේ
    බඹරු නැතේ සසල වුණේ

    සෙනෙහේ බැඳී එදා
    සැනසුම් සුවේ පතා
    අප ළංවෙලා උන් නිසා
    ලෝකයේ බෝ දෙනා
    කී කතා ඇසේ
    සෙනෙහේ බැඳී එදා
    සැනසුම් සුවේ පතා


    ගායනය, සංගීතය - රූකාන්ත ගුණතිලක
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    තව දවසක් හමු වී ඉමු මේ භවේ
    එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
    ඔබ වෙනුවෙන් හැඩුව තරම් කියන්න හීන්සැරේ
    තව දවසක් හමු වී ඉමු මේ භවේ... ❣️❣️❣️
     
    ප්‍රියයා හම්බෙලා ඇවිත් කවි කියනවද කොහෙද

    ආදරයට නුඹ කඳුළු සලයි
    මායාවකි ලොව. නුඹම සිතයි
    පාරමිතාවක් පුරන ලඳක් සේ
    ආදරයට යලි මලක් පුදයි
    මලක් පුදයි
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    සදා තනිකඩ වුවත් අද මම
    එය අමිල සැපතයි
    එදා මන්දිර නැතැයි මා හට
    නුඹ එයම පැතුවයි
    මෙදා දැසි දස් මැදුරු ඇත මට
    ඒත් නුඹ දිළිඳුයි...
     
    • Like
    Reactions: amila_90210
    සදා තනිකඩ වුවත් අද මම
    එය අමිල සැපතයි
    එදා මන්දිර නැතැයි මා හට
    නුඹ එයම පැතුවයි
    මෙදා දැසි දස් මැදුරු ඇත මට
    ඒත් නුඹ දිළිඳුයි...

    මල් ගෙන ආවේ නෑ මා සමිඳුනි
    මට මල් දෙන අය නැති හින්දා
    ගඳදුම් ගෙන ආවේ නෑ සමිඳුනි
    කාසි පනම් අත නැති හින්දා
    සෙත දේවා.....
    සෙත දේවා......
    නමස්කාර වේවා......


    ඒකත් ශාලිත
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    සෙනෙහස විදිනට පෙම් කර ඇතිමුත් පිවිතුරු ඔබේ හදින්
    ඔබේ දෙපා ලග දුහුවිල්ලක්වත් වන්නට නොමැත වරම්... 😢😢
     
    • Like
    Reactions: amila_90210
    සෙනෙහස විදිනට පෙම් කර ඇතිමුත් පිවිතුරු ඔබේ හදින්
    ඔබේ දෙපා ලග දුහුවිල්ලක්වත් වන්නට නොමැත වරම්... 😢😢

    මේකත් ශාලිත

    එගොඩහ ගං ඉවුරේ නිරතුරු හමුවූයේ
    නෙතගින් දෙඩුවා මුවගින් සිනහා දහසක් පැතුමන් එක්වුවා

    රහසින් මුමුණා දෑසින් සනසා මාගේ සිතුවිලි නැවුම් කලා
    අපට උරුමවූ වූ දහසක් පැතුමන් අපගේ හදවත් පුබුදුකලා

    මීදුම් අතරින් සද නැග එන විට නෙළුම් මලේ පෙති සිදී ගියා
    ආලය අතරින් අප දිව යන විට ඔබ මට සමු දී ඉවත ගියා ...
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    මේකත් ශාලිත

    එගොඩහ ගං ඉවුරේ නිරතුරු හමුවූයේ
    නෙතගින් දෙඩුවා මුවගින් සිනහා දහසක් පැතුමන් එක්වුවා

    රහසින් මුමුණා දෑසින් සනසා මාගේ සිතුවිලි නැවුම් කලා
    අපට උරුමවූ වූ දහසක් පැතුමන් අපගේ හදවත් පුබුදුකලා

    මීදුම් අතරින් සද නැග එන විට නෙළුම් මලේ පෙති සිදී ගියා
    ආලය අතරින් අප දිව යන විට ඔබ මට සමු දී ඉවත ගියා ...

    සීත හිමිදිරියේ පාට විසිරෙයි අහසේ
    ලෝකෙටම රහසේ ඉගිලෙන්න පෙම් හීන යායේ
    ඔබ එන්න ආයේ ඔබ එන්න ආයේ ඔබ එන්න ආයේ ඔබ්බ එන්න ආයේ..🌹🌹🌹
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ඇගේ සිනහව තහනම්
    ගෙදරින් මට තහනම්
    සැළවෙයි ගෙදරට
    ඇය හමුවුනොතින්
    චර පුරුෂයෝ දැන්
    මා වටලා
    යන එන හැම තැන් මුර දාලා
    යන එන හැම තැන් මුර දාලා

    යාබද නිවසේ ඇය ඉන්නේ
    එනමුදු ගව්වක දුර වැන්නේ
    එනමුදු ගව්වක දුර වැන්නේ
    යාබද නිවසේ ඇය ඉන්නේ

    පෙළපත කුල ගොත වෙනස්වෙලා
    නෑදෑ පිරිවර හරස් වෙලා
    නෑදෑ පිරවර හරස් වෙලා
    පෙළපත කුල ගොත වෙනස් වෙලා

    ඇගේ සිනහව තහනම්
    ගෙදරින් මට තහනම්
    සැළවෙයි ගෙදරට
    ඇය හමුවුනොතින්
    චර පුරුෂයෝ දැන්
    මා වටලා
    යන එන හැම තැන් මුර දාලා
    යන එන හැම තැන් මුර දාලා


    ගායනය - චන්ද්‍රකුමාර් කඳනාරච්චි
     
    • Like
    Reactions: amila_90210
    සීත හිමිදිරියේ පාට විසිරෙයි අහසේ
    ලෝකෙටම රහසේ ඉගිලෙන්න පෙම් හීන යායේ
    ඔබ එන්න ආයේ ඔබ එන්න ආයේ ඔබ එන්න ආයේ ඔබ්බ එන්න ආයේ..🌹🌹🌹

    ඔබ්බ?

    ලොව සසලයි - නුඹ නිසලයි
    ලොව නිසලයි - නුඹ හිනැහෙයි
    මගේ දුකට නුඹ නාඩන්
    නිදිකුම්බා මල් කැකුලී
     
    පෙරදා මහ රෑ - මා සිහිලැල් උර මඬලේ
    මුහුණ හොවාගෙන - ළසොවින් වැලපුණ
    ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
    කඳුලක කැළලක් ඉතිරි වෙලා

    උරහිස තැවරී වියළුණු කඳුලෙන්
    ඔබගේ සුනරුත් පැතුමක ගිණි වැද
    සදා දැවෙනෙමි ඒ ගින්නෙන්

    ඔබ හට පෙම් කල යුගය නිමා කර
    වෙන්වී යන්නට දවස පැමිණ ඇත
    සමාව දෙන් මට සෙනෙහෙ සිතින්
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ඔබ්බ?

    ලොව සසලයි - නුඹ නිසලයි
    ලොව නිසලයි - නුඹ හිනැහෙයි
    මගේ දුකට නුඹ නාඩන්
    නිදිකුම්බා මල් කැකුලී

    චුට්ටක් වැරදිලා ඉතිම්....

    ලොව නිසසල වී නවතින මොහොතේ යටිහිත් මතුකොට සිනහ සලා
    ලොව දොඩමළු වී නෙත් මානන කල අප දෙදෙනා ඉමු තරහා වෙලා..😍😍
     
    කඩමණ්ඩියේ දොළ අයිනේ නුබව පෙනී
    නැවතී බලනව මොහොතක් කොහොම හරි
    කතා නැතිව හිටියත් ගොළුවෙලා අපි
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසි

    ගහකොළ වලට දාහක් ඇස් ඇති හින්දා
    හුළගට සියුම් දාහක් කන් නැති හින්දා
    කවදාවත්ම නුබ මට නොලැබෙන හින්දා
    මුනිවත් හොදයි දෙබසින් දුක වැඩි හින්දා

    සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
    ඔරුව මොටද වතුරේ පැද බැරි
    දෑස මොටද සිතුසේ දැක ගන්න බැරි
    කුසුම මොටද ලංවී රොන් ගන්න බැරි
     
    Last edited:
    අම්බරේ රං ඉර සේ මගෙ ලොවේ පෑයූ වේ
    මල් සුවද පරදවනා සුවඳ ඔබමයි මාගේ
    තරු රෑන සේ දිලෙනා ඔබෙ නෙතේ ආලෝකේ
    ඔබයි මගේ සඳ කිඳුරී දිවිය ඇති තෙක් මාගේ
    නෙතුවිලේ පායාල ඉන්න රන් තරුව සේ
    සිත් හැගුම් පුබුදාලා ළං වෙමුද මේ යාමේ
    දේදුන්න වෙත පියඹාලා පාට තවරා සිහිනේ
    ඔබ මගේ මා ඔබගේ ලියමු අපි අම්බරයේ
     
    • Like
    Reactions: Super Hot

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    හද සැලෙනා නා දල්ලයි ඔබ සීතල සුළගයි
    හද ගලනා දිය ඇල්ලයි ඔබ සාගර යහනයි
    ඔබමය කදුලද ඔබමය සතුටද
    ඔබමය ලොවම මගේ....

    ඔබමය දියවර දාහය නිම කළ
    මා දිවි උයන දැවූ
    ඔබමය පන නළ සුරකින නල රැල
    ඔබමය මිහිමත සැනසුම සහනය
    ආදරයේ... පිවිතුරු සිහිනය....

    ඔබමය දිනකර මාවත ගනදුර
    බිදහැර එලිය මැවූ
    ඔබමය ඉසිවර බිදි හද සුව කළ
    ඔබමය සිත නිති අයදින දෙව් රුව
    මා දිවියේ.... පිවිතුරු සිහිනය....

    දීපිකා ප්‍රියදර්ශනී.... ලස්සනම සින්දුවක්...
     
    • Like
    Reactions: Super Hot

    Super Hot

    Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    ඈ නීල නෙතු සලා මා දෑස මත් කළා.
    සේයා මවා ඒ ආදරේ අයාචනා....
    පාවී ගියා ඒ වේදනා. දෑසේ මවා මේ චේතනා.:dull:
     
    • Like
    Reactions: amoeba2576