Sinduwen Sinduwa II

Rosaine_Doll

Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
    පාන්දරින් රන් කුකුළා හඬයි
    දවස්ගෙවී යයි ආපහු නෑ එන්නේ
    ඈත්වුණත් මා මතකේ නැගෙ
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    ගමට කලින් හිරු
    මුළුතැන් ගෙට වඩිනා
    ඒ හිරු එළියේ
    නැන මල් පොඩි පිපුණා
    ඒ මල් සුව‍‍‍‍ඳේ අද
    ලොව් තුරු සුව විඳිනා
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නුඹේ සිතට පුන්සඳ පායලා වගේ
    සිනා කිකිණි මල් පිපුනා දෙතොල දිගේ
    එදා නැගුනු ආදර කැක්කුමට මගේ
    ජාති ජාති නුඹ මට වාසනා නඟේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    ගීතයක් සේ මතුවෙයන්
    නොසිතූ වෙලාවක
    හීනයක් සේ පෑදියන්
    තනිවූ විරාමෙක...//
    මා හැරදමා ගිය මියුලැසී...

    හෙට දිනක් පෙර මඟක් අරමුණක් නැති
    ගෙවෙන දිවියේ..ඉසිඹුවක් ලෙස හෝ..
    ගෙවුනු රස බර මතක මතුකර හිනැහියන්
    මා හැර දමා ගිය මියුලැ
    සී
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,989
    20,177
    113
    Panadura
    ඳක් වෙන්න බැරි නම් නුඹ හට
    ඉරක් වෙන්න හැකිදෝ මා හට
    වෙහෙස දැනෙන මේ ජීවිතේ
    වැවක් වෙන්න බැරි තැන නුඹ හට
    ඇයිද කීවේ වෙන්න නිල් දිය
    දුකක් ඉතිරි මේ ජීවිතේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
    මම උන්නෙ ඔබෙ වෙන්න අත් දෙක අරන්
    එනමුත් අපේ කරුණු එක්කර තවත්
    සැනසෙන්න බෑ තුළ ඇත්තෙ ම දුකක්
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    කවුරුන්ද ඔබ මගේ
    කවුරුන්ද මා ඔබේ
    කවුරුන්ද ඔබ මගේ
    කවුරුන්ද මා ඔබේ
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,587
    1,113
    113
    technoext.blogspot.com
    බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති
    බනත් අහන්නැති ඒ කාලේ
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති
    එකයි තාවමත් සංසාරේ //

    දෙවුරම් වෙහෙරට යන්න එන්න ඇති
    බුදුන් වදින්නට ඒකාලේ
    නිවන් දකින්නට පින් මදි වෙන්නැති
    එකයි තාවමත් සංසාරේ

    බුදු හාමුදුරුවෝ.......

    අපිත් එක්ක සිටි අපේම යාලුවෝ
    නිවන් දකින්නැති ඒ කාලේ
    මෙතේ බුදුන් දැක නිවන් දකින්නට
    පින් පුරවමු අපි සංසාරේ

    බුදු හාමුදුරුවෝ........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බලන්න බුදු සාමිනේ
    දරන්න බෑ සෝගිනී
    මමයි පටාචාර
    හිමි සරණ සොයා ආවෙමී
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    නයන දැල එලූ සිත මත නුඹ කොයි කවුරු..
    අඳුරු සීල නිවා සිත මගෙ කරවූ එකළු..
    නුඹ කොයි කවුරු
    නුඹ කොයි කවුරු
    නුඹ කොයි කවුරු..
     
    නයන දැල එලූ සිත මත නුඹ කොයි කවුරු..
    අඳුරු සීල නිවා සිත මගෙ කරවූ එකළු..
    නුඹ කොයි කවුරු
    නුඹ කොයි කවුරු
    නුඹ කොයි කවුරු..


    ං එකෙන්නෙ ඉවර කළේ මං :P

    රුවන් වලා විමානේ
    සිරි යහනාවෝ දුටුවාදෝ.
    දෝතින් ඔබේ අරගන්න මා
    සතපන්න ඒ යහනාවේ
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    වරාමලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම
    ඔයා දිහා බලන්නැතිව ඉන්නද මම කොහොම
    සුවඳ සොයා රිදවන්නෑ සත්තයි කිසිදාක
    ඔයා මගේ ඇස
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ං එකෙන්නෙ ඉවර කළේ මං :P

    ඒකෙන් පටන් ගන්න සිංදු කොහෙද බොළ තියන්නේ..:angry::angry::angry:
    අං ඒකෙන් කියන්නම් එහෙනම්...

    අංගනාවෝ ගීතේ ලිවුවා තාලේ දැමුවා
    හීනෙන් මට කීවා ඔබ මාගේ කියලා
    අංගනාවෝ...
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    වරාමලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම
    ඔයා දිහා බලන්නැතිව ඉන්නද මම කොහොම
    සුවඳ සොයා රිදවන්නෑ සත්තයි කිසිදාක
    ඔයා මගේ ඇස

    සමන් වැලේ මල් ජයට පිපීලා
    මුළු මිදුලම සුවඳයි
    අපේ මේ මුළු මිදුලම සුවඳයි...
     
    ඒකෙන් පටන් ගන්න සිංදු කොහෙද බොළ තියන්නේ..:angry::angry::angry:
    අං ඒකෙන් කියන්නම් එහෙනම්...

    අංගනාවෝ ගීතේ ලිවුවා තාලේ දැමුවා
    හීනෙන් මට කීවා ඔබ මාගේ කියලා
    අංගනාවෝ...
    එහෙනම් මං පටන් ගන්නම් න වලින් :P

    නිසඟ පවඟ මත හිනැහි හිනැහි පිණි
    මල් මතින් වඩින දෙව්ලියේ...
    රත තඹර මල් සුවඳ විහිදා
    බිඟුන් මමනා ඈ වටා..
    ඇගෙ නිකිනි සිනහ මල් කිනිති සැලෙනවිට
    දැනෙන දැනෙන හැඟුමන්...


    ඉබ්බගෙ එකෙන් ඉදිරියට යන්න :yes:
     
    වරාමලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම
    ඔයා දිහා බලන්නැතිව ඉන්නද මම කොහොම
    සුවඳ සොයා රිදවන්නෑ සත්තයි කිසිදාක
    ඔයා මගේ ඇස
    සමන් වැලේ මල් ජයට පිපීලා
    මුළු මිදුලම සුවඳයි
    අපේ මේ මුළු මිදුලම සුවඳයි...

    :yes: