නිසංසලයි සීතයි රෑ ගෙවෙන්නේ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස්ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත්වුණත් මා මතකේ නැගෙ
පාන්දරින් රන් කුකුළා හඬයි
දවස්ගෙවී යයි ආපහු නෑ එන්නේ
ඈත්වුණත් මා මතකේ නැගෙ
බලන්න බුදු සාමිනේ
දරන්න බෑ සෝගිනී
මමයි පටාචාර
හිමි සරණ සොයා ආවෙමී
නයන දැල එලූ සිත මත නුඹ කොයි කවුරු..
අඳුරු සීල නිවා සිත මගෙ කරවූ එකළු..
නුඹ කොයි කවුරු
නුඹ කොයි කවුරු
නුඹ කොයි කවුරු..

ං එකෙන්නෙ ඉවර කළේ මං![]()


වරාමලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම
ඔයා දිහා බලන්නැතිව ඉන්නද මම කොහොම
සුවඳ සොයා රිදවන්නෑ සත්තයි කිසිදාක
ඔයා මගේ ඇස
එහෙනම් මං පටන් ගන්නම් න වලින්ඒකෙන් පටන් ගන්න සිංදු කොහෙද බොළ තියන්නේ..![]()
අං ඒකෙන් කියන්නම් එහෙනම්...
අංගනාවෝ ගීතේ ලිවුවා තාලේ දැමුවා
හීනෙන් මට කීවා ඔබ මාගේ කියලා
අංගනාවෝ...


ඔයා මගේ ඇසවරාමලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම
ඔයා දිහා බලන්නැතිව ඉන්නද මම කොහොම
සුවඳ සොයා රිදවන්නෑ සත්තයි කිසිදාක
සමන් වැලේ මල් ජයට පිපීලා
මුළු මිදුලම සුවඳයි
අපේ මේ මුළු මිදුලම සුවඳයි...
