Make Little eMoney Income (Discussion)
මතක ඇතිනේ මම කලින් ත්‍රෙඩ් එකක කිවුවා මැයි මාසේ පුරාවටම වෙනස් විදියේ ත්‍රෙඩ් Serious එකක් දාන්න අදහස් කරන් ඉන්නවා කියලා.
අන්න ඒ ගැන තමයි මේ ත්‍රෙඩ් එකෙන් විස්තර කථා කරගෙන කරගෙන ඉස්සරහට Update කරන් යන්න හිතුවේ.
මෙහෙමයි. මම හිතන්නේ නැහැ ගොඩ දෙනෙක් මේ වැඩේට කැමති වෙයි කියලා.
මොකද මේ Thread එකෙන් දාන්න බලාපොරොත්තු වෙන්නේ පොඩි පොඩි Trix & Tips වලින් දවසට පොඩි පොඩි ගණන් හොයන විදි ගැන පල කරන්න.
නමුත් සුලු පිරිසක් ඉන්නවා අඩුම තරමේ ඇඩ්සෙන්ස් , YouTube කෙසේ වෙතත් වෙබ් සයිට් එකක් හදාගන්න වත් දන්නේ නැති පිරිසක්.
අඩුම තරමේ තමන් කියවලා කරුණු හොයාගන්න ඕන කියලා තනිවම ප්ලෑන් කරගන්න බැරි පිරිසක් ඉන්නවා.
ඊලගට තව ඉන්නවා ඉංග්‍රීසි හරි හැටි බැරුව,
අඩුම පොඩි දෙයක් කියවලා තනිවම ධාරණය කරගන්න තරම් හැකියාවක් නැතිව,
අනේ අයියේ කොහොමද අන්තර්ජාලයෙන් සල්ලි හොයන්නේ කියලා අහන කීප දෙනෙකුත්.
මම මේ තරහෙන්ද කියන්නේ.

අපෝ නැහැ යාලුවනේ..
දෙයියනේ අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න කලින් අපි අපේ ඉංග්‍රීසි දැනුම හදාගෙන ඉන්න ඕන.
එහෙම හොදින්ම ඉංග්‍රීසි දැනුම හදාගත්තට පස්සෙ ඔයාලා කාටවත්ම මම මේ පොස්ට් දානකල් බලන් ඉන්න ඕන නැහැ.
මේ Internet එක කියන්නේ සල්ලි ආකරයක්.

( Knowledge is Power )
මේ අන්තර්ජාලය කියන්නේ හැම මොහොතකම වටිනා තොරතුරු හුවමාරු වෙන තැනක්.
ඔයාලා යමක් කියවලා තේරුම් ගන්න පුලුවන් තරමට ඉංග්‍රීසි දැනුම හදාගත්තට පස්සේ ඔයාලටම තේරේවි...
දෙයියනේ කොයි තරම් Money Making Method තියනවද,
කොයි තරම් උපදෙස් තියනවද,
කොයි තරම් ආදර්ශ කථා තියනවාද follow කරන්න පුලුවන්, කියලා.
කොටින්ම Internet එක කියන්නේ සල්ලිම තමයි කියන දේ තේරුම් යාවි.

අන්න එතනට එන්න නම් ලොකු කැප කිරීමක් මේ වෙනුවෙන් කරන්නම වෙනවා.
මට මතකයි මම PM වලට reply කරමින් ඉන්න අතරේ කෙනෙක් මගෙන් අහලා තිබුනා,
" මචෝ ලොකු මහන්සියක් ගන්නේ නැතුව , නිකන් ඉදන් වගේ සල්ලි හොයන්න ක්‍රම නැද්ද කියලා.."
මම ඇත්තටම ඔහුට reply කලේ නැහැ.
ඇත්තටම එහෙම ක්‍රම නම් මම දන්නේ නැති නිසා සහ ඒ ප්‍රශ්නේ දැක්කාම කලකිරුනා මොකද මම මේ තරම් මහන්සි වෙන්න,
කැප වෙන්න කියලා හැම ත්‍රෙඩ් එකක් අගටම කියද්දිත් ඔහු ඒ විදියට අහපු එක ගැන.
මම මේ මහන්සි වෙන්න කියන්නේ උදැල්ල කැත්ත අරගෙන පොලව කොටන්න කියලා නෙවෙයිනේ යාලුවනේ.
ඔය ඔලු ගෙඩිය ඇතුලේ උප්පත්තියෙන් අරගෙන ආපු මොලයක් කියලා දෙයක් තියෙන්නේ.
අන්න ඒක වැඩට යොදවන්න කියලායි ඒ කියන්නේ.
අලුත් දේවල් හිතන්න කියලායි කියන්නේ, අතට අහුවෙන, ඇහට අහුවෙන හැම දෙයක්ම කියවන්න කියලයි කියන්නේ මේ.
ඔය මොලේ හරියට පදම් කරලා ගත්තොත් කරන්න පුලුවන් වැඩ බොහොමයක් ඔයාටම තේරෙන්න පටන් ගනීවි වගේම තමන්ව සංවර්ධනය කරගන්න පටන් ගනිවී ඔබ කැමත්තෙන්ම.

ලැජ්ජයි කියන්න ලංකාවේ සිංහල මිනිහාගේ තියන කම්මැලිකම කොච්චරද කියනවානම් ලගට වැටෙන දෙයක් කාලා ඉන්න size එකට අද සිංහල මිනිහා පත් වෙලා.
ඒ නිසා ඒ වගේ කාලකන්නි හිත් වලට, දවසේ වෙලාව කාලා දාන, තමන්ටත් නැතුව , රටටත් නැතුව ජීවත් වෙන අයට මම මේ කියන දේවල් අදාලම නැහැ.
මොකද තමන්ගේ ජීවිතේ වෙනුවෙන් එක දවසක්, එක පැයක් කැප කරලා, වෙන් කරගෙන තමන්ගේම ජීවිතේ දියුනුවට පත් කරගන්න තරම් ඒ වගේ මිනිස්සුන්ට මානසිකත්වයක් නැහැ ඇත්තටම.
ඒ අයට මම මේ දාන ත්‍රෙඩ් අදාලම නැහැ.
ආ තව කට්ටියක් ඉන්නවා.
එයාලා ගැනත් අනිවාර්යෙන්ම කියන්න ඕන.
තව සෙට් එකක් ඉන්නවා අනේ මම මේ ඉන්න හැටි හොඳයි.
තවත් මොකටද නිකන් මහන්සි වෙන්නේ.
කාලා බීලා ඉන්නවානම් තව මොනවාද කියලා හිතන පිරිසක්.
අපි සිංහල, අපි සිංහල ගගා පක්ෂ පාට වලට බෙදිලා, එක එකාගේ ඔපාදූප එක්ක ජීවත් වෙන, හැමදාමත් එක තැන පල් වෙන ජීවිත වැඩියි අද ලංකාවේ.
අනිත් හැම සුලු ජාතියකම මිනිස්සු ඉස්සරහට යන අතරේ සිංහල මිනිස්සු විතරක් පිටිපස්සට යන ගමනක් තියෙන්නේ අද.
මේකට කාලකණ්ණි දේශපාලුවොද වගකියන්න ඕන. නැහැ.!
උන් නෙවෙයි මේකට වගකියන්න ඕන.
සිංහල මිනිස්සුන්ගේ කම්මැලිකමයි, එක එකාට වල කපාගෙන ජීවත් වෙන පුරුද්දයි, ආකල්ප වල තියන දුර්වලකමයි, අලුත් දේවල් හිතන්න පතන්න, අත් හදා බැලීමක් වත් කරන්න තියන කාලකන්නි කම්මැලිකම නිසායි සුලු ජාතීන් හැම එකක්ම වගේ අද අපිට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ.

අන්න ඒ වගේ හිතන කම්මැලි මිනිස්සුන්ටත් මේ ත්‍රෙඩ් අදාල වෙන්නේ නැහැ.

ඇත්තටම මම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා අර PM එක දාපු සහෝදරයාට.
මොකද මට මෙච්චර කියන්න පුලුවන් වුනේත් ඒ PM එක නිසාමයි.
ඒ වගේ මිනිස්සුන්ව කම්මැලි කරවන, හිත ඇතුලේ එන හැඟීම් වලට මිටි පහරක් දෙන්නයි මට ඕන කලේ මේ ටික කියලා දාලා.
එහෙම එක මිනිහෙක්ගේ හරි හැගීමක් වෙනස් වෙලා "මම කියන්නෙ internet money කරන්න කියලා නෙවෙයි" තමන් අද ඉන්න තැනින් එක අඩියක් හරි ඉස්සරහට යන්න ඕන කියලා හිතලා පියවරක් තිබ්බොත් අන්න මම සාර්ථකයි කියලා කියන්න පුලුවන් මට.

ජීවිතේ වැටෙන්නේ නැතුව එක අඩියක් හරි ඉස්සරහට යන්න ඕන නම් තමන්ගේ ජීවිතේ, තමන්ගේ මනස සංවර්ධනය කරගන්නේ නැතුව, ලෝකේ තියන දැනුම ලබාගන්න උනන්දු වෙන්නෙ නැතුව, ලෝකේ දියුනුවත් එක්ක ඉස්සරහට යන්නේ නැතුව ඒක කරන්න අමාරුයි.
අන්න ඒකටයි කැප කිරීම වෙන්නේ.
මොන වැඩේ කලත් මම මේ කියන දේ අදාලයි ඒ අදාල වැඩෙන් දියුනුවක් ලබන්න නම්.
හොදයි.
සමාවෙන්න ඕන ත්‍රෙඩ් එකෙන් ගොඩාක් පිට පැන්නාට.
=============================================================
හොදයි එකී නොකී හැමෝම වෙනුවෙන් මම හිතුවා දවසට පොඩි පොඩි ගනන් වලින් හොයාගෙන හොයාගෙන යන්න පුලුවන් විදියේ,
උදාහරනයක් විදියට දවසට $1 ඉදන් $20+ දක්වා අතර Range එකකට වගේ යන්න පුලුවන් විවිධ ක්‍රම ගණනාවක් ( Trix & Tips ) ගැන ත්‍රෙඩ් serious එකක් පල කරන්න.
ඒ වගේම ඒවට වෙන වෙනම ත්‍රෙඩ් දාන්නේ නම් නැහැ.
මේක ඇතුලේම තමයි දාගෙන යන්නේ.

එහෙමනම් අපි පටන් ගමු මෙතන ඉදන්.
ලොකු දෙයක් නෙවෙයි..
නමුත් හරි විදියට plan කරලා කරොත් ඕනම පොඩි දේකින් ලොකු වැඩක් කරගන්න පුලුවන්.

සාකච්ඡා කරන පලවෙනි Topic එක වෙන්නේ,
Link Shrink Subject එක ගැන.
මේක පොඩි දෙයක්.
මොකද්ද කරන්න තියෙන්නේ කියලා සරලවම කිවුවොත් ඔයාලට කරන්න තියෙන්නේ ලින්ක් එකක් දාන්නේ කොහේද, අන්න ඒක shrink කරලා දාන එක.
මේක තමයි සරලම concept එක. right?
එතකොට හිතන්න මේ දාන ලින්ක් එකක් හරහා viewers ලා 1000ක් යවන්න ඔයාට පුලුවන් කම ලැබුනොත්, ඔයා පෙලඹෙවුවොත් ඔවුන්ව ඒකට ඔයාට ලැබෙනවා මුදල් ඒ වෙනුවෙන්.
කට්ටියට ප්‍රශ්නයක් ඇති ඕවාට ගෙවන්නේ නැහැනේ කියලා හරියට.
අන්න ඒ අදහස වැරදියි.
ඒක නැති කරන්න මම දාන්නම් ලෝකයේ හොදම 5 අතරේ ඉන්න Link Shrinking Site එකක Payment Rates set එකක්.
ඇත්තටම පහලට යන්න යන්න Payment අඩු වෙනවා.
අවසන් වෙන්නේ $0.48/ 1000 Visit න්.
ARArgentina $0.48
දැන් අපේ අයට එන ඊලග ප්‍රශ්නේ කොහොමද මේ ඔයාලගේ ලින්ක් එකක් හරහා visit 1000ක් යවන්නේ කියලා.
මොලේ තියෙන්නේ ඒකට තමයි යාලුවනේ.
අපි කපටි වෙන්න ඕන අපේ වැඩේ කරගන්න නම්.
දැන් ඇත්තටම වැඩේ මීටර් නම් අපේ හොඳ හොඳ ideas එන මිනිස්සුන්ට ඒක ඇවිත් ඉවරයි.!
මේක කොහොමද ගොඩ දාන්නේ කියන එක ගැන.

අනිත් අය වෙනුවෙන් මම ඒකත් කියලා දෙන්නම්.
දවසට ටිකක් මහන්සි වෙන්න වෙයි ඒ වැඩේට.
හොදයි.
ඔය උඩින් මම දාපු screen shot එකේ ඔයාලට පේනවාද kuwait වල shrink කරපු ලින්ක් එක හරහා visit 1000 කට කීයක් ගෙවනවද කියන එක,
ඊලගට USA බලන්න. පේනවා නේ ඒක.
ඇත්තටම මේ දේ කරන්න හරිම ලේසියි යාලුවනේ.
අවශ්‍ය වෙන්නෙ ටිකක් වෙනස් විදියට හිතන එක විතරයි.
මිනිස්සුන්ගේ ආසාවල් වලින් ප්‍රයෝජන ගන්න මේ වැඩේ ගොඩ දාගන්න.
ඒ කියන්නේ හදන්න Kuwait වල ඉන්න කෙනෙක්ගේ නමින් social profile 10k විතර.
Twitter, FaceBook, Google+, Pinterest, Tumbler
ඇත්තටම මේක ටිකක් Sexy Attractive Look එකක් දෙන profile විදියට හැදුවානම් තවත් වැඩේ ගොඩ.
nude නෙවෙයි මම මේ කියන්නේ.
මිනිස්සුන්ගේ හැගීම් අවුස්සන්න පුලුවන් විදියේ profile.

තව මෙකී නොකී නානාප්‍රකාර profile හදන්න එක එක විදියට.
මතක ඇතුව මේ profile හදද්දී country specify වෙන විදියට උන්ගේම language වලින් හදන්න profile සෙට් එකම.
ඒකට Google translate එක පාවිච්චි කරන්න.
උදාහරණයක් විදියට කුවේට් වල ඉන්නේ අරාබි කාරයොනේ.
එහෙනම් English --> Arabic විදියට convert කරගන්න.
ලස්සන ෂහීනා කෙනෙක්ගේ profile හදන තරමට ඔයාට වැඩේ ලේසි වෙයි.

දැන් ඔයා පටන් ගන්න වැඩේ..
හොයාගන්න Free දෙන මොනවහාරි Internet එකෙන්ම..

නැත්නම් මිනිස්සුන්ගේ කුතුහලය ඇවිස්සෙන දෙයක් හොයාගන්න..
අන්න Source ලින්ක් එක අරගෙන, ඒ ලින්ක් එක අදාල link shrink සයිට් එකට දාලා එයාල දෙන ලින්ක් එක ලස්සන comment එකක් එක්ක හැමතැනම දාගෙන දාගෙන යන්න.
මේ එක අකාරයක් විතරයි.
තව ඕන තරම් විදි තියනවා මිනිස්සු අද්දගන්න පුලුවන්.
1. නිකමට හිතන්න ඊලග විනාඩියේ එලකිරි එකේ දානවා පියුමි හංසමාලිගේ Nude වීඩියෝ එකක් out වෙලා කියලා..
දැන් මොකද්ද වෙන්නේ.
කට්ටිය පිස්සෝ වගේනේ හොයන්නේ ඕක..
ඔය පියුමිගේ මොනවහරි photo ටිකක් zip කරද්දී password add කරලා ඒකේ download ලින්ක් එක දාලා,
අන්න ඒ password එක TXT file එකකට දාලා ඒක file sharing site එකකට දාලා,
ඒ ලින්ක් එක shrink කරලා මෙකේම දැම්මානම් පැය දෙකක් යන්න කලින් ඔය visit 1000 ගහන්න බැරිද??

Elakiri forum එකේ එහෙම SPAM කරන්න එපා හොදේ.

මේ උදාහරණයකට විතරයි කිවුවේ මම.
2. ඔයාලා කොහේහරි මොනවාහරි offer එකක් දකිනවා.
හිතන්න නොමිලේ T shirt දෙනවා දැක්කා.
ඔයාලට පුලුවන් ලස්සන comment එකක්, review එකක් හදාගෙන ඒ review එකත් එක්ක අර අදාල තැනේ shrink කරපු ලින්ක් එක පිටරට forum වල,
social media sites වල පල කරන්න.
එතකොට ඔය visit ගාන ගහන්න බැරිද??

ඉතින් ඔය concept එකම වෙනස් කර කර ගහන්න බැරිද අපිට
හැම තැනටම??
පුලුවන් යාලුවනේ.
මම මේ බොහෝම කෙටියෙන් මේ විස්තර කලේ.
මේක සරල දෙයක්.
ඒ වගේම දවසට පොඩි ගානයි හොයන්න පුලුවන්.
නමුත් මම මේ ත්‍රෙඩ් එකේ මුල සඳහන් කලා මම මේ Tips & Tricks thread එක දාන්නේ අන්තර්ජාලයෙන් එක රුපියල් 100ක් වත් හොයාගන්න බැරි වුන අය වෙනුවෙන්.
හැබැයි මේකටත් නිකන් ඉදලා නම් බැහැ.
යම් වෙහෙසක් දරන්න වෙනවා.
මොකද මිනිස්සුන්ගේ කුතුහලය අවුස්සන්න පුලුවන් විදියේ news එක්ක මේ ලින්ක් share කරන්න පුලුවන් නම් දවසට $10 වලට වඩා හොයන එක ගේමක්ම නැහැ.

පුරුදු වුනාට පස්සේ මේක කරන එක හරිම ලේසි වැඩක් වෙයි කරන අයට.
තව දෙයක් පුරුදු වෙන්න දෙයක් මේ දේ කරනවානම් කොහේ හරි Link එකක් දානවානම් link shrink කරලා දාන්න.

හොදයි.
මේ තියෙන්නේ දැනට ලෝකේ වෙලාවට කලාවට payments ගෙවන හොදම පහ අතරෙ ඉන්න Link Shrink site ටික.
https://linkshrink.net/
( FB Allowed )
https://shorte.st/
( FB Allowed )
http://ouo.io/
( FB Allowed )
https://www.linkbucks.com/
( FB Not Allowed )
https://shink.in/
http://admy.link
( Adult Only )
වැදගත්ම දේ තමයි යාලුවනේ මේ Shrink කරන ලින්ක් එක මොකක් වුනත් ඒක කොහේහරි පල කරන්න ඉස්සෙල්ලා Google URL Shortener එකට දාලා short කරගෙන ඉන්න.
https://goo.gl/
ඒ වගේම වැඩ කරනවාද කියලාත් බලන්න ලින්ක් එක එක පාරක් විතරක්.
හොදයි. එහෙමනම් ඊලඟ පුන්චි Tricks & Tips එකකින් මුනගැහෙන්නම් ඉක්මනින්ම..
බොහෝම ස්තූතියි හැමෝටම!

Reference:
https://www.tricksgalaxy.com/best-highest-paying-url-shortener-to-earn-money/
https://safetricks.org/best-url-shortener-earn-money/