ඔය ඔක්කොම කරලා තියෙනවා බන්..ට්රැෆික් ගන්න තමයි අමාරු...අනේමන්ද...
මමත් කරන්න තියෙන සේරම කරලා තියෙන්නේ...එත් එකක් වත් හරිගියේ නැහැ

මමත් කරන්න තියෙන සේරම කරලා තියෙන්නේ...එත් එකක් වත් හරිගියේ නැහැ

ඔය ඔක්කොම කරලා තියෙනවා බන්..ට්රැෆික් ගන්න තමයි අමාරු...අනේමන්ද...
මමත් කරන්න තියෙන සේරම කරලා තියෙන්නේ...එත් එකක් වත් හරිගියේ නැහැ![]()

සිරාවටම..ජොබ් එකෙන් එන ගාන එන්නේ නැනේ,අපි අමතරව වැඩ කරලා හදන් ඒවායින්![]()
owa karala hariyanne na ban.
porn site ekak hadapan.
millionior wenna puluwan hariyata goda dagattoth

porn සයිට් හදන්න බැහැ බන්,ප්රතිපත්ති වලට විරුද්දයි මගේ
ටික ටික හදපු සයිට් 03ක් තියෙනවා..තාම එකවත් ෆුල් finish නැහැ කියහන්කෝ![]()

සිරාවටම..ජොබ් එකෙන් එන ගාන එන්නේ නැනේ,අපි අමතරව වැඩ කරලා හදන් ඒවායින්![]()
අනේමන්ද බන්...මට නම් ඔය එකක් වත් කියන තරම් හරි ගිහින් නැහැ..කියන තරම් මේ වගේ ට්රැෆික් ගන්න පුලුවන්නම් මෙලහට මම කරලා...මට නම් අමාරුම ඔය ට්රැෆික් ගන්න එක තමයි..සයිට් නම් හදන එක ගේමක් නැහැ...
අනේමන්ද බන්...මට නම් ඔය එකක් වත් කියන තරම් හරි ගිහින් නැහැ..කියන තරම් මේ වගේ ට්රැෆික් ගන්න පුලුවන්නම් මෙලහට මම කරලා...මට නම් අමාරුම ඔය ට්රැෆික් ගන්න එක තමයි..සයිට් නම් හදන එක ගේමක් නැහැ...
![]()

anatha sinhalunta mona trafic da ban.
mata nam hummer eka ganna thawa koti 4k witharai adu.![]()

එතකන් ප්රිමියෝ එකක් වත් උස්සල දාමු 
එතකන් ප්රිමියෝ එකක් වත් උස්සල දාමු
![]()

banku managerayek ge profile ekak hoyala deepanko![]()

ubeth wiruddada? mageth wiruddai.
owa full finish karanna tikak amarui ban..
nitharama mona hari aluth features danna hithenawa.
launch karanna kalin![]()