Suzuki wagon R එකේ 660cc engine ගැන?

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    toyota corolla (141 ) එකකුයි suzuki A star (1000cc ) එකකුයි suzuki wagon r stingray එකකුයි , අපි trip එකක් ගියා A star එක තරම් wagon r එක පිකප් නෑ බන් :yes::yes: :oo::oo:

    කොහොමහරි A star එකත් එක්ක wagon r එකට යන්න බෑ , A star එක විදිනවා , wagon r එක ගාටනවා, එතකොට corolla (141 ) ගැන කතාකරන්න ඕන නෑ නේ බන් :rofl::rofl::rofl: :rolleyes:

    a star kynne ara long distance yaddi heat wena eka neda...141 ekatath wada a star eka pikup kylda dan oya anthimata kiyla thynne...A star eka oyage neda😂😂...btw wagon r eka mi harakek wage uda dagen paguwata pikup wenne ne bn...gear shif wena widiyata accelarate krnda oone oka pikup unama nm oya indian malajarwata harendwath be kyla sure...mage wagonr ekak nm nme thynne..oya indian labbak wagonr ekata wada hodai kyna nisai kwe....cheers
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0

    oya widinawa kiyala aththe radiator eken coolant widineka wennathi mcn
     
    Last edited:

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany

    :love:
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0

    අනේ මන්ද බන් , පංචිකාවත්තේ, විජේරමේ , කුරුණෑගල , අන්තිමට AMW බැලුව කොහෙවත් නෑ , බ්ලොක් එකයි කැමියයි කැලි නෑ . එන්ජිම විතරක් ගන්න කොහොමත් නෑ බන් . තියනවනම් මේ කට කෝල් එකක් දීපන් 0757246825

    mokakda bn une?
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka

    WagonR hybrid ekak ganada kiyanne? mokadda awula engime? oke body parts unath hena ganan thama
     
    Last edited:

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    mokakda bn une?

    මචන් , කැලි කොහෙවත් නෑ කියනවා බන් .

    "මහත්තය ඕක අලුත්නේ තාම "

    "අපි ගාව දැනට නම් නෑ " නොම්බරේ දීල යන්න කෝල් එකක් දෙන්නම්

    "ඔවැය් එන්ජින් පාර්ට්ස් නෑ ඇවිල්ල "

    කඩ කාරයෝ ඔහොම කියනවා
    :confused:
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    මචන් , කැලි කොහෙවත් නෑ කියනවා බන් .

    "මහත්තය ඕක අලුත්නේ තාම "

    "අපි ගාව දැනට නම් නෑ " නොම්බරේ දීල යන්න කෝල් එකක් දෙන්නම්

    "ඔවැය් එන්ජින් පාර්ට්ස් නෑ ඇවිල්ල "

    කඩ කාරයෝ ඔහොම කියනවා
    :confused:

    ekath ehemada bn. block ekak hoyanna tharam mokada une?
     
    Last edited:

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    WagonR hybrid ekak ganada kiyanne? mokadda awula engime? oke body parts unath hena ganan thama

    බ්ලොක් එක පුපුරලා මචන් .

    ඔව් මචන් . අලුත් හින්ද වෙන්න ඇති . පට්ට ගණන් මචන්
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ekath ehemada bn. block ekak hoyanna tharama mokada une?

    කහතුඩුවේ ඉදන් මාතර යන්න ගියා . වැලිපැන්න පහුඋන විතරයි චෙක් එන්ගින් පොප්up උනා . අයින් කරලා නවත්වල . 30මින් වලින් වගේ ස්ටාර්ට් කරා උනේ නෑ . පටවාගෙන අවා . ඔයිල් වක්කෙරේදී බැලුවම තමයි දැක්කේ බන් ,බ්ලොක් එකට බදු පැකට් කියල
    :no:
     
    Squirrel

    Member
    Mar 26, 2017
    402
    31
    0
    indra traders,wasana trading ungen ahala beluwe nedda unge repair station thiyanawane. thibbath okun aspa ganan kiyai hebai
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    indra traders,wasana trading ungen ahala beluwe nedda unge repair station thiyanawane. thibbath okun aspa ganan kiyai hebai

    වාසනා එකේ අයිතිකාරයා දන්නවා මචන් , උ කිව්වා ජපං වලින් එන්ගිමක් ගන්නමු කියලා .හැබැයි ජුලි අග අගෝස්තු මුල වගේ වෙයි කිව්වා .
    indra උන්ගේ කස්ටමර්ලට විතරලු සුපොර්ට් කරන්නේ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,990
    3,448
    113
    Battaramulla, Sri Lanka
    වාසනා එකේ අයිතිකාරයා දන්නවා මචන් , උ කිව්වා ජපං වලින් එන්ගිමක් ගන්නමු කියලා .හැබැයි ජුලි අග අගෝස්තු මුල වගේ වෙයි කිව්වා .
    indra උන්ගේ කස්ටමර්ලට විතරලු සුපොර්ට් කරන්නේ

    keeyak wage wei da? oya engine reconditioned ewa wediya nethuwa athi. mokadda year eka?
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83

    කහතුඩුවේ ඉදන් මාතර යන්න ගියා . වැලිපැන්න පහුඋන විතරයි චෙක් එන්ගින් පොප්up උනා . අයින් කරලා නවත්වල . 30මින් වලින් වගේ ස්ටාර්ට් කරා උනේ නෑ . පටවාගෙන අවා . ඔයිල් වක්කෙරේදී බැලුවම තමයි දැක්කේ බන් ,බ්ලොක් එකට බදු පැකට් කියල
    :no:

    [/QUOTEehema wenne kohmda mcn..engine oil aduwen wath dala thibba da?kohenda vehicle eka gennuewe mn dakala thynwa 80000k duwpu wgnr hybrid ekak..no issues ...kohenda gaththe or import kare