වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Toyota Allion 2007 vs Mitsubishi Lancer EX 2014

    lUBjhhE.png

    #BringItOn
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    lUBjhhE.png

    #BringItOn

    ඕව ඔක්කොම උඩ යන්න දෙන්නම්..:rofl::rofl: දුම් පාර...:P:P:P

    ගෙදර ටියුන් කරල ගියපාරට වඩා බාගයක් විතර අඩුවෙන් තිබ්බෙ මේපාර. දැන් නම් එයාර් ෆිල්ටරේ බ්ලොක් වෙලා තියෙන්නෙ 15කට ඔන්න මෙන්න දුවල. අඩියට පෑගුවම දුම එනව. මාරු කරන්න ඕනෙ.:yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380

    :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    4 වගේ ඉඳල අඩියට පෑගුවොත් එහෙම දුම එකයි.:rofl: මං එයාර් ෆිල්ටරේ ගලෝල දාල දුවල බැලුව ඒපාර. ෆිල්ටරේ හොඳටම බ්ලොක්. සෑහෙන දුරක් දුවල මාරුකලාට පස්සෙ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    බැටරි ටර්මිනල් ගැලෙව්වහම ECUඑක රීසෙට් වෙන්නේ නෑ නේද???:rolleyes::confused::confused::confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    බැටරි ටර්මිනල් ගැලෙව්වහම ECUඑක රීසෙට් වෙන්නේ නෑ නේද???:rolleyes😕confused::confused:

    Samahara ewage ECU backup fuse da mokakdo ekakuth galawanna one ne?
    ECU reset karala emissions test damma kiyala mokuth wenasak thynawada? :baffled:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    4 වගේ ඉඳල අඩියට පෑගුවොත් එහෙම දුම එකයි.:rofl: මං එයාර් ෆිල්ටරේ ගලෝල දාල දුවල බැලුව ඒපාර. ෆිල්ටරේ හොඳටම බ්ලොක්. සෑහෙන දුරක් දුවල මාරුකලාට පස්සෙ.
    2nd එකේදි එහෙම දෙන්න පුලුවන්නේද පිටිපස්සේ එකා වැහෙන්නම..:rofl:.එයාර් ෆිල්ටර් එකකින් කොච්චරk දුවන්න පුලුවන්ද:rolleyes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    Samahara ewage ECU backup fuse da mokakdo ekakuth galawanna one ne?
    ECU reset karala emissions test damma kiyala mokuth wenasak thynawada? :baffled:
    Ehema neee.mama ada battery 1 gelewwane backup akak nodi...time wenaswela tibba....ecu reset wenne nethuwa athi neda:(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    බැටරි ටර්මිනල් ගැලෙව්වහම ECUඑක රීසෙට් වෙන්නේ නෑ නේද???:rolleyes::confused::confused::confused:

    Ehema wenne na ban mage eke.. ehemath.. man dawasak galawala tibba.

    Mage eke tiyenne ignition, accelerator padel ekath ekka sellamak karala reset karaganna..

    Narakamath na.. a wede..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    Ehema neee.mama ada battery 1 gelewwane backup akak nodi...time wenaswela tibba....ecu reset wenne nethuwa athi neda:(

    nathuwa athi neda :yes:
    meh labana mase 10 ta kalin dahan test report eka aa... mata may-dec wadiya EK enna wenne na
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    2nd එකේදි එහෙම දෙන්න පුලුවන්නේද පිටිපස්සේ එකා වැහෙන්නම..:rofl:.එයාර් ෆිල්ටර් එකකින් කොච්චරk දුවන්න පුලුවන්ද:rolleyes:

    4 තමා නියම ගාන. 2,3 වල පොඩි වෙලාවයි දුම එන්නෙ පිකප් වුනාට පස්සෙ නැතිවෙනව. 4දි එකපාරට ඇදගන්න බෑනෙ දුම තමා.:rofl: අපේ එකේනම් 10ක් විතර දුවද්දි හොඳටම කලු වෙනව.

    මේකෙ එන්ජිමේ තරමට ෆිල්ටරේ මදිද මන්ද. වෑන් එකෙත් තියෙන්නෙ මේ එන්ජිමමයි ඒකෙ තියෙන්නෙ තඩි ෆිල්ටරයක්. ඒකනම් අඩුතරමෙ 20ක්වත් යන්න ඕනෙ අවුල් වෙන්න. මේක ටක් ගාල කලුවෙලා යනව.
     
    Ethakota oka factory fault ekakda????2C neda thinne..athakota 141 diesal eketh oya issue eka tida danne nee
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    2nd එකේදි එහෙම දෙන්න පුලුවන්නේද පිටිපස්සේ එකා වැහෙන්නම..:rofl:.එයාර් ෆිල්ටර් එකකින් කොච්චරk දුවන්න පුලුවන්ද:rolleyes:

    20,000Km meka

    7029945751129192388-account_id=5.jpg
    6393609437507317496-account_id=5.jpg

    van eke nam api duwanne 15k witara.

    Aru nam 10,000Km walin maru karanawa lu.. lancer eke

    edit:

    van eke enne mekak.. api VIC danne..

    s-l300.jpg

    edit2:

    car eke filter eka iwarai den.. meka keeyada kiyapan den heta wat danna..
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Kwid ekenam wenas mama hithanne:)

    කුයිඩ් එකේ තියෙන්නෙ 1ස්ට් එකට එහා පැත්තෙලු , එලකිරි රිවිව් එකේ තිබ්බෙ,
    ගියර් එකේ රින්ග් එකක් උස්සලා දාන්න තියෙන්නෙ කියලා රිවස් එකට
     
    Status
    Not open for further replies.