අපෝ වැඩක් නෑ..වාහනයක් වුනාම 18ක්වත් තෙල් කරන්න ඕනෙ.
- මීට කුයිඩ් අයිතිකරුවෙක් -
ලේලන්ඩe් එකට කුයිඩ් ඇන්ජිමක් තිබ්බනම් හරි, කොහොමද පිකප් එක
, අපෝ වැඩක් නෑ..වාහනයක් වුනාම 18ක්වත් තෙල් කරන්න ඕනෙ.
- මීට කුයිඩ් අයිතිකරුවෙක් -
, කුයිඩ් එකේ තියෙන්නෙ 1ස්ට් එකට එහා පැත්තෙලු , එලකිරි රිවිව් එකේ තිබ්බෙ,
ගියර් එකේ රින්ග් එකක් උස්සලා දාන්න තියෙන්නෙ කියලා රිවස් එකට
ලේලන්ඩe් එකට කුයිඩ් ඇන්ජිමක් තිබ්බනම් හරි, කොහොමද පිකප් එක,

මවුන්ට් වලින් ගැලවිලා ඇවිල්ලා එන්ජිම එකතැන කරකැවෙයි![]()

10000n nam ona nee car eke..eke filter eka echchara ikmanata sauththu wenne nee...filter akanam loku gamak wena akak nee...gananam danne nee mathakath nee20,000Km meka
![]()
![]()
van eke nam api duwanne 15k witara.
Aru nam 10,000Km walin maru karanawa lu.. lancer eke
edit:
van eke enne mekak.. api VIC danne..
![]()
edit2:
car eke filter eka iwarai den.. meka keeyada kiyapan den heta wat danna..
Moko case aka....hari labana mase 5ta kalin danawa sure????

මවුන්ට් වලින් ගැලවිලා ඇවිල්ලා එන්ජිම එකතැන කරකැවෙයි![]()
VW බීට්ල් එකේ දාන්න තියෙන්නෙ පහලට තද කරලා.
කුයිඩ් එකේ ඔය රින්ග් එක උඩට ඇදලා

Aru nam 10,000Km walin maru karanawa lu.. lancer eke
bmw වල කෙලින්ම දාන්න පුලුවන් කියල නේද රිවිව් එකේ තිබ්බෙ
6ත් එකට එපා පැත්තේ තියෙන එවට කෙලින්ම දාන්න බැරි ඉදියට නේද තියෙන්නෙ, subaru වල![]()

Ethakota oka factory fault ekakda????2C neda thinne..athakota 141 diesal eketh oya issue eka tida danne nee
20,000Km meka
![]()
![]()
van eke nam api duwanne 15k witara.
Aru nam 10,000Km walin maru karanawa lu.. lancer eke
edit:
van eke enne mekak.. api VIC danne..
![]()
edit2:
car eke filter eka iwarai den.. meka keeyada kiyapan den heta wat danna..
කුයිඩ් එකේ තියෙන්නෙ 1ස්ට් එකට එහා පැත්තෙලු , එලකිරි රිවිව් එකේ තිබ්බෙ,
ගියර් එකේ රින්ග් එකක් උස්සලා දාන්න තියෙන්නෙ කියලා රිවස් එකට

සර්විස් කර කරා ගෙදර තියන් ඉන්නනේ කාර් ගන්නෙ
![]()

10,000km
![]()
Users manual eke thynne severe conditions yatathe 10k kiyala

10,000km
![]()
Users manual eke thynne severe conditions yatathe 10k kiyala
කලුයි කියන්නෙ සුදුපාට හොයාගන්න නෑ.
දැන්නම් ෆිල්ටරේ කට්ට කලුයි. හුලන් ඇල්ලුවත් යන්නෙ නෑ. දුවන පැත්තක් එක්කත් ඕක වෙනස් වෙනව බන්.
ෆෝල්ට් එකක් නම් නෙමේ ඔය. ගොඩක් වෙලාවට ඩස්ට් එකේ දිවෙන්නෙ. ෆිල්ටරේනම් පොඩි හින්ද තමා අරකට කලින් ජරාවෙන්නෙ. මේ 15ක් විතර දුවල. තෙල් පොඩ්ඩක් වැඩිපුර ඇරල තියෙන්නෙ කියන්න කියන්න පුලුවන්.(ඇත්තට කියනවනම් ගවනර් එක එජස්ට් කරල තියෙන්නෙ මං ඒනිසා පොඩ්ඩක් හරි බ්ලොක් වුනොත් ටක් ගාල දුම එනව) 141 එකේ ඔච්චර නැතුව ඇති ඒක 2C වුනාට EFI. 2C-E