Sinduwen Sinduwa II

Dhanu W

Member
Oct 5, 2016
652
35
0
දඹාන
නිල් නුවන් පින් බරයි
රෝස තොල් ලස්නයි
හිම හංසියේ ඔබ නිල් අහස වගේ
අහස පිබුදු දෙවිලියේ
සයුරු කැලබු කිදුරියේ
මගේ රත්තරන් ඔබ මිණි පහන වගේ
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගමට කලින් හිරු මුලුතැන්ගෙට වඩනා
    ඒ හිරු එලි‍යේ නැණ මල් පොඩි පිපුණා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දි‍යවර අපෙ අම්මා
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    මේ මල් පාර දිගේ එන්න සමදරා
    සිත් මල් යාය පිපී ඉන්න සමදරා
    තුන් යාමේ
    ඔබ සිහි වේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    වරා මලේ ඔය ලෙන්ගතු ලස්සන දැක්කාම
    ඔයා දිහා බලන් නැතුව ඉන්නද මම කොහොම
    සුවඳ සොයා රිදවන් නෑ සත්තයි කිසිදාක
    ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදාම
    ඔයා මගේ ඇස අද්දර පිපෙන්න හැමදා
     
    මයුරාසන හිඳ පාන තෙදැති
    සුරිඳුනි කඳ රාජනේ
    මනු ලෝ සත වෙත පෑව නෙතින
    සුරකිනු අප ස්වාමිනේ
    මයුරාසන හිඳ පාන තෙදැති
    සුරිඳුනි කඳ රාජනේ


    ආයෙත් නයන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරනා දිනේ
    ඔබේ සිනාවත
     
    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ
    රුදු සපුන් නිබඳ සරනා දිනේ
    ඔබේ සිනාවත

    තේ කූඩය පිටේ බැඳන් නුඹ එනවා කන්ද උඩින්
    මම දැක්කෙ හුඟ කලකට පස්සෙ ලෙච්චමී
    මගෙ ලෙංගතුකමට ඉතිං කාගෙත් ඇස් වහල හොරෙන්
    තනිපංගලමේ ඉන්න වරෙන් ලෙච්චමී

    ම්:angry:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    මා ඉතින් යන්න යනවා…
    මට යන්න අවසරයි…
    මට අරන් යන්න ඇත්තේ…
    මේ මතකය විතර
    යි
     
    මා ඉතින් යන්න යනවා…
    මට යන්න අවසරයි…
    මට අරන් යන්න ඇත්තේ…
    මේ මතකය විතර
    යි


    යයන්න ඇති :baffled:
    මං ර යන්න පාවිච්චි කරනවා

    රූප විරාජ මෝහනියේ ලොලියා ආලේවනු .
    නීලමනී සේද නයන සොබනා සුරඟී
    ආලේවනු රූප විරාජ මෝහනියේ ලොලියා ..

    ලයන්න
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    යයන්න ඇති :baffled:
    මං ර යන්න පාවිච්චි කරනවා

    රූප විරාජ මෝහනියේ ලොලියා ආලේවනු .
    නීලමනී සේද නයන සොබනා සුරඟී
    ආලේවනු රූප විරාජ මෝහනියේ ලොලියා ..

    ලයන්න

    මෙක ඉවර කරල තියෙන්නෙත් "ය " වලින්නෙ....:rofl::rofl:
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    ඒකනෙ "ල" දුන්නේ :rofl:

    ලියතඹරා මෘදු කුසුමකි ඈ
    තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
    නෑ ලෝකෙ ජීවේ ඇයයි...//

    මායාව මායාව ‍ලොව රවටනා
    සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා
    වීණාව තත් අතර මෘදු ස්වරෙ ඇයමයි
    මා හදට රස ගෙනෙ
     
    නන් සිරින් වොරැඳි බරණැස් පුරයේ
    බරණැස් පුරයේ
    තෙද යුත් උතුම්වූ පාලනා මා පිය වේ
    තෙද යුත් උතුම්වූ පාලනා මා පිය වේ

    වී එතරා සිප් සයුරා //
    ධනු ශිල්පේද යුදයට නෙක කඩු හරඹද
    උගත්තෙමිය මම නැණයෙන් සිතු ලෙ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    දිගු දෑස දුටුවාම හැ‍ඟෙනවා පෙර සේම
    උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
    බිඳ දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
    මට දෙන්න මගෙ සිහිනේ ලඟ ඉන්න පෙරවාගේ...//

    රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
    තරු පවා හඬනවා ‍ඔබට නෑ තේරෙන්නේ
    හිතට හිත හිමි නැතිද අහන
    වා
     
    වන් මේ ආරණ්ණේ මන් බිය වන්නේ
    නන්දන මා හිමි වූ නරනින්දේ
    තුංග මෙ ගිරි තුල සිංහ වලස් කැල
    ලංවේය තැන තැන රිංගා රුප්පාව
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    ලං ලං වෙලා සිතින් මා
    හොර රහසේ ගොළු වෙලා
    දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
    මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නි
    සා
     
    සොකරි කතාවේ පරයට දුම් පෙවීම.

    තෙයියත් තෙයියත් තෙයියත් තා
    තෙයියත් තෙයියත් තෙයියත් තා
    තෙයියත් තෙයියත් තෙයියත් තා
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත..
    ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත..

    මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්..
    සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්..
    එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්..
    පැල්පත ද මට හොදයි මිහිරියෙ එක හිත ඇත්න
    ම්...
     

    Franklin EK

    Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත..
    ඔබෙ සෙවන පමණි මිහිපිට ඇති එකම සම්පත..

    මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්..
    සඳකිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්..
    එලි කරමි මගේ ලඟ ඇති ආදරයේ වත්කම්..
    පැල්පත ද මට හොදයි මිහිරියෙ එක හිත ඇත්න
    ම්...




    මලට බබරෙකු සේ
    හිතට ඔබ එනවා
    කිරණ සේ හිරුගේ
    හද සිනාසෙනවා
    ඔබ සිනාසෙනවා