..::[Elakiri Awards 2017 - Award Ceremony]::..

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,414
    16,206
    113
    ජය පැරදුම කුමක් වුවත් සියලු දෙනාටම සුබ පතනවා. ~:love::D:love:~
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    sammana balaporoththuwen indala nolabunama

    avatar546449_24.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled::baffled::baffled:ආවා ආවා සරමක් ඇදන් ආවේ මාව පිලිගනී නෙද?

    සරමක් ඇඳන් ආවේ මොකටද මම කිව නේද පිළිවෙලට වරෙන් කියල :baffled:

    දැන් කමක් නෑ අලුත් ස්ටයිල් එක කියල හිතයි .. ඔහොම වරෙන් ස්ටේජ් එකට
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,786
    4,411
    113
    කො අර සම්මනේ දෙන්න එනවා කිව කෙල්ල,මට එ කෙල්ල අතින්ම සම්මානේ ඔන:baffled::baffled:
    ඔන්න මටත් එකක් තියෙනවා දැන් ඔයාට බය නැතිව කියන්න පුළුවන් මම ගැන අරයට
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෝ මගේ සම්මානේ එක කවුරුහරි උස්සලා:angry::angry:
    හොඳම පැණියා සඳහා වූ කටුසු සම්මානය ඇරෝ හටත් බම්ප් කිරීම වෙනුවෙන් කීල්සුපුන් සම්මානය ගරුස් හටත් පුදකරමු:P
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සම්මාන ලැබු සියලූ දෙනාටම සුභ පැතුම් !
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සරමක් ඇඳන් ආවේ මොකටද මම කිව නේද පිළිවෙලට වරෙන් කියල :baffled:

    දැන් කමක් නෑ අලුත් ස්ටයිල් එක කියල හිතයි .. ඔහොම වරෙන් ස්ටේජ් එකට
    ඔන්න මන් නගිනවා ගහපල්ල හයියෙන් අත්පුඩියක්,මන් පොඩි කතාඅවකුත් කරන්නම්
    කිරිවැසියනි,කුකුලනි,පැනියනි,සන්විදායක මන්ඩලේ හොර දෙටුවනි.:lol::lol:
    මේ සම්මානය මාගේ ජයග්‍රහනයක් නොව අප කිප දෙනා එකව තැබූ යොද පිම්මකි:eek::eek:,ලබන අවුරුද්දේද එලකිරි සර්වරේ ෆ්ලඩ් වෙන තුරු මෙම යෝද පියවර අප තබන්නෙමු.:baffled::baffled:අසා සිටි ඔබ සැමට ස්තුති.:cool::cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඔන්න මටත් එකක් තියෙනවා දැන් ඔයාට බය නැතිව කියන්න පුළුවන් මම ගැන අරයට
    සම්මනේ පිත්තලද බලපන් හඉයද කියලත් බලපන්,මොකද මන් ඔක උදුරලා බොගෙ මතකේ නැති වෙනකන් නෙලන්නයි යන්නේ:baffled::baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔන්න මන් නගිනවා ගහපල්ල හයියෙන් අත්පුඩියක්,මන් පොඩි කතාඅවකුත් කරන්නම්
    කිරිවැසියනි,කුකුලනි,පැනියනි,සන්විදායක මන්ඩලේ හොර දෙටුවනි.:lol::lol:
    මේ සම්මානය මාගේ ජයග්‍රහනයක් නොව අප කිප දෙනා එකව තැබූ යොද පිම්මකි:eek::eek:,ලබන අවුරුද්දේද එලකිරි සර්වරේ ෆ්ලඩ් වෙන තුරු මෙම යෝද පියවර අප තබන්නෙමු.:baffled::baffled:අසා සිටි ඔබ සැමට ස්තුති.:cool::cool:

    :love::love::love::love::love::love:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හොඳම පැණියා සඳහා වූ කටුසු සම්මානය ඇරෝ හටත් බම්ප් කිරීම වෙනුවෙන් කීල්සුපුන් සම්මානය ගරුස් හටත් පුදකරමු:P
    බෝම ස්තුති දෙන දෙයක් එපා කියන් නැ සන්තෝසෙන් පිලිගන්නවා:baffled::baffled:
     
    Similar threads