ටැග් එකක් 2500යි ඔනනම් කියන්න 2 යුනිට්ස් අවේලබල්![]()
පාත්ෆයින්ඩර් නෑ දුවල වරෙන් මම සම්මානේ දෙන්නං අරන් කෝට් එක අස්සෙ ගහගනින්

ටැග් එකක් 2500යි ඔනනම් කියන්න 2 යුනිට්ස් අවේලබල්![]()

පාත්ෆයින්ඩර් නෑ දුවල වරෙන් මම සම්මානේ දෙන්නං අරන් කෝට් එක අස්සෙ ගහගනින්![]()


ආවා ආවා සරමක් ඇදන් ආවේ මාව පිලිගනී නෙද?ආවා ආවා සරමක් ඇදන් ආවේ මාව පිලිගනී නෙද?

ඔන්න මටත් එකක් තියෙනවා දැන් ඔයාට බය නැතිව කියන්න පුළුවන් මම ගැන අරයටකො අර සම්මනේ දෙන්න එනවා කිව කෙල්ල,මට එ කෙල්ල අතින්ම සම්මානේ ඔන![]()
හොඳම පැණියා සඳහා වූ කටුසු සම්මානය ඇරෝ හටත් බම්ප් කිරීම වෙනුවෙන් කීල්සුපුන් සම්මානය ගරුස් හටත් පුදකරමුකෝ මගේ සම්මානේ එක කවුරුහරි උස්සලා![]()

ඔන්න මන් නගිනවා ගහපල්ල හයියෙන් අත්පුඩියක්,මන් පොඩි කතාඅවකුත් කරන්නම්සරමක් ඇඳන් ආවේ මොකටද මම කිව නේද පිළිවෙලට වරෙන් කියල
දැන් කමක් නෑ අලුත් ස්ටයිල් එක කියල හිතයි .. ඔහොම වරෙන් ස්ටේජ් එකට



,ලබන අවුරුද්දේද එලකිරි සර්වරේ ෆ්ලඩ් වෙන තුරු මෙම යෝද පියවර අප තබන්නෙමු.
අසා සිටි ඔබ සැමට ස්තුති.

සම්මනේ පිත්තලද බලපන් හඉයද කියලත් බලපන්,මොකද මන් ඔක උදුරලා බොගෙ මතකේ නැති වෙනකන් නෙලන්නයි යන්නේඔන්න මටත් එකක් තියෙනවා දැන් ඔයාට බය නැතිව කියන්න පුළුවන් මම ගැන අරයට


ඔන්න මන් නගිනවා ගහපල්ල හයියෙන් අත්පුඩියක්,මන් පොඩි කතාඅවකුත් කරන්නම්
කිරිවැසියනි,කුකුලනි,පැනියනි,සන්විදායක මන්ඩලේ හොර දෙටුවනි.
මේ සම්මානය මාගේ ජයග්‍රහනයක් නොව අප කිප දෙනා එකව තැබූ යොද පිම්මකි,ලබන අවුරුද්දේද එලකිරි සර්වරේ ෆ්ලඩ් වෙන තුරු මෙම යෝද පියවර අප තබන්නෙමු.
අසා සිටි ඔබ සැමට ස්තුති.
![]()






බෝම ස්තුති දෙන දෙයක් එපා කියන් නැ සන්තෝසෙන් පිලිගන්නවාහොඳම පැණියා සඳහා වූ කටුසු සම්මානය ඇරෝ හටත් බම්ප් කිරීම වෙනුවෙන් කීල්සුපුන් සම්මානය ගරුස් හටත් පුදකරමු![]()

