..::[Elakiri Awards 2017 - Award Ceremony]::..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ වගේම සම්මාන ලාභීන්ට මතක් කරන්න කැමතියි ඔබ වෙනුවෙන්ම අපේ රෝටන්කොල්ට් සහෝදරයා නිර්මාණය කරපු avatar එක පාවිච්චි කරන්න පුළුවන් කැමති ආකාරයකට ;)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    සයෝ නැන්දට ජය වේවා! :baffled::love::love:

    සයෝ නැන්දට ජය වේවා

    සයෝ නැන්දට ජය වේවා

    සයෝ නැන්දට ජය වේවා
    ආදර සයෝ නැන්දි ඔබ නැතිනම් අප අද මෙතන නැත.:love::love:අපේ එකමුතුකමට අපේ බැදිමට හේතු වු ඔබට අපේ උපහාරය:baffled::baffled::baffled:
    ඔය දෙවලේ සිනු ටිකවත් ගහපල්ලා
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒ වගේම සම්මාන ලාභීන්ට මතක් කරන්න කැමතියි ඔබ වෙනුවෙන්ම අපේ රෝටන්කොල්ට් සහෝදරයා නිර්මාණය කරපු avatar එක පාවිච්චි කරන්න පුළුවන් කැමති ආකාරයකට ;)

    මම දැක්ක සම්මාන දෙන්ඩ කලින්ම කවුද එකෙක් පාවිච්චි කරනව :rofl::rofl::rofl:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,786
    4,411
    113
    වලංගු චන්ද 36ක් ලබා ගත් කෝච්චි කතා නූල කරන් යන SKYMICRO සහෝදරයාටත් ජය වේවා :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට සම්මාන දුන්නෙ නෑ පුතී. අඩුම තරමේ අල්ලන්නවත් දුන්නෙ නෑ. :(
    ලබන පාර ගමු.ඔයාගේ වාහන් ගැන දැනුමේ හැටියට ජපානෙන් ඇවිත් හරි සම්මනයක් දිලා යාවි:baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ආදර සයෝ නැන්දි ඔබ නැතිනම් අප අද මෙතන නැත.:love::love:අපේ එකමුතුකමට අපේ බැදිමට හේතු වු ඔබට අපේ උපහාරය:baffled::baffled::baffled:
    ඔය දෙවලේ සිනු ටිකවත් ගහපල්ලා

    සරස් බරස් සස් බරස් සස් සස් :dull::dull::rolleyes::rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සම්මාන ලැබූ සියලුම සාමාජිකයන්ට සුබ පැතුම්.

    ඒ වගේම මේ කර්තව්‍ය කිරීමේදී මූලිකත්වය ගත් සියලු සාමාජිකයින්ටත් විනිශ්චය මණ්ඩලයටත් මෙම කාර්යය කිරීමට සහය දුන් සැමටත් අඩවි පරිපාලකතුමාටත් බොහෝම ස්තූතියි.
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,786
    4,411
    113
    ආදර සයෝ නැන්දි ඔබ නැතිනම් අප අද මෙතන නැත.:love::love:අපේ එකමුතුකමට අපේ බැදිමට හේතු වු ඔබට අපේ උපහාරය:baffled::baffled::baffled:
    ඔය දෙවලේ සිනු ටිකවත් ගහපල්ලා

    මම මේ හොල්ලන ගමන් ඉන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම දැක්ක සම්මාන දෙන්ඩ කලින්ම කවුද එකෙක් පාවිච්චි කරනව :rofl::rofl::rofl:

    එහෙම ඒවා ගැන අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නව කෙලින්ම පශ්චාත්භාගයට පයින් පාරක් එල්ල කරනව හොර වැඩ කරන අයට. :yes:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එහෙම ඒවා ගැන අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නව කෙලින්ම පශ්චාත්භාගයට පයින් පාරක් එල්ල කරනව හොර වැඩ කරන අයට. :yes:

    සුදු වෑන් සිස්ටම්ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආන්දෝලනාත්මක සාමාජිකයා සම්මානයේ අනුශුරතාවය දිනාගත් අපේ ආදරණීය රතු රාමු මාමා නොහොත් Red_frame ගැනත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕනේ. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ වගේම අපේ ආන්දෝලනාත්මක සාමාජිකයා නූල බම්ප් කරන්න රුස් පුතා ගත්ත මහන්සිය මතක් කල යුතුමයි.. හම්මේ එහෙම බම්ප් කිරිල්ලක් මම ජීවිතෙටම දැකල නෑ :baffled:
    :rofl:
     
    Similar threads