..::[Elakiri Awards 2017 - Award Ceremony]::..

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    අපිට මේ බෝතල් වල හිඟයක් ඇවිත් පරණ හිස් බෝතල් ටිකකට සිසිල් පන් පිරෙව්වා.. හ්ම්.. ඔව් මේ හිස් බෝතල් වගයක් ලාබෙට හම්බුනා ලස්සන හින්ද ඒවට සිසිල් පැන් පිරෙව්වා .. :baffled:

    aa5idZA.jpg

    මගෙ බෝතල් ටිකද :shocked:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,861
    10,380
    113
    සම්මාන ගත්තු හැමෝටම මගේ උණුසුම් සුභ පැතුම්!
     
    • Like
    Reactions: rox2030

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    • Like
    Reactions: LazyLizard

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හරි දැන් සම්මාන ගත්ත හැමෝම පොලිමට ඇවිත් සලකලා යන්න :rofl:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,840
    11,533
    113
    Awards ceremony ekata mula indanma mahansi wechcha sanwidayaka mandalayata ape wishesha sthuthiya himi wenna one. Me wage dewal walin elakiriye ekamuthuwa wadi wenawa. Good work keep it up!
     
    • Like
    Reactions: upulpdn

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,840
    11,533
    113
    Ilanga awuruddewath honda thread 2-3k daala award ekak dinanna try karanna one. Podi mewwa ekak enawane me wage avatar ekak dagattama
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43

    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක(Travel Thread Of the Year)
    KfCbHuT.gif

    වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ rajasaba සහෝදරයගේ "දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කලෙමු" ත්‍රෙඩ් එකට

    මහන්සියට නින්ද ගියා...... උදේ නැගිටලා බලනකොට සම්මානෙකුත් ලිබිලා.....
    එහෙනම් හැමෝටම ස්තූතියි......
    ලංකාවෙන් යන්න කලින් සම්මානෙකුත් අරං යන්න ලැබිච්ච එක වාසනාවක්.....
    ඇස්කුට්ටා සහෝදරයා, කටුසු සහෝදරයා ඇතුලු එලකිරියේ සියලුම සාමාජිකයින්ට සුභ පතනවා......
     
    • Like
    Reactions: upulpdn

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare

    🏆 වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක(Travel Thread Of the Year)
    KfCbHuT.gif

    වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ rajasaba සහෝදරයගේ "දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කලෙමු" ත්‍රෙඩ් එකට

    මහන්සියට නින්ද ගියා...... උදේ නැගිටලා බලනකොට සම්මානෙකුත් ලිබිලා.....
    එහෙනම් හැමෝටම ස්තූතියි......
    ලංකාවෙන් යන්න කලින් සම්මානෙකුත් අරං යන්න ලැබිච්ච එක වාසනාවක්.....
    ඇස්කුට්ටා සහෝදරයා, කටුසු සහෝදරයා ඇතුලු එලකිරියේ සියලුම සාමාජිකයින්ට සුභ පතනවා......

    miss una thread ekak,judge hitapu nisa balanna wasanawa labuna.good one.suba pathum:yes::yes:
     
    • Like
    Reactions: upulpdn and rox2030

    Similar threads