අපිට මේ බෝතල් වල හිඟයක් ඇවිත් පරණ හිස් බෝතල් ටිකකට සිසිල් පන් පිරෙව්වා.. හ්ම්.. ඔව් මේ හිස් බෝතල් වගයක් ලාබෙට හම්බුනා ලස්සන හින්ද ඒවට සිසිල් පැන් පිරෙව්වා ..
![]()
මගෙ බෝතල් ටිකද

අපිට මේ බෝතල් වල හිඟයක් ඇවිත් පරණ හිස් බෝතල් ටිකකට සිසිල් පන් පිරෙව්වා.. හ්ම්.. ඔව් මේ හිස් බෝතල් වගයක් ලාබෙට හම්බුනා ලස්සන හින්ද ඒවට සිසිල් පැන් පිරෙව්වා ..
![]()

මගෙ බෝතල් ටිකද![]()

නෑ මනුස්සයෝ සිසිල් පැන්.. බෝතල් ලස්සන නිසා මේ මේවට පිරෙව්වේ![]()
සුවඳ නම් ගිනි පැන් වගේ සුවඳ නම් ගිනි පැන් වගේ
මුන් මුඩිය හරියට හෝදලා නෑ.මහන්සිවෙලා කරපු වැදගත් වැඩකට නියම ඇගයීමක් ලැබුන එක ගැන අපිටත් සන්තෝසයිදිගටම මේ වගේ වැඩ කරගෙන යන්න ශක්තිය ඉදිරියටත් ලැබේවා
![]()
වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එක(Travel Thread Of the Year)
![]()
වසරේ හොඳම සංචාර ත්‍රෙඩ් එකට සම්මානය හිමි වන්නේ rajasaba සහෝදරයගේ "දෙහෙන කන්දෙන් සිරිපා කරුණා කලෙමු" ත්‍රෙඩ් එකට
මහන්සියට නින්ද ගියා...... උදේ නැගිටලා බලනකොට සම්මානෙකුත් ලිබිලා.....
එහෙනම් හැමෝටම ස්තූතියි......
ලංකාවෙන් යන්න කලින් සම්මානෙකුත් අරං යන්න ලැබිච්ච එක වාසනාවක්.....
ඇස්කුට්ටා සහෝදරයා, කටුසු සහෝදරයා ඇතුලු එලකිරියේ සියලුම සාමාජිකයින්ට සුභ පතනවා......

