
meke 2hrs thiyenne mokakda ?bro ? meka kohenda hambune ? thama release kare na ne ?
kumbiyo kiyanne tv series ekak nemeke 2hrs thiyenne mokakda ?
මම නම් බැලුවා බන්, ප්‍රීවීව් ඔන්ලි කිව්වට ඔක්කොම තියෙනවාmachanz koobiyo eka balanna epa aparade. eke bagayayilu thiyenne. paya 4ta wadi tv series ekak oya swarnawahiniye pakayo leak karala thiyenne preview ekak. godak dewal adui and eka finish karala na


මම නම් බැලුවා බන්, ප්‍රීවීව් ඔන්ලි කිව්වට ඔක්කොම තියෙනවා
කෑලි අඩු නම් මඟදි තේරෙන්න එපැයි බන්
නොතේරෙන්න කැපුවා නම් සිරාම වැඩ්ඩෙක් වෙන්න ඕන එඩිටර්
සමහර ජවනිකා වොයිස් එක එක්ක බැක්ග්‍රවුන්ඩ් එකේ පෙන්නනවා
ඒක දැකලා කවුරු හරි මේකේ කෑලි නැහැ කියලා හිතුවද දන්නෙ නැහැ![]()


මට නම් ඕක දුන්න එකා කිව්වෙ මේක වෙන රටක පෙනන්න ගහපු එකක් කියලාsamanyayen bn preview ekak hadanne drama eke wada karapu ayata ehema thamange performance kohomada kiyala balaganna , drama eke issarahata kohomada wada karanne one kiyala ehema balanna, adurana ayata pennanna hadana podi movie clip ekak wage ekak thamai.. meka preview ekak nan man meka balanne na bn
ubata meka baluwama kathawe mulak madak agak thibbada ? aulak nathuwa kathawa galapila giyada ?![]()

මට නම් ඕක දුන්න එකා කිව්වෙ මේක වෙන රටක පෙනන්න ගහපු එකක් කියලා
මම ඉතින් නිකම් ලැබුන නිසා වැඩිය ඇහුවේ නැහැ බලලා දැම්මා
කොහොම හරි අවුලක් නැහැ බන් පට්ටම කතාව.
මට නම් ඒ අවසානෙ හොඳයි මචන්, උබත් බලපන් කෝ
නොතේරෙන්න කැපුවා නම් සිරාම වැඩ්ඩෙක් වෙන්න ඕන එඩිටර්![]()

බලපිය බලපියhaha na bn pitarata pennanna hadapu ekak newei![]()


බලපිය බලපිය
බලලා කියපිය කතාව එල නෙ කියලා![]()

බලපිය බලපිය
බලලා කියපිය කතාව එල නෙ කියලා![]()

