..::[Elakiri Awards 2017 - Award Ceremony]::..

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    6ln4fjh.gif


    ඕක දාල බලන්න


    :yes::yes:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,414
    16,206
    113
    අවතාරේ animate වෙන්නෙ නැත්තේ මොකෝ :oo:
    මචන් මේ ට්‍රේඩ් එකේ තියෙන ලොකු avatar දැම්මොත් animate වෙන්නේ නැහැ.
    මම එවපු avatars v3 folder එකේ ඒවා දෙන්න වින් කරපු අයට. rajasaba එකත් එහෙමයි. :D
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් මේ ට්‍රේඩ් එකේ තියෙන ලොකු avatar දැම්මොත් animate වෙන්නේ නැහැ.
    මම එවපු avatars v3 folder එකේ ඒවා දෙන්න වින් කරපු අයට. rajasaba එකත් එහෙමයි. :D

    ඒක තමා මාත් බැලුවේ, මම ගමයට v3 සෙට් එකෙන් එකක් දුන්න දැන් හරි වැඩේ. :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුභපැතුම් සියලු ම දෙනාට. එළකිරි වෙබ් අඩවියේ උන්නතියට හා එය බලන කට්ටියගේ දැනුම, විනෝදය, මානසිකත්වය ආදිය වර්ධනයට තව තව රුකුල් සපයමින් ඉදිරියටත් ‍කටයුතු කරයි කියල විශ්වාස කරනව. සංවිධායක මණ්ඩලයට හා විනිසුරුවන්ට වගේ ම දායක වුණ සැමටත් ස්තූතිය.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ප්‍රධාන සංවිධායකතුමා සිසිල් පැන් වැඩියෙන් බීලා තාම නිදි වගේ ;););)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්‍රධාන සංවිධායකතුමා සිසිල් පැන් වැඩියෙන් බීලා තාම නිදි වගේ ;););)

    සිසිල් පැන් දාපු බෝතලේ මූඩිය හෝදලා නැතුව ඒකෙ සැරට ඔය :rolleyes: නැත්තන් වෙන සැර ජාතියක් තිබුනෙ නෑ :no:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    සිසිල් පැන් දාපු බෝතලේ මූඩිය හෝදලා නැතුව ඒකෙ සැරට ඔය :rolleyes: නැත්තන් වෙන සැර ජාතියක් තිබුනෙ නෑ :no:

    උඹ ඔක්කොම කරලා දැන් බබා වෙනවා :angry::angry::angry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,189
    113
    🇨🇦🍁


    මා විසින් යම් දෙයක් එළකිරිය වෙනුවෙන් කළා යැයි සිතා මා සම්මානයට පාත‍්‍ර කළ විනිශ්චය මණ්ඩලයටත්,
    සහෘද එළකිරි සාමාජිකයින්ටත්,
    සම්මානයෙන් පුද ලද අනෙක් සියලුම සාමාජිකයින්ටත්,
    කරට කර සටනක් ලබා දුන් තරගකරුවන්ටත්,
    උළෙල සංවිධානය කළ සැමටත් මාගේ හෘදයාංගම ස්තුතිය.



    OWNTnOS.gif
    xrH3omh.gif
    XIKRcb7.gif
    0wuZG47.gif




    WfmPzBw.gif



    කිරිය වෙනුවෙන් වෙච්ච මහන්සිය කැපකිරීම පේනවා මේ awards ටික දැක්කම :yes::yes:

    ඉදිරියටත් මේ විදියටම මේ ගමන යන්න ඕනේ කියල ඉල්ලනවා ;)

    ජය වේවා !
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,189
    113
    🇨🇦🍁
    🎺🎺ජූරියේ විශේෂ සම්මාන🎺🎺

    <b>🏆 වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා (Sexiest Thread Provider Of the Year)
    aQ2bUTn.gif
    වසරේ සරාගී ත්‍රෙඩ් සපයන්නා සම්මානය හිමි වන්නේ DJ Gamaya සහෝදරයට


    ඊයේ පොඩ්ඩක් වැඩ අධික වූ නිසා වේලාසනින් නින්ද ගියා .. උදේ නැගිටලා බලනකොට මලක් වගේ සෙට් වෙලා සම්මානයක්

    මෙය සංවිධානය කිරීම සහ හැම දෙයක් ගැනම සොයා බැලු මේ කණ්ඩායම් දෙකටම ස්තුතිය පුද කරනවා


    </b>
    MORbspU.png



    2e1deeh.png



    ඒ වගේම 2007 ඉදන් අද වෙනකන් මාත් එක්ක ඉන්න මාගේ සහෝදර සෙට් එකටත් ස්තුතිය පුද කරනවා මොකද උබලා නැත්නම් මාත් මෙතන නැ

    කාන්තාවකට ශාරීරිකව හානියක් නොකර ඇයගේ සරාගී බව ඇස් දෙකෙන් විදින්න පුළුවන් නම් ඊලග අවුරුද්දේ සම්මානය ඔබටත් දිනන්න පුළුවන් :yes:


    අවසානයේදී ගමයා අලුත් ඇවටර් එකට බැස්ස එහෙනම් ;)

    අලුත් එක ලස්සනයි නේද සහෝදරයා :P:P
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,747
    6,189
    113
    🇨🇦🍁
    ප්‍රධාන සංවිධායකතුමා සිසිල් පැන් වැඩියෙන් බීලා තාම නිදි වගේ ;););)

    :rofl::rofl::P:P ඔව් ඊයේ රෑ වැඩි උනානේ, කටුස් මොනවද දාලද කොහෙද :baffled::dull:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :rofl::rofl::P:P ඔව් ඊයේ රෑ වැඩි උනානේ, කටුස් මොනවද දාලද කොහෙද :baffled::dull:

    උඹලා වැඩේට සැහෙන මහන්සි වුනා ඇත්තටම හොඳින් සම්මාන උළෙල සංවිධානය කලා කියන එක කට්ටියගේ ප්‍රතිචාර වලින් කියන්න පුලූවන් සුළු සුළු අඩුපාඩු තියෙනවා ඒවත් හදාගෙන ලබන සැරේ තවත් හොඳට කරමු :love::love::love:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    කිරිය වෙනුවෙන් වෙච්ච මහන්සිය කැපකිරීම පේනවා මේ awards ටික දැක්කම :yes::yes:

    ඉදිරියටත් මේ විදියටම මේ ගමන යන්න ඕනේ කියල ඉල්ලනවා ;)

    ජය වේවා !


    තෑන්ක්ස් මචං... උඹ හිටිය නම් මට කීපයක් අඩුවෙනවා.... :yes:
     

    Similar threads