eka thamaa ban math baluwe wenne nane
මචන් මේ ට්රේඩ් එකේ තියෙන ලොකු avatar දැම්මොත් animate වෙන්නේ නැහැ.අවතාරේ animate වෙන්නෙ නැත්තේ මොකෝ![]()

මචන් මේ ට්රේඩ් එකේ තියෙන ලොකු avatar දැම්මොත් animate වෙන්නේ නැහැ.
මම එවපු avatars v3 folder එකේ ඒවා දෙන්න වින් කරපු අයට. rajasaba එකත් එහෙමයි.![]()

එල එල.ඒක තමා මාත් බැලුවේ, මම ගමයට v3 සෙට් එකෙන් එකක් දුන්න දැන් හරි වැඩේ.![]()
මම බය උනා.ප්රධාන සංවිධායකතුමා සිසිල් පැන් වැඩියෙන් බීලා තාම නිදි වගේ
නැත්තන් වෙන සැර ජාතියක් තිබුනෙ නෑ 
සිසිල් පැන් දාපු බෝතලේ මූඩිය හෝදලා නැතුව ඒකෙ සැරට ඔයනැත්තන් වෙන සැර ජාතියක් තිබුනෙ නෑ
![]()



මා විසින් යම් දෙයක් එළකිරිය වෙනුවෙන් කළා යැයි සිතා මා සම්මානයට පාත්ර කළ විනිශ්චය මණ්ඩලයටත්,
සහෘද එළකිරි සාමාජිකයින්ටත්,
සම්මානයෙන් පුද ලද අනෙක් සියලුම සාමාජිකයින්ටත්,
කරට කර සටනක් ලබා දුන් තරගකරුවන්ටත්,
උළෙල සංවිධානය කළ සැමටත් මාගේ හෘදයාංගම ස්තුතිය.
![]()
![]()
![]()
![]()
![]()



ජූරියේ විශේෂ සම්මාන
<b>වසරේ සරාගී ත්රෙඩ් සපයන්නා (Sexiest Thread Provider Of the Year)
වසරේ සරාගී ත්රෙඩ් සපයන්නා සම්මානය හිමි වන්නේ DJ Gamaya සහෝදරයට![]()
ඊයේ පොඩ්ඩක් වැඩ අධික වූ නිසා වේලාසනින් නින්ද ගියා .. උදේ නැගිටලා බලනකොට මලක් වගේ සෙට් වෙලා සම්මානයක්
මෙය සංවිධානය කිරීම සහ හැම දෙයක් ගැනම සොයා බැලු මේ කණ්ඩායම් දෙකටම ස්තුතිය පුද කරනවා
</b>
![]()
![]()
ඒ වගේම 2007 ඉදන් අද වෙනකන් මාත් එක්ක ඉන්න මාගේ සහෝදර සෙට් එකටත් ස්තුතිය පුද කරනවා මොකද උබලා නැත්නම් මාත් මෙතන නැ
කාන්තාවකට ශාරීරිකව හානියක් නොකර ඇයගේ සරාගී බව ඇස් දෙකෙන් විදින්න පුළුවන් නම් ඊලග අවුරුද්දේ සම්මානය ඔබටත් දිනන්න පුළුවන්



ප්රධාන සංවිධායකතුමා සිසිල් පැන් වැඩියෙන් බීලා තාම නිදි වගේ



ඔව් ඊයේ රෑ වැඩි උනානේ, කටුස් මොනවද දාලද කොහෙද 

ඔව් ඊයේ රෑ වැඩි උනානේ, කටුස් මොනවද දාලද කොහෙද
![]()



කිරිය වෙනුවෙන් වෙච්ච මහන්සිය කැපකිරීම පේනවා මේ awards ටික දැක්කම
ඉදිරියටත් මේ විදියටම මේ ගමන යන්න ඕනේ කියල ඉල්ලනවා
ජය වේවා !
