අපි වගේ කාලකන්නි රැලක් 
මහින්ද රාජපක්ශ හිටියනං මෙහෙම ඉන්දියන් කාරයන්ට ලංකාවට එන්න හම්බෙන්නෑ එහෙනං ජේම්ස් පැකර්ගෙ කැසිනෝ එක හදන්නත් පටං අරං

කැසිනෝ එකක කරන ඕනෙ කෙහෙම්මලක් ඒක ඇතුලෙ විතරයි ඕවට එන මිනිස්සු පාරවල් පුරා ජරා කර කර යන්නෙවත්, ලංකාවෙ මිනිස්සුන්ට තියෙන රස්සා උදුරගන්නෙවත් නෑ දහස් ගනං ඔට්ටු දාල ගන්න ආතල් එකක් ඒක ඇතුලෙ ඉඳං අරං යනව විතරයි අහක ඉන්න උන්ට කිසි ප්‍රශ්නයක් නෑ

දැන් විදේශ විනිමය හොයන්න කියල ප්‍රවර්ධනේ කරන සංචාරක කර්මාන්තෙනුත් එන්නෙ අතේ සතේ නැති හිඟන සුද්දො උන් ඇවිත් යන්නෙ සාමාන්‍ය ගාස්තු බස් වල තුට්ටුවයි දෙකයං උන්ගෙන් ලංකාවට හම්බවෙන්නෙ

අගමැතිත් ලෝකෙ හතරවටේ යනව මෙහෙ කර්මාන්ත ශාලා දාන්න කියාගෙන ලයිට් බිල් වතුර බිල් ජීවය වියදම බැලුවාට උන්ට මෙහෙ කර්මාන්ත ශාලා දාන සල්ලි වලිං ඉන්දියාවෙ බංගලාදේශෙ චීනෙ ඒ වගේ දහයක් කලෑකි උනුත් මලාට මෙහෙට එන්නෑ

ඉතිං කරන්න වෙලා තියෙන්නෙ ඉන්දියන් කාරයො ගෙන්නල උන් ලව්වා වැඩ අරං උන්ගෙන් විදේශ විනිමය හොයන එක

උඹලට හිතෙන්නැද්ද මේ ක්‍රමේට වඩා කැසිනෝ දැම්ම නං සිය දහස් වාරයක් හොඳයි කියල

දාන්න හදද්දි අරකයි මේකයි කියල බැන්න තමා ඒත් රටේ අර්ථික ප්‍රශ්න වලට කොහොම හරි විසඳුමක් දෙන්නනෙ මහින්ද රාජපක්ශ ජේම්ස් පැකර්ව ගෙන්නගන්න හැදුවෙ

ඕකක් කොලඹ ඉහල පැලැන්තියෙ අය ඉන්න දිහාවකනෙ කොහොමත් හදන්නෙ එහෙම දැම්ම නං ඒ සුලුතරේ කිහිප දෙනෙක් ඕන්නං සූදු කෙලින්න ගිහිං සල්ලි ටිකක් නැති කරගනියි උන්ට කොහොමත් ඒව ගානක් නෑනෙ

ජේම්ස් පැකර්ගෙ කැසිනෝ එක දාල සාර්ථක වුනොත් සමහර විට තවත් අය එන්න ඉඩ තිබ්බ වෙනම පලාතකුත් වෙන් කරන්න තිබ්බ අනික ඒවට එන්නෙත් හෙන සල්ලි කාරයො දහස් ගනං වලිං ඔට්ටු අල්ලන්නෙ කර්මාන්ත ශාලා තුන හතරකිං ලංකාවට ලැබෙන ආදායම එක කැසිනෝ එකෙං හොයන්න තිබ්බ. ඒවට එන අයට නවතින්න හෝටල් කාමර දුන්නාම ඒත් විදේශ විනිමයනෙ

අපිට වුනේ ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක්

ගොඩ ඒමක් නෑ ඊලඟ පාරවත් ඔය වගේ දෙයක් කරන්න හදද්දි බල්ලො වගේ බුරන්නැතුව කරන්න ඉඩදෙමු මහින්ද රාජපක්ශට නං ආයෙම ඉල්ලන්න බෑ ගෝඨභය බැසිල් රාජපක්ශලටත් බෑනෙ ඉන්න එකම කෙනා චමල් රාජපක්ශ විතරයි 2020 එතුමවවත් ජනාධිපති කරගමු වෙන කරන්න දෙයක් නෑ

රට ගොඩගන්න තිබ්බ හොඳම අවස්ථාව බුරල බුරල නැති කරගත්තු අපි වගේ කාලකන්නි බල්ලො රැලක්

දැන් තියෙන්නෙ ඉන්දියන් කාරයො ඇවිත් පාරවල් වල ජරා කරන ඒව කන්න තමා