අපි වගේ කාලකන්නි රැලක් :(

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අපි වගේ කාලකන්නි රැලක් :(

මහින්ද රාජපක්ශ හිටියනං මෙහෙම ඉන්දියන් කාරයන්ට ලංකාවට එන්න හම්බෙන්නෑ එහෙනං ජේම්ස් පැකර්ගෙ කැසිනෝ එක හදන්නත් පටං අරං :( :(
කැසිනෝ එකක කරන ඕනෙ කෙහෙම්මලක් ඒක ඇතුලෙ විතරයි ඕවට එන මිනිස්සු පාරවල් පුරා ජරා කර කර යන්නෙවත්, ලංකාවෙ මිනිස්සුන්ට තියෙන රස්සා උදුරගන්නෙවත් නෑ දහස් ගනං ඔට්ටු දාල ගන්න ආතල් එකක් ඒක ඇතුලෙ ඉඳං අරං යනව විතරයි අහක ඉන්න උන්ට කිසි ප්‍රශ්නයක් නෑ :no: :no:
දැන් විදේශ විනිමය හොයන්න කියල ප්‍රවර්ධනේ කරන සංචාරක කර්මාන්තෙනුත් එන්නෙ අතේ සතේ නැති හිඟන සුද්දො උන් ඇවිත් යන්නෙ සාමාන්‍ය ගාස්තු බස් වල තුට්ටුවයි දෙකයං උන්ගෙන් ලංකාවට හම්බවෙන්නෙ :angry: :angry:
අගමැතිත් ලෝකෙ හතරවටේ යනව මෙහෙ කර්මාන්ත ශාලා දාන්න කියාගෙන ලයිට් බිල් වතුර බිල් ජීවය වියදම බැලුවාට උන්ට මෙහෙ කර්මාන්ත ශාලා දාන සල්ලි වලිං ඉන්දියාවෙ බංගලාදේශෙ චීනෙ ඒ වගේ දහයක් කලෑකි උනුත් මලාට මෙහෙට එන්නෑ :no: :no:
ඉතිං කරන්න වෙලා තියෙන්නෙ ඉන්දියන් කාරයො ගෙන්නල උන් ලව්වා වැඩ අරං උන්ගෙන් විදේශ විනිමය හොයන එක :( :(
උඹලට හිතෙන්නැද්ද මේ ක්‍රමේට වඩා කැසිනෝ දැම්ම නං සිය දහස් වාරයක් හොඳයි කියල :( :(
දාන්න හදද්දි අරකයි මේකයි කියල බැන්න තමා ඒත් රටේ අර්ථික ප්‍රශ්න වලට කොහොම හරි විසඳුමක් දෙන්නනෙ මහින්ද රාජපක්ශ ජේම්ස් පැකර්ව ගෙන්නගන්න හැදුවෙ :( :(
ඕකක් කොලඹ ඉහල පැලැන්තියෙ අය ඉන්න දිහාවකනෙ කොහොමත් හදන්නෙ එහෙම දැම්ම නං ඒ සුලුතරේ කිහිප දෙනෙක් ඕන්නං සූදු කෙලින්න ගිහිං සල්ලි ටිකක් නැති කරගනියි උන්ට කොහොමත් ඒව ගානක් නෑනෙ :no: :no:
ජේම්ස් පැකර්ගෙ කැසිනෝ එක දාල සාර්ථක වුනොත් සමහර විට තවත් අය එන්න ඉඩ තිබ්බ වෙනම පලාතකුත් වෙන් කරන්න තිබ්බ අනික ඒවට එන්නෙත් හෙන සල්ලි කාරයො දහස් ගනං වලිං ඔට්ටු අල්ලන්නෙ කර්මාන්ත ශාලා තුන හතරකිං ලංකාවට ලැබෙන ආදායම එක කැසිනෝ එකෙං හොයන්න තිබ්බ. ඒවට එන අයට නවතින්න හෝටල් කාමර දුන්නාම ඒත් විදේශ විනිමයනෙ :yes: :yes:
අපිට වුනේ ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ වැඩක් :( :(
ගොඩ ඒමක් නෑ ඊලඟ පාරවත් ඔය වගේ දෙයක් කරන්න හදද්දි බල්ලො වගේ බුරන්නැතුව කරන්න ඉඩදෙමු මහින්ද රාජපක්ශට නං ආයෙම ඉල්ලන්න බෑ ගෝඨභය බැසිල් රාජපක්ශලටත් බෑනෙ ඉන්න එකම කෙනා චමල් රාජපක්ශ විතරයි 2020 එතුමවවත් ජනාධිපති කරගමු වෙන කරන්න දෙයක් නෑ :no: :no:
රට ගොඩගන්න තිබ්බ හොඳම අවස්ථාව බුරල බුරල නැති කරගත්තු අපි වගේ කාලකන්නි බල්ලො රැලක් :( :(
දැන් තියෙන්නෙ ඉන්දියන් කාරයො ඇවිත් පාරවල් වල ජරා කරන ඒව කන්න තමා :( :(
 
  • Like
Reactions: dd nalin

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කැසිනෝ එකෙන් සුද්දෝන්ගේ සල්ලි අපිට එනවට වඩා අපේ උන්ගේ සල්ලි පිටරට යයි කියල උඹට හිතෙන්නේ නැද්ද. උන් හීං නූලෙන් මෙහෙ ඇවිත් වියදන් කරන ගානට හරියන්න වැඩියෙනුත් එක්ක දිනාගෙන යයි. අපේ ගොන්නු ටික සබ්බසකලමනාවම සුදු කෙලල නැති නාස්ති කරගනියි.
     
    • Like
    Reactions: DangerMan119

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කොහොමත් ඔය casino එකට යන්න හැකියාව තියෙන්නේ ලංකාවේ කීපදෙනෙක්ට විතරයි.සමාජය ආයෙත් නරක් වෙන්න දෙයක් නෑ මොකද මේ රටේ ගණිකාවන් නෑ කියලාද තැබෑරුම් නෑ කියලාද,
     
    • Like
    Reactions: DangerMan119

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කැසිනෝ එකෙන් සුද්දෝන්ගේ සල්ලි අපිට එනවට වඩා අපේ උන්ගේ සල්ලි පිටරට යයි කියල උඹට හිතෙන්නේ නැද්ද. උන් හීං නූලෙන් මෙහෙ ඇවිත් වියදන් කරන ගානට හරියන්න වැඩියෙනුත් එක්ක දිනාගෙන යයි. අපේ ගොන්නු ටික සබ්බසකලමනාවම සුදු කෙලල නැති නාස්ති කරගනියි.

    දිනන්නෙ බං උන් උන්ම ඔට්ටු දාන සල්ලිනෙ ඉතිං උන් දින්නත් දිනන්නෙ තව සුද්දෙක් ඔට්ටු දාපු සල්ලි :yes: :yes:
    දාන දාන ඔට්ටුවෙන් කීයක් හරි කැසිනෝ එකට හම්බවෙනවනෙ ඒවගෙන් ලොකු මුදලක් ලංකාවට හොයාගත්තෑකිනෙ බං ? :confused: :confused:
    කැසිනෝ 100%ක් හොඳයි කියන්නෑ ඒත් රනිල් වික්‍රමසිංහයි මෛත්‍රීපාල සිරිසේනයි කරන ඉන්දියන් කාරයො ගෙන්නගෙන ලංකාවෙ ආර්ථිකේ ගොඩගන්න හදන ක්‍රමේට වඩා සිය දහස් වාරයක් කැසිනෝ හොඳයි වගේ බං :( :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පැකරගෙ හොටලේ සුදු ගහන්ඩ සාමන්ය මොනිස්සුන්ට බැනෙ සල්ලි තියෙන එකා පිටරටකට ගිහින් හරි සුදු කෙලී ඔය කතාව අදාල වෙන්නෙ නැ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහොමත් ඔය casino එකට යන්න හැකියාව තියෙන්නේ ලංකාවේ කීපදෙනෙක්ට විතරයි.සමාජය ආයෙත් නරක් වෙන්න දෙයක් නෑ මොකද මේ රටේ ගණිකාවන් නෑ කියලාද තැබෑරුම් නෑ කියලාද,

    :yes: :yes:
    ලංකාවෙන් එක්කෙනෙක් නිසා රටෙන් යන මුදල වගේ දහ ගුණයක් ආපහු ලැබෙන්න විදේශීය සූදු කෙලින්නො ඔට්ටු දානව එන ගානත් එක්ක බලද්දි යන ගාන නොසලකා හැරියෑකි :yes: :yes:
    ගණිකා නිවාස තැබෑරුම් දැම්මත් දාන්නෙ ඒව ඇතුලෙ මිසක් ලංකාවෙ මනුස්සයෙක්ට පාරක බැහැල යන්න බැරි වෙන්න ඕවට එන කෝටිපතියො පාර පුරා බිබී පිස්සු කෙලින්න යන්නෑනෙ කරන දෙයක් ඒක ඇතුලෙ කරගත්ත එලියට දැනෙන්නෙවත් නෑ :no: :no:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Api Indiawe Pranthayak Una nan Hari ban. mama nan Ekata kamathi. Jai Hind. 2020 di UK economy ekata wada Indian Economy eka Udata enawa. ita passe Loke 3 wei hodama Economy eka Indiawa. Apith Eke Pransthayak una nan Hari. Jai Hind.

    images
     
    • Like
    Reactions: ijay

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගොඨාබයට චන්දෙ ඉල්ලන්ඩ බැරි ඇයි කියල කියල දෙන්ඩකො දන්න කෙනෙක්..මම නම් එහෙම කිසිම දෙයක් දන්නෙ නැ මොකක්ද තියෙන බාදාව..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පැකරගෙ හොටලේ සුදු ගහන්ඩ සාමන්ය මොනිස්සුන්ට බැනෙ සල්ලි තියෙන එකා පිටරටකට ගිහින් හරි සුදු කෙලී ඔය කතාව අදාල වෙන්නෙ නැ..

    උන් රට ගිහිං සූදු කෙලියොත් ඌ පරිදින මුලු ගානම ලංකාවෙන් යනව ලංකාවෙ ඉඳන් කෙලියොත් උගෙන් රට යන මුදල සතේකින් හරි අඩුවෙනව :yes: :yes:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ගොඨාබයට චන්දෙ ඉල්ලන්ඩ බැරි ඇයි කියල කියල දෙන්ඩකො දන්න කෙනෙක්..මම නම් එහෙම කිසිම දෙයක් දන්නෙ නැ මොකක්ද තියෙන බාදාව..

    US Citizenship
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගොඨාබයට චන්දෙ ඉල්ලන්ඩ බැරි ඇයි කියල කියල දෙන්ඩකො දන්න කෙනෙක්..මම නම් එහෙම කිසිම දෙයක් දන්නෙ නැ මොකක්ද තියෙන බාදාව..

    දව්ත්ව පුරවැසි භාවය :confused: :confused:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,774
    113
    Gampaha
    කැසිනෝ එකෙන් සුද්දෝන්ගේ සල්ලි අපිට එනවට වඩා අපේ උන්ගේ සල්ලි පිටරට යයි කියල උඹට හිතෙන්නේ නැද්ද. උන් හීං නූලෙන් මෙහෙ ඇවිත් වියදන් කරන ගානට හරියන්න වැඩියෙනුත් එක්ක දිනාගෙන යයි. අපේ ගොන්නු ටික සබ්බසකලමනාවම සුදු කෙලල නැති නාස්ති කරගනියි.
    නැහැ මචන්.. අදටත් කැසිනෝ වලින් පිටරට උන්ගෙ සල්ලි මෙහෙ තමා එන්නෙ. මොකද ලන්කාවෙ ඉන්නෙ හිගන කැසිනෝ ගහන පොරවල්.. ඒත් පිටරට උන් තමා වැඩියෙන්ම ගහන්නෙ. ඉන්දියන් 3න් දෙනෙක් ඉන්නව උන්ගෙ මිනිමම් ඩ්‍රොප් එක කෝටි 10යි. තත්පර 10 රවුන්ඩ් එකක බෙට් එක අඩුම ලක්ශ 2යි. එයාර්පෝට් එකෙන් කෙලින්ම කැසිනෝ එකට කැසිනෝ එකෙන් කෙලින්ම එයාපෝට් එකට..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Api Indiawe Pranthayak Una nan Hari ban. mama nan Ekata kamathi. Jai Hind. 2020 di UK economy ekata wada Indian Economy eka Udata enawa. ita passe Loke 3 wei hodama Economy eka Indiawa. Apith Eke Pransthayak una nan Hari. Jai Hind.

    images

    අපි ඉන්දියාවෙ ප්‍රාන්තයක් වුනොත් ඒකෙං වෙන වාසි වලට වඩා අවාසි බං වැඩි එහෙ පිරෙන ජනගහනෙ මෙහෙ පටවනව ඕකුන් :( :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දිනන්නෙ බං උන් උන්ම ඔට්ටු දාන සල්ලිනෙ ඉතිං උන් දින්නත් දිනන්නෙ තව සුද්දෙක් ඔට්ටු දාපු සල්ලි :yes: :yes:
    දාන දාන ඔට්ටුවෙන් කීයක් හරි කැසිනෝ එකට හම්බවෙනවනෙ ඒවගෙන් ලොකු මුදලක් ලංකාවට හොයාගත්තෑකිනෙ බං ? :confused: :confused:
    කැසිනෝ 100%ක් හොඳයි කියන්නෑ ඒත් රනිල් වික්‍රමසිංහයි මෛත්‍රීපාල සිරිසේනයි කරන ඉන්දියන් කාරයො ගෙන්නගෙන ලංකාවෙ ආර්ථිකේ ගොඩගන්න හදන ක්‍රමේට වඩා සිය දහස් වාරයක් කැසිනෝ හොඳයි වගේ බං :( :(
    ඒ බන් සුද්දෝ විතරක් ආවොත් නෙ. අනිවාර්යෙන් අපේ උනුත් ඕකට ඇබ්බැහි වෙලා යන්න ගන්නව කොහොමත්. සුද්දොන්ට පිස්සුයැ සුදූ කෙලින්නම කියල බලාගෙන මෙහෙ එන්න. එතකොට අපේ උන්ගේ සල්ලි තමා සුද්දෝ අරන් යන්නේ ඩොලර් කරගෙන. වාසියක් නැත්තේම නෑ බදු වලින් එහෙම ගානක් ගන්න පුළුවන් තමා.

    ඔය දැන් හදන පෝට් සිටි එකේ ඕව ටික දැම්මනං හරි බන් එතකොට කොහොමත් වෙනම වගේ නෙ.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    අපි ඉන්දියාවෙ ප්‍රාන්තයක් වුනොත් ඒකෙං වෙන වාසි වලට වඩා අවාසි බං වැඩි එහෙ පිරෙන ජනගහනෙ මෙහෙ පටවනව ඕකුන් :( :(

    So what? We already Settled.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    දිනන්නෙ බං උන් උන්ම ඔට්ටු දාන සල්ලිනෙ ඉතිං උන් දින්නත් දිනන්නෙ තව සුද්දෙක් ඔට්ටු දාපු සල්ලි :yes: :yes:
    දාන දාන ඔට්ටුවෙන් කීයක් හරි කැසිනෝ එකට හම්බවෙනවනෙ ඒවගෙන් ලොකු මුදලක් ලංකාවට හොයාගත්තෑකිනෙ බං ? :confused: :confused:
    කැසිනෝ 100%ක් හොඳයි කියන්නෑ ඒත් රනිල් වික්‍රමසිංහයි මෛත්‍රීපාල සිරිසේනයි කරන ඉන්දියන් කාරයො ගෙන්නගෙන ලංකාවෙ ආර්ථිකේ ගොඩගන්න හදන ක්‍රමේට වඩා සිය දහස් වාරයක් කැසිනෝ හොඳයි වගේ බං :( :(

    දැන් කොහෙද ඉන්දියන් උන් ගෙනාවේ?තාම එක්ටා sign කලෙත් නැහැ..තොපි නිකන් බය වෙලා :frown::frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උන් රට ගිහිං සූදු කෙලියොත් ඌ පරිදින මුලු ගානම ලංකාවෙන් යනව ලංකාවෙ ඉඳන් කෙලියොත් උගෙන් රට යන මුදල සතේකින් හරි අඩුවෙනව :yes: :yes:

    :yesඅඩුම ගානෙ හොටලේ අතුගාන එකාට පවා ඒ සල්ලි වලින් පඩි හම්බෙනව..ගොඩක් උන්ට බිස්නස් තෙරෙන් නැ:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒ බන් සුද්දෝ විතරක් ආවොත් නෙ. අනිවාර්යෙන් අපේ උනුත් ඕකට ඇබ්බැහි වෙලා යන්න ගන්නව කොහොමත්. සුද්දොන්ට පිස්සුයැ සුදූ කෙලින්නම කියල බලාගෙන මෙහෙ එන්න. එතකොට අපේ උන්ගේ සල්ලි තමා සුද්දෝ අරන් යන්නේ ඩොලර් කරගෙන. වාසියක් නැත්තේම නෑ බදු වලින් එහෙම ගානක් ගන්න පුළුවන් තමා.

    ඔය දැන් හදන පෝට් සිටි එකේ ඕව ටික දැම්මනං හරි බන් එතකොට කොහොමත් වෙනම වගේ නෙ.

    අපේ උන්ට ඇබ්බැහි වෙලා ඕවට යන්න තරම් සල්ලි කාරයො කීයද බං ලංකාවෙ ඉන්නෙ කැසිනෝ ගහන්නම එන උන් ඕනෙ තරම් ඉන්නව :yes: :yes:
    ගෙන්නගන්න එක අපිට අයිති වැඩක් නෙමේනෙ බං ලංකාවෙ රජයෙන් නෙමේනෙ දාන්නෙ දාන්නෙ පැකර්. ඌ හෙන බිස්නස් කාරය ඌ උගෙ බිස්නස් එක බංකොලොත් වෙන්න දෙයිද බං ? ඌ මොන ගේම හරි ගහල ඕක අතිසාර්ථකව කරගෙන යනව එහෙම බැරි නං ඔය තත්වෙට එන්න විදිහක් නෑනෙ. ලංකාවට තියෙන්නෙ tax හම්බවෙනකං නිකං බලං ඉන්න විතරයි. :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැහැ මචන්.. අදටත් කැසිනෝ වලින් පිටරට උන්ගෙ සල්ලි මෙහෙ තමා එන්නෙ. මොකද ලන්කාවෙ ඉන්නෙ හිගන කැසිනෝ ගහන පොරවල්.. ඒත් පිටරට උන් තමා වැඩියෙන්ම ගහන්නෙ. ඉන්දියන් 3න් දෙනෙක් ඉන්නව උන්ගෙ මිනිමම් ඩ්‍රොප් එක කෝටි 10යි. තත්පර 10 රවුන්ඩ් එකක බෙට් එක අඩුම ලක්ශ 2යි. එයාර්පෝට් එකෙන් කෙලින්ම කැසිනෝ එකට කැසිනෝ එකෙන් කෙලින්ම එයාපෝට් එකට..
    මම වැඩිය දන්නේ නෑ බන් කැසිනෝ ගැන නං උඹ කියනව නං හරි ඇති. ඇත්තට අපේ උන් පොඩි පොඩි කෑලි වලට ඔට්ටු අල්ලනකොට සුද්දෝ ලොකු ලොකු ඔට්ටු නෙ අල්ලනවා ඇත්තෙ. :yes: