තහිකෙන සල්ලිකරයෙක්නේ![]()
![]()

මචං ඔයා දීල තියන කෝස් එක මම බැලුවා කලින්.ඕකෙ තියෙන විදියට කන්ටෙන්ට් ගන්නෙ කොහොමද.ඒ ගැන ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද. මට තේරැන විදිය අවුල්ද මන්ද. කොපි පේස්ට් සීන් එකක් වගේ මම දැක්කෙ.

මචන් DMCA protect කරගන්න විදිහ සහ ඒ page එක හදන විදිහ ටිකක් කියපන්. DMCA එක තියෙනවනම් privacy policy,terms and conditions , terms of use කියන පිටු ඕනේ නැද්ද? DMCA Protection එක තියෙනවා නම් adsense approval එක ගන්න ලේසියක් තියෙනවද?
දැන් ඔය privacy policy , terms and conditions pages උනත් අපිට නිකන් දාන්න බැරිද ඒකට මොකක් හරි ප්රොසෙස් එකක් තියෙනවාද
machan me link walin gihin dwn karanna register wenna onada mega eke.dwn zip dunnata bahane
මචන් DMCA protect කරගන්න විදිහ සහ ඒ page එක හදන විදිහ ටිකක් කියපන්. DMCA එක තියෙනවනම් privacy policy,terms and conditions , terms of use කියන පිටු ඕනේ නැද්ද? DMCA Protection එක තියෙනවා නම් adsense approval එක ගන්න ලේසියක් තියෙනවද?
දැන් ඔය privacy policy , terms and conditions pages උනත් අපිට නිකන් දාන්න බැරිද ඒකට මොකක් හරි ප්රොසෙස් එකක් තියෙනවාද

Read it from here my friend! If anything you need to know, or for further information just PM to me. I'll give my help to you.
And take a closer look on these example:
Site: viralnova
http://www.viralnova.com/dmca-policy
http://www.viralnova.com/terms-service
http://www.viralnova.com/privacy-policy
http://www.viralnova.com/contact-us