Viral News Site with Adsense Guide (සිංහල)

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93

    :love::love::love:

    Thread Related Guide!

    viral.png

    Make-_Money-_By-_Viral-_Blogging.png

    Download කරන්න මෙතනින්.:yes:
    LINK

    Virus Total Report :yes:
    LINK

    11.gif
    11.gif
    11.gif
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    තහිකෙන සල්ලිකරයෙක්නේ :frown::frown: :P:P

    ඔය Guide එකේ තියන Image එකක් යාලුවේ.
    බය වෙන්න එපා ඉතින් දැක්කාම.
    හේ හේ. :rofl::D

    මගේ Earnings ඔයිට වඩා ගොඩාක් අඩුයි. :D:D
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    මචං ඔයා දීල තියන කෝස් එක මම බැලුවා කලින්.ඕකෙ තියෙන විදියට කන්ටෙන්ට් ගන්නෙ කොහොමද.ඒ ගැන ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද. මට තේරැන විදිය අවුල්ද මන්ද. කොපි පේස්ට් සීන් එකක් වගේ මම දැක්කෙ.
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මචං ඔයා දීල තියන කෝස් එක මම බැලුවා කලින්.ඕකෙ තියෙන විදියට කන්ටෙන්ට් ගන්නෙ කොහොමද.ඒ ගැන ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද. මට තේරැන විදිය අවුල්ද මන්ද. කොපි පේස්ට් සීන් එකක් වගේ මම දැක්කෙ.

    me too muchan....copy sceen eka terunnaha :no::no::no:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    මචන් DMCA protect කරගන්න විදිහ සහ ඒ page එක හදන විදිහ ටිකක් කියපන්. DMCA එක තියෙනවනම් privacy policy,terms and conditions , terms of use කියන පිටු ඕනේ නැද්ද? DMCA Protection එක තියෙනවා නම් adsense approval එක ගන්න ලේසියක් තියෙනවද?

    දැන් ඔය privacy policy , terms and conditions pages උනත් අපිට නිකන් දාන්න බැරිද ඒකට මොකක් හරි ප්‍රොසෙස් එකක් තියෙනවාද
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන් DMCA protect කරගන්න විදිහ සහ ඒ page එක හදන විදිහ ටිකක් කියපන්. DMCA එක තියෙනවනම් privacy policy,terms and conditions , terms of use කියන පිටු ඕනේ නැද්ද? DMCA Protection එක තියෙනවා නම් adsense approval එක ගන්න ලේසියක් තියෙනවද?

    දැන් ඔය privacy policy , terms and conditions pages උනත් අපිට නිකන් දාන්න බැරිද ඒකට මොකක් හරි ප්‍රොසෙස් එකක් තියෙනවාද

    bump
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මචන් DMCA protect කරගන්න විදිහ සහ ඒ page එක හදන විදිහ ටිකක් කියපන්. DMCA එක තියෙනවනම් privacy policy,terms and conditions , terms of use කියන පිටු ඕනේ නැද්ද? DMCA Protection එක තියෙනවා නම් adsense approval එක ගන්න ලේසියක් තියෙනවද?

    දැන් ඔය privacy policy , terms and conditions pages උනත් අපිට නිකන් දාන්න බැරිද ඒකට මොකක් හරි ප්‍රොසෙස් එකක් තියෙනවාද

    Read it from here my friend! If anything you need to know, or for further information just PM to me. I'll give my help to you.:yes:

    And take a closer look on these example:
    Site: viralnova
    http://www.viralnova.com/dmca-policy
    http://www.viralnova.com/terms-service
    http://www.viralnova.com/privacy-policy
    http://www.viralnova.com/contact-us
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,183
    1,618
    113
    lokka thread eke mula idan baluwa. ara videos tutorials tikath baluwa. prashna tikak thiyanwa ahanna PM kalata kamak nadda? :rolleyes: