*--!!එලකිරි පිං පොත !! ---**

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    *--!!එලකිරි පිං පොත !! ---**

    වෙසක් මාසෙත් කිට්ටු නිසා හිතුන පොඩි අදහසක් යාලුවනේ.අපේ කිරිය කියන්නේ ගොඩක් හොද වැඩ කරන අය ඉන්න සහ මනුසත් බව ගොඩක් තියෙන තැනක්..:):):)

    ඉතින් අපි කරපු හොද වැඩ ටික මෙතන දාමු ද....?? කිරියෙ අය වෙනුවෙන් උදව් කල අය. වෙන අයට උදව් කල අවස්ථා,කරපු හොද වැඩ මතක් කරමු...

    සමහර විට ඒව මෙතන දැම්මම ගොඩක් අයට ඒව ආදර්ශයක් වෙන්නත් පුලුවන්.. ඒව කල අයට ආයෙත් මතක් කරගෙන හිත සතුටු කර ගන්නත් පුලුවන්.....:D:D:D:D.එ්ක ලොකු පිනක් වෙයි....
    එකයි එලකිරි පිං පොත කියල කිවුවෙ...

    මෙි මම කල දේවල්....(විස්තර පසුවට දාන්නම්)
    *මැරෙන්න ගිය සතුන් ගණනාවක් ම අවස්ථා කිපයක දීම මම බේරගෙන තියෙනවා
    *මම කවදාවත් නොහදුනනන ගොඩක් අයට අවස්ථා කිපයකදීම විවිධ අයුරින් උදවි කරල තියෙනවා...

    කියමු බලන්න අපේ යාලුවොත්.......

    Last edited:
    • Like
    Reactions: Anjulayr

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    එකෙක් වත් බම්ප් එකක් වත් දාපු නැති ‍පොස්ට් ගොඩකට මම ඉස්සල්ලම කොමෙන්ට් කරලා තියනවා!:lol:

    පඃලි මම හොද වැඩ නරක වැඩ දෙකම කරලා තියනවා බං ගොඩක්! මචං මම දන්න විදිහට පින් පොත තියාගෙන ඉන්න අය ඔක පාවිචිචි කරන්නේ අපායෙට තියෙන බයට සහ දෙවිය ලෝකෙට විසා එක හදාගන්න කරන දෙයක් විදිහට. බං මැරෙන වෙලාවේ තමන් කරපු නරක වැඩක් සිහිවෙයි කියන බයට කරපු හොදවැඩ සියල්ල පොතක ලියලා මැරෙන වෙලාවට තමන්ටම කියෝ ගන්නවා! වැරැද්දක් නෑ එත් අනේ මන්දා?:baffled:
     
    Last edited:

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    හරි මේ මම කිවුව එවයින් එකක්...

    මම කිවුවනේ මම ගොඩක් අයට උදව් කරල තියෙනව කියල.මේක මම වැඩ කරන තැනදි වුන දෙයක්.මම වැඩ කරන තැන මුදල් ගනුදෙනෙු වෙන තැනක්.ඉතින් දවසක් එක්තරා ක්‍රිස්තියානිආගමික පුජකවරියක්(සිස්ටර් කෙනෙක්)ආව මුදල් ගනුදෙනුවකට.නමුත් ඇයට යම් ලියවිල්ලක අඩුවක් නිසා ඒ මුදල් ලබා ගන්න විදියක් තිබුනෙ නෑ.අවාසනාවකට ඇයට ලිපියට අදාල විස්තර ගන්න වත් ඒ අවස්තාවේ ජංගම දුරකතනයක් වත් තිබුනෙ නෑ.ඇය ඒ අවස්ථාවේ සෑහෙන අසරණ වුණ බව මම හොදටම දැක්කා.මොකද ඇයට ආපසු යන්නම වෙනව අදාල විස්තර නැවත ගෙනඑන්න.මට විස්තරේ කිවුවම මම පෞද්ගලික මාර්ගයකින් ඇයගේ අදාල දේවස්ථානයේ දුරතතන අංකය සොයාගෙන මගේම ජංගම දුරතථනයෙන් කතා කරල ඒ ලියවිල්ලෙ තොරතුරු ටික අරගෙන ඇයගේ අවශ්‍යතාවය ඉටු කරල දුන්න.ඉතින් ඒ කෙනා සතුටු වුනා.ඒක දැකල හිතට ගොඩක් සතුටුයි යාලුවනේ
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    එකෙක් වත් බම්ප් එකක් වත් දාපු නැති ‍පොස්ට් ගොඩකට මම ඉස්සල්ලම කොමෙනට් කරලා තියනවා!:lol:

    එකත් හොද වැඩක් තමා සහෝදරයා...ඒත් මෙතන ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා...
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මේකට ඇවිල්ල බලල විතරක් යනවට වඩා ඇත්තටම දෙයක් කරල තියෙනවනම් දාන්න යාලුවනේ....:no::no::no:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mama , Davas dekakata pera, rice packet 10 aragena Galle town eke payment vala vadi vela inna ahinsaka Minisun ta bedha dunna. Today Mama, inna place ekak nathi dog ta Mama kanna gattha bread sampurrnayen dunna.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Anuradhapure vandanave yanava kiyapu , ape industry eke Sevikavakata , 700 Rs dunna today.
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    Mama , Davas dekakata pera, rice packet 10 aragena Galle town eke payment vala vadi vela inna ahinsaka Minisun ta bedha dunna. Today Mama, inna place ekak nathi dog ta Mama kanna gattha bread sampurrnayen dunna.

    Anuradhapure vandanave yanava kiyapu , ape industry eke Sevikavakata , 700 Rs dunna today.

    ගොඩක් පිං සහෝ ඔයාට.:yes::yes::yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එකෙක් වත් බම්ප් එකක් වත් දාපු නැති ‍පොස්ට් ගොඩකට මම ඉස්සල්ලම කොමෙන්ට් කරලා තියනවා!:lol:

    පඃලි මම හොද වැඩ නරක වැඩ දෙකම කරලා තියනවා බං ගොඩක්! මචං මම දන්න විදිහට පින් පොත තියාගෙන ඉන්න අය ඔක පාවිචිචි කරන්නේ අපායෙට තියෙන බයට සහ දෙවිය ලෝකෙට විසා එක හදාගන්න කරන දෙයක් විදිහට. බං මැරෙන වෙලාවේ තමන් කරපු නරක වැඩක් සිහිවෙයි කියන බයට කරපු හොදවැඩ සියල්ල පොතක ලියලා මැරෙන වෙලාවට තමන්ටම කියෝ ගන්නවා! වැරැද්දක් නෑ එත් අනේ මන්දා?:baffled:

    මම බම්ප් කලාම ඊට පස්සේ බල්ලෙක් වත් ත්‍රෙඩ් බම්ප් කරලා නැති වෙලාවල් බොහෝමයි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    පින් පොත කියන එක ගොඩක් සාර්ථක ඒක පෞද්ගලිකව කරනවා නං තමයි ..

    මොකද මේ වගේ හැමෝටම පෙන්න දාන්න තියෙනකොට ටිකක් දවස් යනකොට පින් පොත පම්පෝරි පොත වෙන්න පුළුවන් :P
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    පින් පොත කියන එක ගොඩක් සාර්ථක ඒක පෞද්ගලිකව කරනවා නං තමයි ..

    මොකද මේ වගේ හැමෝටම පෙන්න දාන්න තියෙනකොට ටිකක් දවස් යනකොට පින් පොත පම්පෝරි පොත වෙන්න පුළුවන් :P

    :no::no::no::no:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,191
    18,797
    113
    අදාල නෑනේ
    පින් පොත කියන එක ගොඩක් සාර්ථක ඒක පෞද්ගලිකව කරනවා නං තමයි ..

    මොකද මේ වගේ හැමෝටම පෙන්න දාන්න තියෙනකොට ටිකක් දවස් යනකොට පින් පොත පම්පෝරි පොත වෙන්න පුළුවන් :P

    :lol::rofl:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පින් පොත කියන එක ගොඩක් සාර්ථක ඒක පෞද්ගලිකව කරනවා නං තමයි ..

    මොකද මේ වගේ හැමෝටම පෙන්න දාන්න තියෙනකොට ටිකක් දවස් යනකොට පින් පොත පම්පෝරි පොත වෙන්න පුළුවන් :P

    Pampori pothak vena ekak naha. Katavath nikan boru kiyala paw puravaganna ona naha. Thaman kala pin nithara mathak[memorize ] vena kota pin vadi vena gathiyak thiyenava.
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    දවසක් මම බයික් එකේ වැඩට යන ගමන් උදේ.මගේ බයික් එකට මිටර් 30 ක් විතර ඉස්සරහින් පාරට වැටුන පොඩි කුරුල්ලෙක්.අර වටු කුරුල්ලෙක් වගේ එකෙක්(හරියටම දන්නෑ)ඒත් එක්කම කපුටෙක් අර කුරුල්ලට දමාගෙන කොටනව.අපි ඉතින් වැඩට යන්නේ විනාඩි දෙක තුනක් තියලනේ.ඒත් මට ඒක දැක දැක යන්න හිතුනෙම නෑ.ඔෆිස් එකෙන් බැනුම් ඇහුවත් කමක් නෑ කියල (බැනුම් අහන්නෑ මොකද මම තමා ලොක්කා:yes::yes::yes:)බයික් එක නවත්තල බැලුවා.කපුට මම එනවත් එක්කම ගියා.අර කුරුල්ලගේ ඇහැ ලග තනිකර ලේ ගුලියක් බන්.ඌ සහිය නැති වෙලා.දැක්කහම පවු කියල හිතුනා.පස්සේ පාර ලගම තියෙන ගෙදරකට අරන් ගිහින් වතුරෙන් මම උගේ ලේ සෝදල ගෙදර අයටත් කියල ගෙදරම ගහක තියල මම වැඩට එන්න ආවා.හවස එනකොට මම අර ගෙරට ගියාම උෟ ගිහිල්ල.මම උදේ ඒ වෙලාවේ ගියේ නැත්නම් මචන් අනිවා ඌ මැරෙනවා...:):):)

    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බොහෝම හොදයි පිංකම් මතක් වෙන්න මේ වගේ ත්‍රෙඩ් දාන එක.
    මේ තියන්නේ මම ඉස්සර දාපු මේ වගේ ත්‍රෙඩ් එකක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1596940

    ඕකේ 6 වෙනි පෝස්ට් එක බලද්දි අපෙන් සමුගත්තු HondaMPLG සහෝදරයා දැන් හොද තැනක ඇතී කියලා හැමෝටම හිතෙනවා ඇති.

    වටිනවා සහෝදරයා ගොඩක් සතුටුයි..