*--!!එලකිරි පිං පොත !! ---**
වෙසක් මාසෙත් කිට්ටු නිසා හිතුන පොඩි අදහසක් යාලුවනේ.අපේ කිරිය කියන්නේ ගොඩක් හොද වැඩ කරන අය ඉන්න සහ මනුසත් බව ගොඩක් තියෙන තැනක්..

ඉතින් අපි කරපු හොද වැඩ ටික මෙතන දාමු ද....?? කිරියෙ අය වෙනුවෙන් උදව් කල අය. වෙන අයට උදව් කල අවස්ථා,කරපු හොද වැඩ මතක් කරමු...
සමහර විට ඒව මෙතන දැම්මම ගොඩක් අයට ඒව ආදර්ශයක් වෙන්නත් පුලුවන්.. ඒව කල අයට ආයෙත් මතක් කරගෙන හිත සතුටු කර ගන්නත් පුලුවන්.....

.එ්ක ලොකු පිනක් වෙයි....
එකයි එලකිරි පිං පොත කියල කිවුවෙ...
මෙි මම කල දේවල්....(විස්තර පසුවට දාන්නම්)
*මැරෙන්න ගිය සතුන් ගණනාවක් ම අවස්ථා කිපයක දීම මම බේරගෙන තියෙනවා
*මම කවදාවත් නොහදුනනන ගොඩක් අයට අවස්ථා කිපයකදීම විවිධ අයුරින් උදවි කරල තියෙනවා...
කියමු බලන්න අපේ යාලුවොත්.......
වෙසක් මාසෙත් කිට්ටු නිසා හිතුන පොඩි අදහසක් යාලුවනේ.අපේ කිරිය කියන්නේ ගොඩක් හොද වැඩ කරන අය ඉන්න සහ මනුසත් බව ගොඩක් තියෙන තැනක්..

ඉතින් අපි කරපු හොද වැඩ ටික මෙතන දාමු ද....?? කිරියෙ අය වෙනුවෙන් උදව් කල අය. වෙන අයට උදව් කල අවස්ථා,කරපු හොද වැඩ මතක් කරමු...
සමහර විට ඒව මෙතන දැම්මම ගොඩක් අයට ඒව ආදර්ශයක් වෙන්නත් පුලුවන්.. ඒව කල අයට ආයෙත් මතක් කරගෙන හිත සතුටු කර ගන්නත් පුලුවන්.....

.එ්ක ලොකු පිනක් වෙයි.... එකයි එලකිරි පිං පොත කියල කිවුවෙ...

Last edited: