බුදුන් වහන්සේ කියන සංසාර චක්‍රය ඕක තමයි.... කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදු වුණු ආත්ම භවයේදිවත් සිදුහත්ට ඒ සත්‍ය වැටහෙන්නේ අවුරුදු 29 ක් ගියාලූ.... ඉතිං මේ පෘථග්ජන මිනිසුන්ට ඒ දේ තේරුම් ගන්න කොහොමවත් බෑ.... ඔයා කියන කතාවට මම සම්පුර්ණයෙන් ම එකගයි.... ඒ වුණත් ජීවිතේ තැනින් තැන දරුාවෙක් මල්ලෙක් හිටිය නම් හොඳයි කියල හිතෙනවා.... ඔයාට අවුරුදු 40 - 50 වෙන කොට ඔයාගේ ආකල්ප කොහොම වෛයිද කියල කව්ද දන්නේ.... උඹ බැඳපං, ළමයෙක් හදපං සරල ජීවිතයක් ගත කරපං.... ප්‍රතික්ෂේප කිරීමේ අල්ලා ගැනීමෙ දෙකේම තියෙන්නේ දුක.... නැත්තං උඹ ජීවිතම කාලයම ගිහියෙක් විදියට ඉන්නවා නම් දවසක උඹට මහා හිස් බවක් දැනෙයි... උඹ බෞද්ධයෙක් විදියට හිතනවා නම් ආරණ්‍යගත වෙලා සසුන් ජිවිතයක් ගත කරපං... සැබෑ සසුන් ජිවිතෙයේ අල්ලා ගැනීමක්වත් ප්‍රතික්ෂේප කිරීමක්වත් නෑ... ඇත්තේ පැවැත්මක් විතරයි....
ඔව් බුදු දහමේ ඉගැන්වීම වලට අනුව ඉතින් ඒක එහෙම තමයි... ආගම් සන්කල්ප බැහැර වෙලා හිතුවොත් පෙනෙන්නට තියෙන යතාර්තය තමයි අපි අවුරුදු 1000 ගානක් තිස්සෙ එකම වැරැද්ද කරනව කියන එක... අපිට පේන්න තියන දේ අනුව මේ ලෝකෙ ඉන්න හැම මනුස්සයම වර්ගයා බෝ කිරීමෙන් වැලකුනොත් ඒ වැරැද්ද නවතිනව... ඒක නවත්තන්න යන මිනිස්සුන්ට නම් ඉතින් උඹ කියනව වගේ වයසට ගියාම දුක් විඳින්න වෙයි, මම නම් කරන්නෙ එහෙම කාලයක් ආවම සියදිවි නසාගන්න එක...





