විශ්වාසය මූලික පදනම කරගත්තම බුදාගමත් අනිත් ආගම් වගේ වෙනවනෙ,,,
මුලින්ම අබිදර්මය ඉගනගන්න එක හරි නෑ කිව්වෙ ඇයි.?
මේ හාමුදුරුවො නම් කියනවනෙ හැම ප්රශ්නෙකටම උත්තර ලබෙනව කියල මේ වීඩියෝස් වලින්...![]()
mama nam kianne nithara bawana karanna, ethakota godak prashna walata uththara hithata therum yay kiala.

එත් ඒ මොකක්ද කියල තමයි තේරුම් ගන්න බැරි..


