අභිදර්මය...

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    තර්කානුකූලයි කිව්වෙ අනිත් ආගම් වලට සාපේක්ශව ඉන්දීය ගෝචරව දේවල් අත්දකින්න බෞද්ද ආගමෙන් පුලුවන් නිසා... කතෝලික , මුස්ලිම් ආගම් වල පදනම තියෙන්නෙ 'විශ්වාසය' මත ඒත් බෞද්ද පදනම තියෙන්නෙ 'තමාගේ අත්දකීම' තුල... කතෝලිකයෙක්ට/මුස්ලිම් කෙනෙක්ට කවදාවත් තම්ගේ ආගම ඇත්තද කියල දැන්ගන්න වෙන්නෙ නෑ (මැරෙන්න කලින් ) ඒත් බෞද්ද කෙනෙක්ට තමන්ගෙ ආගම ඇත්තද කියල 'යම් අවබෝදයක්' ලබන්න පුලුවන් ජීවිත කාලය තුලදි

    :yes::yes::yes: පැහැදිලිවම...හැබැයි කතෝලික ආගම තුලත් ඒ දේ සත්‍ය බව අත්දකින්න පුළුවන්...එහෙම අත්දැකපු අය ඉන්නවා...:yes:

    ඇත්තටම ඔතන තියෙන්නේ හිත මචන්..උබට දෙයක් අවශ්‍ය නම් ඒ දේ ලොකු කැපවීමකින් කරොත් ඒ දේවල් ලැබෙනවා..බුදු දහමේ තියෙන දේවල් උනත් කියන තරම් එහෙම සත්‍ය බව අත්දකින එක ලේසි පහසු දෙයක් නෙමෙයි...:sorry:

    එත් සාපේක්ෂව ගත්තම තියෙනවා තමයි...මම නම් මචන් කරන්නේ එකක් පස්සේ එලවනවට වඩා හැම දේම එකතු කරලා, ඒ දේවල් වල සමාන කම අරන්, ඒ හැමෝම කියන්නේ මොකක්ද කියල අර්ථය තේරුම් ගන්න එක තමයි :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඔව් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න නම් ඉතින් ඔය හම ආගමකම ඉගැන්වීම ඇසුරෙන් පුලුවන්. ඒත් මරණයෙ පස්සෙ ජීවිතේ ගැන දේවවාදී ආගම් vs බෞද්ද ආගම බැලුවම එහෙපිටින්ම වෙනස්නෙ... හිතපන් කතෝලිකයෙක් විදියට හොඳට සත්තු මරාගෙන කාල ආතල් එකේ ඉඳල මරුනට පස්සෙ ඇත්තටම ලෝකෙ ක්‍රියාත්මක වෙන්නෙ බුදු දහම අනුව නම්.? කල්ප ගානක් දුක් විඬින්න වෙනව...
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඔව් ලේසි නැ බුද්දිය නැත්තන්, බුද්දිය තියෙන්න ඕන

    ලෝකේ සියලුම දේව ආගමිකයන් පුනරුප්පත්තිය විශ්වාස කරනවනේ ඔතනින් තමයි බුද්දිය අවදි කරන්න ඕන,

    බුදු දහමේ තියෙන්නේ ප්‍රතිපල ලබන එකක් අනිත් සියලුම ආගම් දේව ආගම් ස්ථිර ලෝකයක් ගැන ඉගැන්වීමක්

    වෙනස් වෙන් නැතුව කිසිම දෙක පැවැත්මක් නැ, පැවැත්මක් ඇති සියලුම දේ වල ස්ථිරත්වයක් නැ ඉතින් විශ්වයේ ස්ථිර දේවල් නැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුදුන්ට අනාගතය පේනවනෙ... ඉතින් මේ කාලෙදි බටහිර විද්‍යාව හොයාගන්න දේවල් ඔක්කොම ටික එක කාලෙ කියන්න තිබ්බනෙ,, එහෙම උනා නම් දැන් ලෝකෙ ඉන්න ඔක්කොම මිනිස්සු බුදු දහම ඇත්ත කියල තේරුම් අරගෙන නිවන් මාර්ගයට ප්‍රවේශ වෙනවනෙ....:confused:

    බුදුහාමුදුරුවන්ට එහෙම ලෝකේ ඉන්න හැමෝම නිවන් දක්කන්න ඕනේ කියල ඉලක්කයක් තිබිල නෑ මම හිතන්නෙ. බුද්ධ කාලේ අඩුම ගානේ ඉන්දියාවේවත් බුද්ධාගම සම්පුර්නෙන් පැතිරිලා තිබුනෙ නෑ නෙ. ලෝකේ වෙන දියුණු ශිෂ්ටාචාර කීපයක් තිබුන ඒ කාලේ බුදුහාමුදුරුවෝ එවටවත් ගිහින් ධර්මය දේශනා කරන්න උත්සහයක් අරන් නෑ. පස්සේ රජවරු නෙ ධර්ම ප්‍රචාරය කරන්න මහන්සිවෙලා ලංකාවට එහෙමත් බුද්ධාගම ආවේ. නැත්තන් නිකන්ම ප්‍රාදේශීය ආගමක් විදිහට වැළලිලා යන්න තිබුන.

    එහෙව් එකේ අනාගතේ ඉපදෙන අපි ගැන හිතල අපිට බුද්ධාගම ඇත්ත කියල හිතන්න කාරනා කලින් දේශනා කරලා තියෙයි කියල හිතන්න බෑ නෙ :oo:
     
    ඉතින් එහෙම නොකරෙ ඇයි කියන එක තමයි මගේ ප්‍රශ්නෙ..:oo:
    වෙනත් ලෝක වලට ගිහිල්ල දර්මය දේශනා කරපු එකේ, අනාගතය ගැන , ඒකාලෙ මේ ලෝකෙම අනිත් ප්‍රදේශ වල මිනිස්සු ගැන හිතුවෙ නැත්තෙ ඇයි..?
     
    ඔව් ඕක හරි අන්‍ය ආගමිකයන් වගේ පිරිස් වැඩි කරගන්න ප්‍රචාරණය දෙන්න මට උවමනා නැ කියලා ප්‍රශ්නයක් ආපු තැනකදී කියලා තියෙනවා, නිවනට අවශ්‍ය සියල්ල ඒ විදිහටම දේශනා කරයි කියනවා ඇට්ටේරියා කැලේ වුපමාවෙන්

    අනාගතේ අතීතේ කියලා නැ අවශ්‍ය දේවල්ම විතරයි කියලා තියෙන්නේ ෂිරපත හැකිලෙන දිගහැරෙන විදි ගැන ඒවගේ තව විශේෂ කාරණා ගොඩක් කියලා තියෙනවා ආපු ප්‍රශ්න විදිහට විසදපුවා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    බුදුහාමුදුරුවන්ට එහෙම ලෝකේ ඉන්න හැමෝම නිවන් දක්කන්න ඕනේ කියල ඉලක්කයක් තිබිල නෑ මම හිතන්නෙ. බුද්ධ කාලේ අඩුම ගානේ ඉන්දියාවේවත් බුද්ධාගම සම්පුර්නෙන් පැතිරිලා තිබුනෙ නෑ නෙ. ලෝකේ වෙන දියුණු ශිෂ්ටාචාර කීපයක් තිබුන ඒ කාලේ බුදුහාමුදුරුවෝ එවටවත් ගිහින් ධර්මය දේශනා කරන්න උත්සහයක් අරන් නෑ. පස්සේ රජවරු නෙ ධර්ම ප්‍රචාරය කරන්න මහන්සිවෙලා ලංකාවට එහෙමත් බුද්ධාගම ආවේ. නැත්තන් නිකන්ම ප්‍රාදේශීය ආගමක් විදිහට වැළලිලා යන්න තිබුන.

    එහෙව් එකේ අනාගතේ ඉපදෙන අපි ගැන හිතල අපිට බුද්ධාගම ඇත්ත කියල හිතන්න කාරනා කලින් දේශනා කරලා තියෙයි කියල හිතන්න බෑ නෙ :oo:

    මේක තමයි මටත් හිතුන කාරනාව..බුදු හාමුදුරුවොන්ට ධර්මය එහෙම ප්‍රචාරය කරන්න, ලෝකයම තමන්ගේ ආගමට හරවගන්න අවශ්‍යතාවයක් තිබ්බේ නැහැ කියල හිතෙනවා...අපිටත් ආවේ අශෝක ගෙනාපු නිසානේ (ආගමක් විදිහට)...ඊට කලින් බුදු හාමුරුවො ආවත් මම හිතන්නේ ධර්ම ප්‍රචාරයට අවේ නැහැ :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න නම් ඉතින් ඔය හම ආගමකම ඉගැන්වීම ඇසුරෙන් පුලුවන්. ඒත් මරණයෙ පස්සෙ ජීවිතේ ගැන දේවවාදී ආගම් vs බෞද්ද ආගම බැලුවම එහෙපිටින්ම වෙනස්නෙ... හිතපන් කතෝලිකයෙක් විදියට හොඳට සත්තු මරාගෙන කාල ආතල් එකේ ඉඳල මරුනට පස්සෙ ඇත්තටම ලෝකෙ ක්‍රියාත්මක වෙන්නෙ බුදු දහම අනුව නම්.? කල්ප ගානක් දුක් විඬින්න වෙනව...

    හදිස්සියේ ඕකේ අනිත් පැත්ත උනොත්? අපරාදේ උඹේ ජීවිතේ...:sorry: නිකන් ම තේරුමක් නැතුව ලබපු ජීවිතේ ගෙවිල ගිහින්...

    ඔය දෙකේම ඇත්ත නැත්ත දන්නේ නැහැ ඉතින් :sorry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉතින් එහෙම නොකරෙ ඇයි කියන එක තමයි මගේ ප්‍රශ්නෙ..:oo:
    වෙනත් ලෝක වලට ගිහිල්ල දර්මය දේශනා කරපු එකේ, අනාගතය ගැන , ඒකාලෙ මේ ලෝකෙම අනිත් ප්‍රදේශ වල මිනිස්සු ගැන හිතුවෙ නැත්තෙ ඇයි..?

    බුදුන් වහන්සේ දර්මය දේශනා කරන්න මිනිස්සුන්ගේ අවබෝද කරන්න පුළුවන් මට්ටම බැලුවහම, දර්මය ගැබුරුයි අවබෝද කරන්න පුළුවන් පිරිස් හොයාගන්න එක දුෂ්කර දෙයක් විදිහට දේශනා කරලා තියෙනවා, අනිත් දේ බුදු කෙනෙක් ලෝකේ පහල වෙනකොට දර්මය අවබෝද කරන්න සෙට් වෙන පිරිසක් ඉන්නවා කලින් බව වල කලින් බුද්ද සාසන වල බාවනා කරපු
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හදිස්සියේ ඕකේ අනිත් පැත්ත උනොත්? අපරාදේ උඹේ ජීවිතේ...:sorry: නිකන් ම තේරුමක් නැතුව ලබපු ජීවිතේ ගෙවිල ගිහින්...

    ඔය දෙකේම ඇත්ත නැත්ත දන්නේ නැහැ ඉතින් :sorry:

    ඒකෙ අනිත්පැත්ත උනොත් ජීවිතේ අපරාද් වෙන එක නෙමෙයි ප්‍රශ්නෙ.. දෙවියන් වහන්සේව විශ්වාස නොකරපු නිසා සදාකාලිකව අපායෙ යන්න වෙන එක..:P

    සෝ... කල්පයක් විතර දුක් විඳින එක සැපයිනෙ සදාකාලිකව අපායෙ ඉන්නවට වඩා safe option ඒක නිසා එක කතෝලිකයෙක් වෙන එක...:lol: :lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඔව් ලේසි නැ බුද්දිය නැත්තන්, බුද්දිය තියෙන්න ඕන

    ලෝකේ සියලුම දේව ආගමිකයන් පුනරුප්පත්තිය විශ්වාස කරනවනේ ඔතනින් තමයි බුද්දිය අවදි කරන්න ඕන,

    බුදු දහමේ තියෙන්නේ ප්‍රතිපල ලබන එකක් අනිත් සියලුම ආගම් දේව ආගම් ස්ථිර ලෝකයක් ගැන ඉගැන්වීමක්

    වෙනස් වෙන් නැතුව කිසිම දෙක පැවැත්මක් නැ, පැවැත්මක් ඇති සියලුම දේ වල ස්ථිරත්වයක් නැ ඉතින් විශ්වයේ ස්ථිර දේවල් නැ

    ඔය රතු කරලා තියෙන එක පොඩ්ඩක් පැහැදිලි කරපන් පුලුවන්නම්...

    මොකක්ද ප්‍රතිපල ලබන දෙයක් කියන දෙයින් අදහස් කරේ?

    ඇත්ත..කතෝලික ආගමේ උනත් පුන්රුපත්තියක් ගැන කියවෙනවා...එත් එක කෙලින්ම කියන්නේ නැහැ මොකක්ද කියන දේ..:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුදුන් වහන්සේ දර්මය දේශනා කරන්න මිනිස්සුන්ගේ අවබෝද කරන්න පුළුවන් මට්ටම බැලුවහම, දර්මය ගැබුරුයි අවබෝද කරන්න පුළුවන් පිරිස් හොයාගන්න එක දුෂ්කර දෙයක් විදිහට දේශනා කරලා තියෙනවා, අනිත් දේ බුදු කෙනෙක් ලෝකේ පහල වෙනකොට දර්මය අවබෝද කරන්න සෙට් වෙන පිරිසක් ඉන්නවා කලින් බව වල කලින් බුද්ද සාසන වල බාවනා කරපු

    දර්මය තේරුම්ගන්න හැමෝටම අමාරු තමයි.. ඒත් බුදු හාමුදුරුවො අසීමිත බලයක් , දැනුමක් තියන කෙනෙක් කියල ඔප්පු කරා නම් දර්මය තේරුම් ගන්න අමාරු කෙනෙක් උනත් "මෙච්චර බලයක් තියන කෙනා කියන දේ ඇත්ත වෙන්න ඕනෙ" කියල හිතල , දර්ම මාර්ගයට ප්‍රවිශ්ට වෙනවනෙ...
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    බුදුන්ට අනාගතය පේනවනෙ... ඉතින් මේ කාලෙදි බටහිර විද්‍යාව හොයාගන්න දේවල් ඔක්කොම ටික එක කාලෙ කියන්න තිබ්බනෙ,, එහෙම උනා නම් දැන් ලෝකෙ ඉන්න ඔක්කොම මිනිස්සු බුදු දහම ඇත්ත කියල තේරුම් අරගෙන නිවන් මාර්ගයට ප්‍රවේශ වෙනවනෙ....:confused:

    :බුදු හාමුදුරුවො ඔක්කොම කියල දීල තියෙන්නෙ., බුදු හාමුදුරුවො අද මේ ලෝකෙට ඇවිල්ල, ලෝකෙටම පේන්න සෘද්ධි ප්‍රාතිහාර්ය පාල, දිව්‍ය ලෝකෙ පෙන්නල, ඉර හද දෙක අත ගාල පෙන්නුවත් බුද්ධ ධර්මය පිලි නොගන්න පිරිසක් ඉන්නව, ඒ කාලෙත් හිටිය, අදත් ඉන්නව...

    බුදු දහම තියෙන්නෙ මැජික් වගේ වැඩ කෑලි පෙන්නන්න නෙමේ, නුවණැති මිනිස්සුන්ට... :)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඒකෙ අනිත්පැත්ත උනොත් ජීවිතේ අපරාද් වෙන එක නෙමෙයි ප්‍රශ්නෙ.. දෙවියන් වහන්සේව විශ්වාස නොකරපු නිසා සදාකාලිකව අපායෙ යන්න වෙන එක..:P

    සෝ... කල්පයක් විතර දුක් විඳින එක සැපයිනෙ සදාකාලිකව අපායෙ ඉන්නවට වඩා safe option ඒක නිසා එක කතෝලිකයෙක් වෙන එක...:lol: :lol:

    බුදු හාමුදුරුවෝ කියල තියෙනවද මස් කන්න එපා කියල? :eek: මස් කෑවා කියල කල්ප ගණනක් දුක් විඳින්න වෙන්නේ නැහැ...උඹගේ චේතනාව මතනේ ඕක වෙන්නේ..

    එහෙනම් මාළු කෑවත් ඕක සිද්ද වෙනවා...උඹ කියනවා වගේ ඒ දුක් විදීමෙන් ගැලවෙන්න නම් මාළු කන්නත් බැහැ..සම්පූර්ණ එළවලු ම කන්න වෙනවා...එළවලු කන්නත් බැහැ...මොකද ඒවායේ ඉන්නවා ඒ මත යැපෙන ජීවින්...උදහරෙනක්ට කුඹුරු කොටන්නත් බැහැ..පනුවෝ එහෙම ඉන්නවා උන් මැරෙනවා...හාල් වල ඉන්නවා ගුල්ලෝ වගේ උන්...උන් සේරම එකෙක් නෑර අයින් කරලා පිසින්න ඕනේ එහෙනම්..

    කතෝලික වෙන්න ඕනේ නැහැ බන්..සත්‍ය තේරුම් ගන්නයි ඕනේ..බෞද්ධ ආගම උබ අනුගමනය කරා කියල අපායේ යන්නෙත් නැහැ :P
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ඇයි නොකර හිටියෙ.? ඒක තමයි ප්‍රශ්නෙ... පිලිගන්න පුලුවන් සාදකයක් අනාගත මිනිස්සුන්ට ඉතිරි කරානම් හැමොම බෞද්ද වෙන්නෙ නැද්ද.? සන්සාරයෙන් එතර වීම ගැන කොච්චර දේශනා කරත් ඒ සන්කල්ප ඇත්ත කියල මිනිස්සුන්ට ඔප්පු කරන්න ඇයි එතුමා මීට වඩා දෙයක් කරේ නැත්තෙ...

    මම බුදු දහම බොරු කියල කියනව නෙමෙයි , ඒක අනිත් ආගම් වලට වඩා ගොඩ 'තර්කානුකූලයි' , ඒත් පරම සත්‍ය කියල පිලිගන්න හේතුසාදක මදී,

    ලෝකයාම නිවන් දක්කන්න පුලුවන්ද, ඒක නොකලේ ඇයි අපි හොයන්න කලින් ,(නිවන් දකින්න ඔනිනම් විතරක්) කියලා දුන්න මාර්ගයේ ගමන් කලහැකිද කියලා හොයලාබැලුවනම් ඒක අර්තවත්.
    අනික ඕකට පිලිතුරක් දෙන්න හොදම කෙනා දැන් ලෝකයේ නෑ.
    උබ හොයන්නේ ලෝකයා ගැන, ලොකය ගැන , තර්ක කරල ගන්න පුලුවන් දැනුම ගැන.නමුත් බුදුරජුන් දේශනා කලේ තමුන්ගැන හොයන්න කියලා. ( රුප වේදනා ..ස් .. සන් කියන බබයක් වු ශාරීරය ගැන හොයන්න කියන එක )
    ඔන්න ඔතනයි උබ බුදුදහම පටලවාගෙන තියන තැන.

    ලොකයැගැන හොයන්න ඔනිනම්, අර රෝහිතස්ස දිව්‍ය පුත්‍රයාට ඔවා කියලදෙනවා, ගැලැක්සි අතරේ යමින් ලොඉකයේ කොන සෙව්ව. දැනුමනම් බුදුදහමේ පදනම, කෝටිල හාමුදුරුවන්ව බුදුහාමුදුරුවෝඑ අගය කරනවා. ඒත් ඔහු තුච්ච කෝටිල උනේ ලෝකයාට බන කිව්වට, දැනුම හොය හොයා හිටියට තමුන් මොනවත් කරගත්තේනැතිනිසා.

    මම මේව උබට ලිව්වේ උබවම ටාගට් කරන නෙවෙයි, මේකේ වෙන එකෙක් හරි බලයි කියල. ඇත්ත වශයෙන්ම උබ ඉන්න සිටිවේශන් එකේ උබ මේ වා පිලිගන්න තරම් සුදානමක නෑ.තර්කයීන් දැනුම හොයහොයා , බුදුදහමත් එහෙම නැත්තෙ ඇයිදැ හොය හොයා ඉන්නේ.. ලොකය විවිදාකරයි , ඒක උබේ විදිය මේක අපේ විදිය.

    theruwan saranai !!
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    දර්මය තේරුම්ගන්න හැමෝටම අමාරු තමයි.. ඒත් බුදු හාමුදුරුවො අසීමිත බලයක් , දැනුමක් තියන කෙනෙක් කියල ඔප්පු කරා නම් දර්මය තේරුම් ගන්න අමාරු කෙනෙක් උනත් "මෙච්චර බලයක් තියන කෙනා කියන දේ ඇත්ත වෙන්න ඕනෙ" කියල හිතල , දර්ම මාර්ගයට ප්‍රවිශ්ට වෙනවනෙ...

    එහෙම කරානම් අනිවා ඕක වෙනවා තමයි..එහෙම කරලා නැහැනේ.ඒ නිසා ඕක ගැන අහල වැඩක් නැහැ...

    එහෙම කරානම් මේ ලෝකේ පැවැත්මක් නැහැ බන්...එතකොට හැම එකාම ඕක අහල, හම්මට, මේක ඇත්තනේ...අපි ඔක්කොම නිවන් දකිමු, බැඳීම අතහරිමු කියල කරයි...ඒ තරම් ඔප්පු කරලා පෙන්නද්දී නොකර ඉන්නේ නැහැනේ කවුරුත් ඕක...:D

    එතකොට කවුරුත් සෙක්ස් කරන්නේ නැහැ..:sorry: කවුරුත් ළමයි හදන්නේ නැහැ...එහෙම උනාම අලුත් මිනිසුන් උපදින්නේ නැහැ..:sorry: එතකොට දැන් සත්තු වෙලා, ප්‍රේතයෝ වෙලා ඉන්න උන්ට මනුස්ස ජීවිත ලැබෙන්නේ නැහැ...:rofl: එතකොට උන්ට සදාකාලිකව හිර වෙලා ඉන්න වෙනවා..උන්ට නිවන් දකින්න වෙන්නත් නැහැ මනුස්ස ආත්මයක් නොලබා :eek::shocked:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :බුදු හාමුදුරුවො ඔක්කොම කියල දීල තියෙන්නෙ., බුදු හාමුදුරුවො අද මේ ලෝකෙට ඇවිල්ල, ලෝකෙටම පේන්න සෘද්ධි ප්‍රාතිහාර්ය පාල, දිව්‍ය ලෝකෙ පෙන්නල, ඉර හද දෙක අත ගාල පෙන්නුවත් බුද්ධ ධර්මය පිලි නොගන්න පිරිසක් ඉන්නව, ඒ කාලෙත් හිටිය, අදත් ඉන්නව...

    බුදු දහම තියෙන්නෙ මැජික් වගේ වැඩ කෑලි පෙන්නන්න නෙමේ, නුවණැති මිනිස්සුන්ට... :)

    හරි එහෙම කරත් දර්මය පිලි නොගන්න සුලු පිරිසක් ඉදී , ඒත් බහුතරයක් තමන්ගේ මතය වෙනස් කරල බෞද්ද ආගමට හැරෙන්නෙ නැද්ද.? පොත් වල විතරක් ඉන්න කෙනෙක්ට වඩා ඇත්තට අත්දකින්න් පුලුවන් කෙනෙක්ව මිනිස්සු විශ්වාස කරන්නෙ නැද්ද.?

    ඔතන තියෙන්නෙ නුවණෙ ප්‍රශ්නයක් නෙමෙයි සාදක නැතිව කිසියෙක් පිලිගන්න ගොඩක් අය කැමති නෑ , අන්ද් විශ්වාසයෙන් වැඩ කරන්න ගොඩක් අය කැමති නෑ..