තර්කානුකූලයි කිව්වෙ අනිත් ආගම් වලට සාපේක්ශව ඉන්දීය ගෝචරව දේවල් අත්දකින්න බෞද්ද ආගමෙන් පුලුවන් නිසා... කතෝලික , මුස්ලිම් ආගම් වල පදනම තියෙන්නෙ 'විශ්වාසය' මත ඒත් බෞද්ද පදනම තියෙන්නෙ 'තමාගේ අත්දකීම' තුල... කතෝලිකයෙක්ට/මුස්ලිම් කෙනෙක්ට කවදාවත් තම්ගේ ආගම ඇත්තද කියල දැන්ගන්න වෙන්නෙ නෑ (මැරෙන්න කලින් ) ඒත් බෞද්ද කෙනෙක්ට තමන්ගෙ ආගම ඇත්තද කියල 'යම් අවබෝදයක්' ලබන්න පුලුවන් ජීවිත කාලය තුලදි

පැහැදිලිවම...හැබැයි කතෝලික ආගම තුලත් ඒ දේ සත්‍ය බව අත්දකින්න පුළුවන්...එහෙම අත්දැකපු අය ඉන්නවා...

පැහැදිලිවම...හැබැයි කතෝලික ආගම තුලත් ඒ දේ සත්‍ය බව අත්දකින්න පුළුවන්...එහෙම අත්දැකපු අය ඉන්නවා...
ඇත්තටම ඔතන තියෙන්නේ හිත මචන්..උබට දෙයක් අවශ්‍ය නම් ඒ දේ ලොකු කැපවීමකින් කරොත් ඒ දේවල් ලැබෙනවා..බුදු දහමේ තියෙන දේවල් උනත් කියන තරම් එහෙම සත්‍ය බව අත්දකින එක ලේසි පහසු දෙයක් නෙමෙයි...
එත් සාපේක්ෂව ගත්තම තියෙනවා තමයි...මම නම් මචන් කරන්නේ එකක් පස්සේ එලවනවට වඩා හැම දේම එකතු කරලා, ඒ දේවල් වල සමාන කම අරන්, ඒ හැමෝම කියන්නේ මොකක්ද කියල අර්ථය තේරුම් ගන්න එක තමයි![]()

බුදුන්ට අනාගතය පේනවනෙ... ඉතින් මේ කාලෙදි බටහිර විද්‍යාව හොයාගන්න දේවල් ඔක්කොම ටික එක කාලෙ කියන්න තිබ්බනෙ,, එහෙම උනා නම් දැන් ලෝකෙ ඉන්න ඔක්කොම මිනිස්සු බුදු දහම ඇත්ත කියල තේරුම් අරගෙන නිවන් මාර්ගයට ප්‍රවේශ වෙනවනෙ....![]()

බුදුහාමුදුරුවන්ට එහෙම ලෝකේ ඉන්න හැමෝම නිවන් දක්කන්න ඕනේ කියල ඉලක්කයක් තිබිල නෑ මම හිතන්නෙ. බුද්ධ කාලේ අඩුම ගානේ ඉන්දියාවේවත් බුද්ධාගම සම්පුර්නෙන් පැතිරිලා තිබුනෙ නෑ නෙ. ලෝකේ වෙන දියුණු ශිෂ්ටාචාර කීපයක් තිබුන ඒ කාලේ බුදුහාමුදුරුවෝ එවටවත් ගිහින් ධර්මය දේශනා කරන්න උත්සහයක් අරන් නෑ. පස්සේ රජවරු නෙ ධර්ම ප්‍රචාරය කරන්න මහන්සිවෙලා ලංකාවට එහෙමත් බුද්ධාගම ආවේ. නැත්තන් නිකන්ම ප්‍රාදේශීය ආගමක් විදිහට වැළලිලා යන්න තිබුන.
එහෙව් එකේ අනාගතේ ඉපදෙන අපි ගැන හිතල අපිට බුද්ධාගම ඇත්ත කියල හිතන්න කාරනා කලින් දේශනා කරලා තියෙයි කියල හිතන්න බෑ නෙ![]()

ඔව් සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න නම් ඉතින් ඔය හම ආගමකම ඉගැන්වීම ඇසුරෙන් පුලුවන්. ඒත් මරණයෙ පස්සෙ ජීවිතේ ගැන දේවවාදී ආගම් vs බෞද්ද ආගම බැලුවම එහෙපිටින්ම වෙනස්නෙ... හිතපන් කතෝලිකයෙක් විදියට හොඳට සත්තු මරාගෙන කාල ආතල් එකේ ඉඳල මරුනට පස්සෙ ඇත්තටම ලෝකෙ ක්‍රියාත්මක වෙන්නෙ බුදු දහම අනුව නම්.? කල්ප ගානක් දුක් විඬින්න වෙනව...
නිකන් ම තේරුමක් නැතුව ලබපු ජීවිතේ ගෙවිල ගිහින්...
ඉතින් එහෙම නොකරෙ ඇයි කියන එක තමයි මගේ ප්‍රශ්නෙ..
වෙනත් ලෝක වලට ගිහිල්ල දර්මය දේශනා කරපු එකේ, අනාගතය ගැන , ඒකාලෙ මේ ලෝකෙම අනිත් ප්‍රදේශ වල මිනිස්සු ගැන හිතුවෙ නැත්තෙ ඇයි..?
හදිස්සියේ ඕකේ අනිත් පැත්ත උනොත්? අපරාදේ උඹේ ජීවිතේ...නිකන් ම තේරුමක් නැතුව ලබපු ජීවිතේ ගෙවිල ගිහින්...
ඔය දෙකේම ඇත්ත නැත්ත දන්නේ නැහැ ඉතින්![]()

ඔව් ලේසි නැ බුද්දිය නැත්තන්, බුද්දිය තියෙන්න ඕන
ලෝකේ සියලුම දේව ආගමිකයන් පුනරුප්පත්තිය විශ්වාස කරනවනේ ඔතනින් තමයි බුද්දිය අවදි කරන්න ඕන,
බුදු දහමේ තියෙන්නේ ප්‍රතිපල ලබන එකක් අනිත් සියලුම ආගම් දේව ආගම් ස්ථිර ලෝකයක් ගැන ඉගැන්වීමක්
වෙනස් වෙන් නැතුව කිසිම දෙක පැවැත්මක් නැ, පැවැත්මක් ඇති සියලුම දේ වල ස්ථිරත්වයක් නැ ඉතින් විශ්වයේ ස්ථිර දේවල් නැ

බුදුන් වහන්සේ දර්මය දේශනා කරන්න මිනිස්සුන්ගේ අවබෝද කරන්න පුළුවන් මට්ටම බැලුවහම, දර්මය ගැබුරුයි අවබෝද කරන්න පුළුවන් පිරිස් හොයාගන්න එක දුෂ්කර දෙයක් විදිහට දේශනා කරලා තියෙනවා, අනිත් දේ බුදු කෙනෙක් ලෝකේ පහල වෙනකොට දර්මය අවබෝද කරන්න සෙට් වෙන පිරිසක් ඉන්නවා කලින් බව වල කලින් බුද්ද සාසන වල බාවනා කරපු
බුදුන්ට අනාගතය පේනවනෙ... ඉතින් මේ කාලෙදි බටහිර විද්‍යාව හොයාගන්න දේවල් ඔක්කොම ටික එක කාලෙ කියන්න තිබ්බනෙ,, එහෙම උනා නම් දැන් ලෝකෙ ඉන්න ඔක්කොම මිනිස්සු බුදු දහම ඇත්ත කියල තේරුම් අරගෙන නිවන් මාර්ගයට ප්‍රවේශ වෙනවනෙ....![]()

ඒකෙ අනිත්පැත්ත උනොත් ජීවිතේ අපරාද් වෙන එක නෙමෙයි ප්‍රශ්නෙ.. දෙවියන් වහන්සේව විශ්වාස නොකරපු නිසා සදාකාලිකව අපායෙ යන්න වෙන එක..
සෝ... කල්පයක් විතර දුක් විඳින එක සැපයිනෙ සදාකාලිකව අපායෙ ඉන්නවට වඩා safe option ඒක නිසා එක කතෝලිකයෙක් වෙන එක...![]()
![]()
මස් කෑවා කියල කල්ප ගණනක් දුක් විඳින්න වෙන්නේ නැහැ...උඹගේ චේතනාව මතනේ ඕක වෙන්නේ..
ඇයි නොකර හිටියෙ.? ඒක තමයි ප්‍රශ්නෙ... පිලිගන්න පුලුවන් සාදකයක් අනාගත මිනිස්සුන්ට ඉතිරි කරානම් හැමොම බෞද්ද වෙන්නෙ නැද්ද.? සන්සාරයෙන් එතර වීම ගැන කොච්චර දේශනා කරත් ඒ සන්කල්ප ඇත්ත කියල මිනිස්සුන්ට ඔප්පු කරන්න ඇයි එතුමා මීට වඩා දෙයක් කරේ නැත්තෙ...
මම බුදු දහම බොරු කියල කියනව නෙමෙයි , ඒක අනිත් ආගම් වලට වඩා ගොඩ 'තර්කානුකූලයි' , ඒත් පරම සත්‍ය කියල පිලිගන්න හේතුසාදක මදී,
දර්මය තේරුම්ගන්න හැමෝටම අමාරු තමයි.. ඒත් බුදු හාමුදුරුවො අසීමිත බලයක් , දැනුමක් තියන කෙනෙක් කියල ඔප්පු කරා නම් දර්මය තේරුම් ගන්න අමාරු කෙනෙක් උනත් "මෙච්චර බලයක් තියන කෙනා කියන දේ ඇත්ත වෙන්න ඕනෙ" කියල හිතල , දර්ම මාර්ගයට ප්රවිශ්ට වෙනවනෙ...

කවුරුත් ළමයි හදන්නේ නැහැ...එහෙම උනාම අලුත් මිනිසුන් උපදින්නේ නැහැ..
එතකොට දැන් සත්තු වෙලා, ප්‍රේතයෝ වෙලා ඉන්න උන්ට මනුස්ස ජීවිත ලැබෙන්නේ නැහැ...
එතකොට උන්ට සදාකාලිකව හිර වෙලා ඉන්න වෙනවා..උන්ට නිවන් දකින්න වෙන්නත් නැහැ මනුස්ස ආත්මයක් නොලබා 

:බුදු හාමුදුරුවො ඔක්කොම කියල දීල තියෙන්නෙ., බුදු හාමුදුරුවො අද මේ ලෝකෙට ඇවිල්ල, ලෝකෙටම පේන්න සෘද්ධි ප්රාතිහාර්ය පාල, දිව්‍ය ලෝකෙ පෙන්නල, ඉර හද දෙක අත ගාල පෙන්නුවත් බුද්ධ ධර්මය පිලි නොගන්න පිරිසක් ඉන්නව, ඒ කාලෙත් හිටිය, අදත් ඉන්නව...
බුදු දහම තියෙන්නෙ මැජික් වගේ වැඩ කෑලි පෙන්නන්න නෙමේ, නුවණැති මිනිස්සුන්ට...![]()