..::[Elakiri Awards 2017 - Award Ceremony]::..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුද්ධිමත් එළකිරියන්ගේ අවධානය පිණිසයි.... :sorry:

    වැඩිය කෑ ගැහුවොත් අම්මප දුන්න සම්මාන ටික ඔක්කොම ආපහු ගන්නව තහනම් උත්තේජක අරන් ත්‍රෙඩ් දැම්ම කියල චෝදනා කරල. :growl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    වැඩිය කෑ ගැහුවොත් අම්මප දුන්න සම්මාන ටික ඔක්කොම ආපහු ගන්නව තහනම් උත්තේජක අරන් ත්‍රෙඩ් දැම්ම කියල චෝදනා කරල. :growl:

    :shocked: ඔය වගේ ආදරෙන් කරුණාවෙන් කිව්ව නම් නොදැක්ක වගේ ඉන්නවනේ..... :(
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    සම්මාන ලබපු හැම කෙනාටම සුබපැතුම්... පෙර මෙන්ම හෙටටත් වැදගත් දේවල් රාශියක් එළකිරියට තිළින කිරීමට ඔබ සියළු දෙනාට හැකි වේවා !! :D:D

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Executer

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :confused::confused: කටුස් :love: කිලර් :shocked:

    ඕකගේ බොරු ඔය, සම්මාන වල රත්තරන් ගාන්න කියල අරන් ගිහින් පිත්තල ගාල ගෙනත් තියපු කතාව කාටවත් කියන්න එපා කියලනේ ඔය බොරු ආදරේ පෙන්නන්නේ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ ගෙදරට අලුතින් ටයිල් ඇල්ලුවෙත් ඔය කියන දවස්වලම තමයි :rolleyes:
    උඹ තමා මිනිහා දවසකට හරි... ගානට දේවාලේ වැඩෙන් ගේ හදන්න පටන් ගත්තා... ටයිල් මේකෙන්...:angry::angry:

    ටොයිලට් වලවල් එහෙම කපලද තියෙන්නේ:eek:
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    ඕකගේ බොරු ඔය, සම්මාන වල රත්තරන් ගාන්න කියල අරන් ගිහින් පිත්තල ගාල ගෙනත් තියපු කතාව කාටවත් කියන්න එපා කියලනේ ඔය බොරු ආදරේ පෙන්නන්නේ :yes:

    :shocked::shocked::shocked::shocked:
    යකෝ මම ඒක මේ උකස් තියන්න යන්න හැදුවා විතරයි....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    QUOTE=rajasaba;21595490]:shocked::shocked::shocked::shocked:
    යකෝ මම ඒක මේ උකස් තියන්න යන්න හැදුවා විතරයි....[/QUOTE]
    මේවා කැත වැඩ ඕයි....:eek:

    සම්මානේ පේන්ට් සුවඳ යන්නත් කලින්...:shocked:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,744
    6,187
    113
    🇨🇦🍁
    උඹ තමා මිනිහා දවසකට හරි... ගානට දේවාලේ වැඩෙන් ගේ හදන්න පටන් ගත්තා... ටයිල් මේකෙන්...:angry::angry:

    ටොයිලට් වලවල් එහෙම කපලද තියෙන්නේ:eek:

    :confused: මන් දැනගත්තා මේකට එද්දී වාසියකට තමයි කියල :oo:

    හදිස්සියට ගේ හදන්න පටන් අරන් දැන් වලවල් කපන්න ඉඩ නෑලු :lol::lol:
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    QUOTE=rajasaba;21595490]:shocked::shocked::shocked::shocked:
    යකෝ මම ඒක මේ උකස් තියන්න යන්න හැදුවා විතරයි....
    මේවා කැත වැඩ ඕයි....:eek:

    සම්මානේ පේන්ට් සුවඳ යන්නත් කලින්...:shocked:

    [/QUOTE]

    එහෙම කියන්න එපා යකූ..... ඉන්ටනෙට් බිල ගෙවන්න සල්ලි නෑ....
    දැන් කෝල් දරලා කිව්වා ලයින් එක කපනවා කියලා....:sorry::sorry::sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,744
    6,187
    113
    🇨🇦🍁
    :shocked::shocked::shocked::shocked:
    යකෝ මම ඒක මේ උකස් තියන්න යන්න හැදුවා විතරයි....

    උබ සේප් එකේ ටිකට් එකේ ගාන කවර් කරන්න නේද හදන්නේ මේකෙන් :growl::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේවා කැත වැඩ ඕයි....:eek:

    සම්මානේ පේන්ට් සුවඳ යන්නත් කලින්...:shocked:

    එහෙම කියන්න එපා යකූ..... ඉන්ටනෙට් බිල ගෙවන්න සල්ලි නෑ....
    දැන් කෝල් දරලා කිව්වා ලයින් එක කපනවා කියලා....:sorry::sorry::sorry:
    [/QUOTE]

    හුඟක් සම්මාන ගන්න අයගේ ඉරණම ඕක තමා... ආත්මාර්තකාමී උනු අය උඩ අතු වල... :sorry::sorry::sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :confused: මන් දැනගත්තා මේකට එද්දී වාසියකට තමයි කියල :oo:

    හදිස්සියට ගේ හදන්න පටන් අරන් දැන් වලවල් කපන්න ඉඩ නෑලු :lol::lol:

    අනිත් එක මේ දවස්වල දිඹි සුප් මලු බොන්නේ කටුස්සා... බලන් ගියාම මම කරලා තියෙන්නේ අතින් කාලා හරක් බලන වැඩක්නේ
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    උබ සේප් එකේ ටිකට් එකේ ගාන කවර් කරන්න නේද හදන්නේ මේකෙන් :growl::dull:

    ඔව් බං..... මම හිතුවා ලොකු ගානකට දෙන්න පුලුවන් වෙයි කියලා.....
    බලද්දී මං ඒකෙනුත් ගහලනේ.....:sorry::sorry:
     
    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    එහෙම කියන්න එපා යකූ..... ඉන්ටනෙට් බිල ගෙවන්න සල්ලි නෑ....
    දැන් කෝල් දරලා කිව්වා ලයින් එක කපනවා කියලා....:sorry::sorry::sorry:

    හුඟක් සම්මාන ගන්න අයගේ ඉරණම ඕක තමා... ආත්මාර්තකාමී උනු අය උඩ අතු වල... :sorry::sorry::sorry:[/QUOTE]

    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ තමා මිනිහා දවසකට හරි... ගානට දේවාලේ වැඩෙන් ගේ හදන්න පටන් ගත්තා... ටයිල් මේකෙන්...:angry::angry:

    ටොයිලට් වලවල් එහෙම කපලද තියෙන්නේ:eek:

    ඒව හරි දැන් ජනෙල් උළුවහු ටික හදාගන්න තියෙන්නෙ. :P වෙසක් එකටත් මොකක් හරි ඉවෙන්ට් එකකට සෙට් උනානං දෙයියනේ කියල පොසොන් එක වෙද්දී ගෙට ගෙවදින්න පුළුවන් මට. :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඒව හරි දැන් ජනෙල් උළුවහු ටික හදාගන්න තියෙන්නෙ. :P වෙසක් එකටත් මොකක් හරි ඉවෙන්ට් එකකට සෙට් උනානං දෙයියනේ කියල පොසොන් එක වෙද්දී ගෙට ගෙවදින්න පුළුවන් මට. :yes:

    හරියට ඔලූවෙන් ගැහුවොත් දරුවන්ටත් කීයක් හරි ඉතිරි කරගන්න පුලූවන් වෙයි... :P
    කොෙහොම ද අපි ජාතියක් විදියට නැගිටින්නේ කියල දන්නෙ නැත්තං කටුස්ගෙන් ලෙක්චර් ගනිල්ලා... :lol:

    Similar threads