බුද්ධිමත් එළකිරියන්ගේ අවධානය පිණිසයි....![]()
වැඩිය කෑ ගැහුවොත් අම්මප දුන්න සම්මාන ටික ඔක්කොම ආපහු ගන්නව තහනම් උත්තේජක අරන් ත්රෙඩ් දැම්ම කියල චෝදනා කරල.
බුද්ධිමත් එළකිරියන්ගේ අවධානය පිණිසයි....![]()
වැඩිය කෑ ගැහුවොත් අම්මප දුන්න සම්මාන ටික ඔක්කොම ආපහු ගන්නව තහනම් උත්තේජක අරන් ත්රෙඩ් දැම්ම කියල චෝදනා කරල.![]()
ඔය වගේ ආදරෙන් කරුණාවෙන් කිව්ව නම් නොදැක්ක වගේ ඉන්නවනේ..... 
සම්මාන ලබපු හැම කෙනාටම සුබපැතුම්... පෙර මෙන්ම හෙටටත් වැදගත් දේවල් රාශියක් එළකිරියට තිළින කිරීමට ඔබ සියළු දෙනාට හැකි වේවා !!![]()











කටුස්
කිලර්
![]()

උඹ තමා මිනිහා දවසකට හරි... ගානට දේවාලේ වැඩෙන් ගේ හදන්න පටන් ගත්තා... ටයිල් මේකෙන්...අපේ ගෙදරට අලුතින් ටයිල් ඇල්ලුවෙත් ඔය කියන දවස්වලම තමයි![]()



ඕකගේ බොරු ඔය, සම්මාන වල රත්තරන් ගාන්න කියල අරන් ගිහින් පිත්තල ගාල ගෙනත් තියපු කතාව කාටවත් කියන්න එපා කියලනේ ඔය බොරු ආදරේ පෙන්නන්නේ![]()










උඹ තමා මිනිහා දවසකට හරි... ගානට දේවාලේ වැඩෙන් ගේ හදන්න පටන් ගත්තා... ටයිල් මේකෙන්...
ටොයිලට් වලවල් එහෙම කපලද තියෙන්නේ![]()
මන් දැනගත්තා මේකට එද්දී වාසියකට තමයි කියල 


මේවා කැත වැඩ ඕයි....QUOTE=rajasaba;21595490]
යකෝ මම ඒක මේ උකස් තියන්න යන්න හැදුවා විතරයි....





යකෝ මම ඒක මේ උකස් තියන්න යන්න හැදුවා විතරයි....


මේවා කැත වැඩ ඕයි....
සම්මානේ පේන්ට් සුවඳ යන්නත් කලින්...


[/QUOTE]


මන් දැනගත්තා මේකට එද්දී වාසියකට තමයි කියල
හදිස්සියට ගේ හදන්න පටන් අරන් දැන් වලවල් කපන්න ඉඩ නෑලු![]()
උබ සේප් එකේ ටිකට් එකේ ගාන කවර් කරන්න නේද හදන්නේ මේකෙන්![]()


එහෙම කියන්න එපා යකූ..... ඉන්ටනෙට් බිල ගෙවන්න සල්ලි නෑ....
දැන් කෝල් දරලා කිව්වා ලයින් එක කපනවා කියලා....![]()


[/QUOTE]

උඹ තමා මිනිහා දවසකට හරි... ගානට දේවාලේ වැඩෙන් ගේ හදන්න පටන් ගත්තා... ටයිල් මේකෙන්...
ටොයිලට් වලවල් එහෙම කපලද තියෙන්නේ![]()
වෙසක් එකටත් මොකක් හරි ඉවෙන්ට් එකකට සෙට් උනානං දෙයියනේ කියල පොසොන් එක වෙද්දී ගෙට ගෙවදින්න පුළුවන් මට. 
ඒව හරි දැන් ජනෙල් උළුවහු ටික හදාගන්න තියෙන්නෙ.වෙසක් එකටත් මොකක් හරි ඉවෙන්ට් එකකට සෙට් උනානං දෙයියනේ කියල පොසොන් එක වෙද්දී ගෙට ගෙවදින්න පුළුවන් මට.
![]()
