Solo Ads Subject - Make Little eMoney Income -Part II

kotu wa

Member
Feb 7, 2017
70
7
0
ane ban mama e money gana danna magulak naha. ane ban uba dana awa api wage higannanta wadagath. mama it field eke nemei ban, etin freelancing fever apita nane ban. me machan skype eken customersla chat karanawada nattam skype call karanawada ban. ammata siri wenawane. :P. ane ban danne nati nisai ahuwe:(
 
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ඉතින් බන් සර්විස් ප්‍රොවයිඩර්ස්ලටම ඔය සර්විස් එක ඔය ගූප් වල ඉන්න උන්ට දීල ලොකු ගානක් හොයන්න පුලුවන්නේ. ඇයි උන් නිකන් අතරමැදියෙක් ගාවගන්නේ? මේක මේ ගමේ කුබුරෙ වී ගොවිතැන් කරනව වගේ දෙයක් නෙමේ නේ. ඔය වගේ සර්විසස් දෙන උන් ඔය සබ්ජෙක්ට් එක දන්න උන්නේ.

    අනේ මංද බන් i dont get it. anyway good work :P
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    අපි යමු එහෙනම් ඊලඟ පියවරවල් වලට.

    4. Solo Ads Campaign එක නිවැරදිව කරන පියවර 6 ;)

    Step I - Find Buyers - ගැනුම්කරුවන් සොයා ගැනීම.:)

    Solo Ads Broker කෙනෙක් වශයෙන් ඔයාගේ පලවෙනි පියවර විදියට කල යුත්තේ buyer ලාව හොයාගන්න එක.
    ඔයාට පුලුවන් මේ ත්‍රෙඩ් එකේ අගට දෙන සියලුම Skype groups වලට සහ Face Book Groups වලට සම්බන්ධ වෙලා අනිත් අය වගේම offers post කරන්න.
    ඒ වගේම ඒ සේරම documents attachment විදියටයි දෙන්නේ download කරගන්න.
    හේතුව මට අවශ්‍ය නැහැ එලකිරි නොවන කෙනෙක්ට ඒ දේවල් ලබාදෙන්න. :cool:
    පිට කෙනෙක්ට ඒවා අවශ්‍යම නම් එලකිරි එකේ register වෙන්නම වෙනවා.
    හොදයි. අලුත්ම solo ad broker කෙනෙක් විදියට ඔයාට මුලදී මහන්සි වෙන්නම වෙනවා, මේ marketplace එක ඇතුලේ ඔයාගේ විශ්වාසය ගොඩ නගාගෙන තව තවත් Testimonials එකතු කරගන්න.
    ඔයාට මේක කරන්න නම් මුලදී ඔයාගේ උපරිම කැපවීම යොදවලා, මුලදී ලොකු profit වලට යන්න බැහැ. :yes:
    පොඩි පොඩි profit එකක් ලැබෙන විදියට වැඩ කරලා දෙන්න.
    හේතුව අපිට වටින්නේ අපේ client අපිට ලබාදෙන testimonial එක විතරයි.
    :yes:;)

    කිසිම කෙනෙක් මුලදී ලෑස්ති වෙන එකක් නැහැ newbie කෙනෙක්ගෙන් එක click එකකට $0.80ක් දීලා අරගන්න.

    මොකද ඔයා කලින් කරපු වැඩ මොනවාත්ම නැති නිසා.
    අන්න ඒ නිසාම මම මුලින් කිවුවා වගේ එක click එකක් sell කරන්න $0.35ක්, $0.40කට වගේ.
    මේවායින් profit ඕනම නැහැ යාලුවනේ මුලදී.
    :yes:
    ඔයා මුලදී කරන්න ඕන වියදම = අදායම කියන method එකට වැඩ කරන එක.
    මම කියන දේ තේරෙන්න ඇතිනේ ඒ ඇයි කියලා.
    :cool:
    මේ තියෙන්නේ ඒ වගේ Skype group වල sample කීපයක්..

    1.png

    2.png

    මම හිතනවා දැන් ඔයාට තේරෙනවා ඇති කියලා කොහොමද offer එකක් post කරන්නේ කියන එක.
    මේ පොඩි Skype conversation එකක් ඔයාලාට order එකක් ආවට පස්සෙ ඒක handle කරන විදිය.

    3.png

    4.png

    Step II - Get Paid - කාර්යය සඳහා මුදල් ලබාගැනීම.:)

    හොඳයි. විනාඩි 5ක් වගේ කාලයක් ගත වෙන මේ වැඩේට අදායම විදියට ලැබුනා ඉහත උදාහරණයේදී $200ක මුදලක්. හිතන්න.
    අපිට මේ resell option එක මග ඇරලා යන්න තිබුනා අපි ලගත් හොද ලිස්ට් එකක් තිබුනානම් clicks convert කරන්න පුලුවන් වෙන.
    එහෙම වුනානම් තව දුරටත් profit එක වැඩි වෙන එකයි වෙන්නේ.

    ඔයාට මුදල් ලැබුනාට පස්සේ අපි යන්නේ ඊලග පියවරට.:cool:

    Step III - Find a Seller - විකුණුම්කරුවන්ව හොයාගැනීම.:)

    මේක තමයි clicks reselling කරද්දී තියන අතිශය වැදගත්ම Step එක. මේක නිවැරැදිව කලේ නැති වුනොත් වැඩේ අවසන් වෙද්දී පාඩු විදිනවට වඩා අන්ත දෙයක් වන Bad reviews ලැබෙන්න පුලුවන්. එහෙම උනොත් ඒක ඔයාගේ solo ads future එකට හොද නැහැ.

    ඒ නිසා හොඳ click seller කෙනෙක් හොයාගෙන ඔයාගේ වැඩේ බාර කරන එක අත්‍යවශ්‍යම කරුණක් වෙනවා.
    ඒ වගේ හොඳ sellers කෙනෙක් හොයාගෙන වැඩේ බාර දුන්නාම ආයේ පාරේ පස්සෙ යන්න ඕන නැහැ.
    මොකද ඒ තරම් හොදට එවැනි sellersලා කටයුතු කරනලා දෙනවා.

    මම සඳහන් කරන්නම් පොඩි උපදෙස් ටිකක් එහෙම නරක විදියට වරද්ද ගන්නේ නැතුව කොහොමද මේක කරන්නේ කියලා.

    1. clicks reseller කෙනෙක්ව තොරගනිද්දී කවදාවත් අලුත් seller කෙනෙක්ගෙන්, කිසිම testimonial එකක්, review එකක් ලැබිලා නැති කෙනෙක්ගෙන් අරගන්න එපා.!

    2. අඩුම වශයෙන් හොඳ reviews 5 - 10 ත් අතර ලැබිලා තියන සහ industry leader කෙනෙක්ගෙන් review එකක් ලැබිලා තියන vendor කෙනෙක්ව තෝරගන්න. මේ industry leadersලා කවුද කියන එක ඔයාට වැටහේවි, මම අන්තිමට දීලා තියන Face Book groups වලට join වුනාට පස්සේ.

    3. හැමවෙලාවකම අවධානය රඳවන්න අනිත් buyers ලාගේ conversions වලටත්.

    4. හැම වෙලාවකම ඔයාගේ conversions සහ sales track කරන්න.

    5. හැම වෙලාවකම දිනපතාම ඔයාගේ සියලුම solo ads මිලදී ගැනීම්, විකිණීම් පිලිබඳ තොරතුරු සියල්ල ගොනු කරන්න excel sheet එකකට.
    එමගින් ඔයාට දැනගන්න ලේසි වේවි මොන මොන vendor ගෙන්ද ඔයාට හොදම conversion එක ලැබුනේ, සහ වැඩිපුරත් එක්ක සපයන අය කවුද කියන එක.

    Step IV - Deliver the Clicks, Reports - Clicks සැපයීම සහ reports එකතු කර ගැනීම :)

    ඔයා විසින් vendor කෙනෙක්ට clicks deliver කලාට පස්සේ, ඔහුට යවන්න මේ වගේ report එකක්. හේතුව තමයි එතකොට client ට තේරුම් යනවා ඔයාගේ තියන විනිවිද භාවය සහ ඔහුට එය පැහැදිලිව තේරුම් ගන්න ඒක ලොකු පිටිවහලක් වෙනවා.

    5.png

    මෙන්න මේ විදියට ඒක දන්වලා යවන්න පුලුවන්.;)

    6.png

    Step V - Ask for Testimonials - කාර්යය සාධන වාර්තාවක් ඉල්ලීම :)

    මුලිනුත් කිවුවා වගේ මේක තමයි වැදගත්ම දේ.
    හොද testimonials කීපයක් එකතු කරගන්නම ඕන ඉදිරියේදී ඔයා තව තවත් සාර්ථක වෙන්න නම්.
    ඉහත දීලා තියන සාම්පල් letter එක දැක්කානම් ඒකේ අවසානයට දාලා තියනවා testimonial එකක් ඉල්ලන විදිය.

    මතක තියාගන්න.
    Testimonials are Key to Success! :love:

    ඔයාට වැඩිපුර Testimonials ලැබෙන තරමටම ඔයාගේ business වැඩි වෙනවා.:yes::cool:

    ඇත්තටම සමහර මිනිස්සු මේ වැඩේ කරගත්තාට පස්සේ testimonial එකක් දෙන්නා ටිකක් අදි මදි කරනවා, කම්මැලි කරනවා.
    අන්න එ වගේ අය පස්සේ දවස් දෙකක් තුනක් follow කරලාම ඔවුන්ව දැනුවත් කරන්න මේ testimonial එක ලබාදීම ඔයාට ගොඩාක් වටින වග. ඒකට සහයෝගය දෙන්න පුලුවන්ද කියන එක අහන්න.
    ඒ වගේම ඔයාගේ testimonial එක සඳහන් කරන්න අවශ්‍ය තැන අඩංගු වන ලින්ක් එක විශේෂයෙන්ම සඳහන් කරලා දෙන්නා ඔවුන්ට.

    ඇත්ත වශයෙන්ම testimonial එකක් FB group එකක පල කරවා ගන්න එක ලොකුම ආයෝජනයක් වේවි ඔයාගේ ඉදිරි වැඩ කටයුතු වලට. මොකද face book කියන්නේ හොඳ ප්‍රචාරක මාධ්‍යයක් වීම නිසාවෙන්ම.

    Step VI - Post / Sales Process - පෝස්ට් සහ සේල්ස් ක්‍රියාවලිය :)

    7.png

    ඔයා විසින් clicks deliver කලාට පස්සේ ඒ ගැන report එක යවන්න ඕන client වෙත සහ Testimonial එකක් ඉල්ලන්නම ඕන.

    ඇත්තටම හොද testimonial කීපයක් එක දිගට ලැබෙන කොට ඔයාගේ business කාන්දමකට අහු වුනා වගේ වැඩි වෙන්න පටන් ගන්නවා. ඉහත තියන diagram එකේ තියෙන්නේ මේ වැඩේ සිද්ද වෙන proses එක.
    සරලයි.
    නමුත් මහන්සි වෙන්න ඕන මේ වැඩේට.
    මහන්සි වෙලා හොඳ testimonials කීපයක් ගොඩ දාගත්තාම ආයේ ඉතින් දවසට විනාඩි 45ක් 50ක් වැය කරලා කිසිම ගැටලුවක් නැතුව $75කට වඩා හොයන්න පුලුවන් බව මා දන්නවා.

    ;););)

    හොදයි. මෙතනින් එහාට ඕන කරන සියලුම දෑ පහත attachment වල අඩංගු වෙනවා.
    ඒක attachment විදියට දෙන්නේ සහ Zip Password දීලා Secure කරලා තියෙන්නේ එලකිරි membersලාට විතරක් එය ලැබිය යුතු නිසා.:cool:
    Download කරගන්න පහලින්.
    Password අවශ්‍ය අය විතරක් PM එකක් දාන්න. :yes:
    දෙන්නම් එයාලට. :cool:

    ඒකේ අන්තර්ගත වෙනවා solo ads සම්බන්ධ..
    Secret Skype Groups
    Face Book Groups
    The Best Solo Ads Vendors

    ඒ වගේම bonus විදියට..
    From Reselling To Selling $10,000 Worth of Clicks
    කියන guide එකත් ලබාදෙනවා.

    බොහෝම ස්තූතියි හැමෝටම.! ;):)

    ඇත්තටම මේක සිංහලෙන් type කරන්න ගත වෙන වෙලාව මට වෙන දේකට යොදෙවුවා නම් තව $80ක් $90ක් හොයන්න පුලුවන්. :rolleyes:
    ඒත් මේ දේවල් කියලා දාන්නේ කවුරුහරි වැඩක් ගනීවි කියලා හිතලා.;):yes:

    ඒ වගේම මේ කියපු සම්පූර්ණ solo ads method එක ඔයාට fiverr වල Gig එකක් විදියට run කරවන්නත් පුලුවන් ටිකක් මොලේ කල්පනා කලොත්.:yes:;)

    11.gif
    11.gif
    11.gif

    4.gif

    Attachments

    • SOLO ADS LIST.zip
      237 bytes · Views: 199
    • Like
    Reactions: menaka60

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    කඩ්ඩ බැරි එකා;21595969 said:
    ඉතින් බන් සර්විස් ප්‍රොවයිඩර්ස්ලටම ඔය සර්විස් එක ඔය ගූප් වල ඉන්න උන්ට දීල ලොකු ගානක් හොයන්න පුලුවන්නේ. ඇයි උන් නිකන් අතරමැදියෙක් ගාවගන්නේ? මේක මේ ගමේ කුබුරෙ වී ගොවිතැන් කරනව වගේ දෙයක් නෙමේ නේ. ඔය වගේ සර්විසස් දෙන උන් ඔය සබ්ජෙක්ට් එක දන්න උන්නේ.

    අනේ මංද බන් i dont get it. anyway good work :P

    යාලුවේ එලකිරි එක කියන්නේ ඇත්තටම මිනිස්සුන්ට පණිවිඩ ගෙනියන්න පුලුවන් තැනක්. මොකද ඒ තරම්ම ජනකායක් මේ එලියේ ඉදන් වගේම members ලා විදියටත් පාවිච්චි කරනවා. මගේ අරමුණ ලංකාවේ මිනිස්සු හිතන කාලකණ්ණි විදිය වෙනස් කරවන්න පොඩි හරි උත්සාහයක් දරන එක. අඩුම තරමේ මම ඒ උත්සාහය හරි අරගන්නවා. :yes:
    මම ත්‍රෙඩ් සිංහලෙන්ම type කරලා දාන්නේ ලංකාවේ ඉන්න මේ ෆෝරම් එකට එන යන අයට යම් දැනුමක් දෙන්න විතරයි යාලුවේ. මේක කරනවාද නැද්ද ඒවා මට අදාලම නැහැ. මම දාන ත්‍රෙඩ් වලින් මොනවාහරි විදියක හිතට යම් දෙයක් දැනිලා මමත් මෙහෙම කාලකන්නි විදියට හිටියා ඇති. මොනවාහරි දෙයක් උත්සාහ කරන්න ඕන කියලා හිතලා වැඩ කරන්න පටන් ගත්තා නම්, මම කියන්නේ මොනවාහරි තමන්ගේ අනාගතයට වැඩ දායක වෙන දෙයක්, ( අඩුම ඉංග්‍රීසි ටිකක් හරි හදාගෙන තනියම සයිට්ස් වල තියන දෙයක් කියවලා තේරුම් ගන්න පුලුවන් තරමටවත්) අන්න ඒකයි මගෙ සතුට වෙන්නෙ. :cool:
    ඒ වගේම මගේ බලාපොරොත්තුවක් තියනවා ඊලග 2018 අවුරුද්දේ මුල් මාස කීපය ඇතුලත ලොකු plan එකක් ඇතුව ලංකාවේ ඔක්කොම අන්තර්ජාල රැකියාවල නිරත වෙන අයව එක තැනකට ගෙනල්ලා ලොකු event එකක් කරන්න. ආවාට ගියාට නෙවෙයි. හොදට plan කරලා, ලංකාවේ ඉන්න ප්‍රමුඛ පෙලේ අන්තර්ජාල රැකියා කරන්නන්, ආයෝජකයින්, ව්‍යාපාරිකයින් එතකොට යම් යම් ක්ශේත්‍ර වල ප්‍රවීණයන් පිට රටවල් වලින් හරි ගෙන්නලා ඒ සමුළුව පවත්වන්න මගේ plan එක තියෙන්නේ. ඒ වගේම එදාට මාවත් expose වේවි. :yes:
    මට ඕන ලංකාවෙ ඉන්න තරුණ පරපුර school වලින් out වෙනකොටම වැටෙන කාලකන්නි සමාජ ක්‍රමය වෙනස් කරලා අලුත් අරමුණු වලට ඔවුන්ව යොමු කරවන විදියේ දැක්මක් විතරයි.
    එතකොට අපේ අනාගත පරම්පරාවවත් බලු දේශපාලකයින්ට කඩේ නොගිහින් මේ රටේ දියුනුව වෙනුවෙන් මහන්සි වෙන වැඩ කරන සහ රටට වැඩ දායක මිනිස්සු වෙවි කියන එක මට විශ්වාසයි.
    :)
    ලිදේ ඉන්න මැඩියෝ වගේ අපිට බෑ අපිට බෑනේ ඔවා කිය කිය හිටියා නම් මමත් අද මෙතනට එන්නේ නැහැ යාලුවේ. :cool:
    මගේ ජීවිතේ වෙනුවෙන් මහන්සි වුන නිසායි අද මෙතන ඉන්නේ මම.:yes:
    මට ඕන ඒ විදියට තව මිනිස්සු 100ක් වත් හදන්න විතරයි.
     
    shana

    Member
    May 4, 2006
    292
    23

    Sira kathawa machan .. keep it up the good work ...
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    :love::love::love:
     
    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43

    Machn password eka one solo ad zip file ekata.. namuth oyage inbox full. PM karanna barilu..