Sinduwen Sinduwa II

Franklin EK

Well-known member
  • Mar 5, 2017
    4,542
    999
    113
    කැලෑවක
    බිංදු බිංදු තාරකා කඳුලු මල් විලේ උමතු වී සඳයි ඔබයි හිනැහුණා ‍රැයේ
    සුබපැතුම් අගාධයේ ගීතිකා ඇසේ අහිමි වූ ආදරේ..
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    බිංදු බිංදු තාරකා කඳුලු මල් විලේ උමතු වී සඳයි ඔබයි හිනැහුණා ‍රැයේ
    සුබපැතුම් අගාධයේ ගීතිකා ඇසේ අහිමි වූ ආදරේ..

    රන්වන් වත බැබලෙන්නේ
    මල් මල් මදහස දෙන්නේ
    නාරි ලතා ලීලෙ පපා පාදෙ නගාලා
    චන්ද්‍රසිකා කන්ද කපා එන්න එබීලා
    දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා
    දිස්නෙ දිදී රෂ්මි කඳන් දෑලෙ විදාලා

    ඔබේ රුවන් වැලේ විලේ කුසුම් පිපෙන්
    නේ
     
    නේරංජන නදි තීරේ..
    දස දහසක් සක්වා තළ එකම්පිත වෙවී
    දස දහසක් ලෝ ධාතුව ගුගුරුවා හැළී
    දෙව් බඹ සුර නා සේනා සාදුකාර දී
    පරසතු මල් ගඳ විලවුන් දෙපාමුල පිදී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක දැනෙන අයුරූ නොදැන වස්තූ
    ඔබ යන්න ගියේ පෙරදා
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්න ආදරේ?
    මං කොහොම තනිමග යන්නේ මේ නුහුරු මාවතේ?
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ..
    දුක් දෙන අලි ඇතුන් පන්න හරින්නේ...
     
    නෙ ත ට වි ල ත ම යි කඳුලැලි වැගිරී ම
    ක ය ට බ ල ත ම යි රස ඇති කිරි බී ම
    ම රු ට බ ල ත ම යි ලෙඩ දුක් පැමිණී ම
    දු ක ට මු ල ත ම යි වැදු මව නැති වී ම
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං ආදරේ තරම්
    මට ආදරේ නොවී
    මා සිතින් දුරට වී
    ඇයි මගේ රත්තරන්
     
    වන් මේ අරන්නේ මං බිය වන්නේ
    නන්දන මා හිමි වූ නරනින්දේ...
    දිරියෙන් යුධකල ඔබ දුටු වේලේ
    මොහොතින් සිත මා පිරුණයි ආලේ
    වනයේ නෙක බිය පහව යමින්නේ
    චංචල වූ සිත සැනසුම වින්ඳේ
    නැතිමුත් රජකම ඔබමයි පතන්නේ
    ඇත මට හිම ගිර ඔබ සමගින්නේ
     
    නිලට නිලේ .. නිල කැටේට කඩ හැලෙන ජල කදකට සිත සාදන උල්පත ඔබය...

    ඔයන්න ත් බෑ බයන්නත් බෑ යයන්නත් බෑ

    යායට පායනා පෝදා සඳ.. තෙත බේරෙනා පිණි දෝරෙක.. හිත පාරනා මේ මා දුක..සැපසේ වින්දා.. හෙට රෑ වෙලා එලිවෙන සඳ..
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    දකුණු නැගෙනහිර බටහිර උතුරද
    එක කොඩියේ සෙවනේ..
    එකම දැයක් වී මහ බලයක් වී
    පෙරටම යමු ලංකා..
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද
    දේවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත..