බිංදු බිංදු තාරකා කඳුලු මල් විලේ උමතු වී සඳයි ඔබයි හිනැහුණා රැයේ
සුබපැතුම් අගාධයේ ගීතිකා ඇසේ අහිමි වූ ආදරේ..
දිරියෙන් යුධකල ඔබ දුටු වේලේවන් මේ අරන්නේ මං බිය වන්නේ
නන්දන මා හිමි වූ නරනින්දේ...
නිලට නිලේ .. නිල කැටේට කඩ හැලෙන ජල කදකට සිත සාදන උල්පත ඔබය...