යකුනේ මේක දැම්ම කියලා මගේ REP කපන්න එපා. මම මේක දැම්මේ අනිත් අයටත් මුගෙන් ගන්න තියෙන දෙයක් ගන්න. මම මුගේ ජාතකේ හොයන්න ගියේ නෑ ඉතින්.


යකුනේ මේක දැම්ම කියලා මගේ REP කපන්න එපා. මම මේක දැම්මේ අනිත් අයටත් මුගෙන් ගන්න තියෙන දෙයක් ගන්න. මම මුගේ ජාතකේ හොයන්න ගියේ නෑ ඉතින්.



Podi Silva - පොඩි සිල්වා;21604031 said:මොකද්ද බන් ලිනක්ස් කතාව
ඇයි ඌ අර පෙන්ගුවින් කාරයා දාගෙන ඉන්නේ
දුවල ගිහින් ඌව unsubscribe කරලා ආව![]()
උගේ ලොකු ලයින් එකක් දැනුනට මේ වගේ පඩ කාරයෙක් කියලා හිතුවේ නෑ
මූ සල්ලි අරගෙන නේද Brand Promote කරන්නේ
මේව බලන් හුට්ටෝ ත් ඒ පාර ඒව ගන්න යනවා![]()
මුගේ ලස්සේ අඩු වුනොත් තමා ආටල් එක මේකෙ උන් unsubscribe කරලා![]()
ඕකා සල්ලි වලට කහින කැනහිලෙක්..එක එක කම්පැනී කාරයන්ගෙන් සල්ලි අරන් ටොන්පච අරිනවා ඔය කැරිය iPhone 7 case වගයක් දැම්ම ඔර්ගිනල් කියල පට්ට ඩුප්පා මම කොමෙන්ට් කරා මේ පකය ඒවා අයින් කරා ..අන්න දැන් උ කැගැහුවට විවර්ස්ල 101 ට බැහැල මේකේ ඉන්න උන් ඕකගේ චැනල් එකේ ඉනවානම් ගිහින් un subscribe කරපල්ලා ..පොනය ගේ හුලන් බසන්න ..
ow eka nam atta matat meyawa epa une ea siddiyen passe
යකුනේ මේක දැම්ම කියලා මගේ REP කපන්න එපා. මම මේක දැම්මේ අනිත් අයටත් මුගෙන් ගන්න තියෙන දෙයක් ගන්න. මම මුගේ ජාතකේ හොයන්න ගියේ නෑ ඉතින්.
යකුනේ මේක දැම්ම කියලා මගේ REP කපන්න එපා. මම මේක දැම්මේ අනිත් අයටත් මුගෙන් ගන්න තියෙන දෙයක් ගන්න. මම මුගේ ජාතකේ හොයන්න ගියේ නෑ ඉතින්.

යකුනේ මේක දැම්ම කියලා මගේ REP කපන්න එපා. මම මේක දැම්මේ අනිත් අයටත් මුගෙන් ගන්න තියෙන දෙයක් ගන්න. මම මුගේ ජාතකේ හොයන්න ගියේ නෑ ඉතින්.
Podi Silva - පොඩි සිල්වා;21605062 said:ආත්මේ මාරු කරන් ආවත් ලිදේ වැටෙන එක නම් නවත්තන්න බෑ වගේ![]()
මා පුතී දුක්වන්න එපා නුබ සැහෙන්න පින් කාරයෙක්
ලිද කොතනද නුබ එතන
කවදාවක්වත් වතුරෙන් නම් අඩුවක් නෑ
අනේ හපොයි උඹට මොකෑ මේ වෙන්නෙ![]()
![]()



Kollange youtube channel wala anunge huttawal noda thamange content dammanam koti ganak complain awath ban wenne nane![]()
Wena minissu mahansiyen karana video copy paste karanawata hodama wade. Lajja nathuwa baninna enawa report karana unta


පොනයෝ අපේ එකෙක් දෙයක් කරල ගොඩ යන එක ගැන ටිකක හරි සතුටු වෙයක. කුහක වෙන්නෙ නැතුව. තොට අඩු ගැනේ review එකක් තිය youtube account එකක්වත් තියනවද.. එකත් තොගේ අර apple talk දීල ගත්ත oppo හුට්ට වගේ ටහමා![]()

පාඩමක් ඉගෙන ගනින්..
මත subscribe වෙලා ඉන්නේ
unsubscribe වෙන්නද
හා ද?
කෝකද බන්
එකක් 20000 ගණක තිබ්බ එකයි
අනික 11000 ගනාක්ට තිබ්බ එකයි ද
aah මට මතකයි
උබට කියල තිබ්බ නේද
එළකිරියේ වලි මේකට ගෙන්න එපා කියලා
මියුරු4උ කියල නේ හිටියේ එකෙත්
මා පුතී දුක්වන්න එපා නුබ සැහෙන්න පින් කාරයෙක්
ලිද කොතනද නුබ එතන
කවදාවක්වත් වතුරෙන් නම් අඩුවක් නෑ
eka nam kamak na kiyamuko
mage SEO threads wagayak tibba godak ewun mage namen search karala awe geek eka hoyagena seo nisama
mu mawa ban nokara mage name eken log wenna nodi user name eka tiyan hitiya ain karanne natuwa mokada hits bahina nisa
anna ea wage tikak cha buwek


උබලගේ නොදන්නකම තමයි බන් ඔය ප්‍රදර්ශනය කරන්නේ. .
යකෝ විඩියෝ එකක් දාන්න බෑ හේට්ෆුල් ස්පීච් කියලා රිපෝර්ට් කරනවා. . සින්දුවක් දැම්මත් ඔයටිකම තමා. . හොදම ආතල් එක තියෙන්නේ එහෙම සස්පෙන්ඩ් වෙන්නේ එලකිරියේ කොල්ලොන්ගේ චැනල්ස්. .
උබලා නිකන් කතාකරන්නේ ළමෙක් ඉපදුන ගමන් ඇවිදිනවා වගේනේ. . එහෙම බෑ බන් කොල්ලෙක් මුලින්ම ගොසිප් වගේ චැනල් එකක් කරලා යම් අත්දැකීමක් අරන් තමයි තමන්ගෙම වැඩකට බහින්නේ. .
උබට හොදම උදාහරනේ ජී.ටී ඌත් මුලින් අනුන්ගේ විඩියෝස් තමයි චැනල් එකේ දැම්මේ. .
දැන් ඌ උගෙම විඩියෝස් දානවා. . බලපන් දැන් ඌගේ සබ්ස් ගාන. .
තමන්ගේ දේවල් කරපන් එතකොට ඉවරනේ කිසි ප්‍රශ්නයක් නෑනේ කියන්න පුලුවන්. .
ඒත් උබලා දන්නේ නෑ කැමරා එකකට, මයික් එකකට වෙනමම ගානක් යටකරන්න බැරි කොල්ලෝ චැනල් කරන බව. .
අන්න එහෙම එකෙක්ට මුලින් ගොසිප් වගේ එකකින් තමයි ගොඩ යන්න තියෙන්නේ. .
අනුන්ගේ දේවල් දාලා චැනල් කරන්න එපා කියන එවුන් තමයි සින්හල ෆිල්ම් එකක් ආවත් ෆ්‍රී බලන්න ලින්ක් ඉල්ලන්නේ. . හැමදේම ෆ්‍රී ඉල්ල ඉල්ල අනිත් එවුන්ට බන දෙසනවා තමන්ගේ දේවල් කරපන් කිය කිය. .
අවසානෙදි මට පේන්නේ නම් සින්හලුන්ගේ කුහකකම විතරයි. .![]()
kithul gahata nagga minihatath kiyanna dewal thibbalh 
man me porage video wadiya balanne na ban
e kiyana godak dewal kiyanne pora nikan babalata kiyala denwa wage
nodanna wena wena field wala ayata hodayi
udaa--u one plus 3 eke supiri 6GB ram ekak thiyenwa kiyala
eelanga video eke iphone ekek ho aluthen ena wena phone ekaka 2GB 3GB supiri ram ekak thiyenwa kiyala kiyanwa
aduma gaane ram eka speed warge wage deyakwath kiyahan
man dakka loku aduwak uge eka wena foreign reviewersla ekka baladdi
fone wala godak features kiyaddi man eka kiyanwa
supiri,patta kiyala hariyanne nahane ban
ethendi professional gathiya aduyi
tech gana nodanna aya haa podi ewun thamyi mange market eka man hithanne
man geek eke idala na ban
godak wun habyi chaa thanak kiyala kiyanwa