Phones nam itin MKBHD thama.![]()
![]()
මන් phones ගැන ගොඩක් බලන්නේ durable එක තමයි
මට චැනල් එක මතක න
කොල්ලෙක් ඉන්නවා සුපිරියට එක කරනවා
ෆෝන් එක ලයිටරේ ගහලා පේපර් කටාර් එකෙන් හුරලා අන වලින් හුරලා නියෙම්ට ඌ එක කරනවා
අන්තිමට බෙන්ඩ් ටෙස්ට් එක


වෙන ඉතින් pc පාර්ට් reviews තම ගොඩක් බලන්නේ




