✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අවුරුදු 20ක් පරන බඩුවක් කියලා කියන්න බැ බන්. උන් 2016දි ප්‍රයිම් මිනිස්ටර් එයාර් ඉන්දියා වන් එකට අලුත් එකක් ඔඩර් කලා නේද?

    :yes::yes::yes: Boeing 777-300ER k
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    dennatama use karanna puluwan kiyanawa nea
    මේ ස්කොඩ් එකේ තව එන්බ්‍රරයි බොම්බඩිය් ජෙට් වගයකුයි තියනවා නේද? ශොට් හොල් ෆ්ලයිට් වලට උන් ගන්නෙ එවා. ඩොමෙස්ටික් වෙන්න ඇති.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ ස්කොඩ් එකේ තව එන්බ්‍රරයි බොම්බඩිය් ජෙට් වගයකුයි තියනවා නේද? ශොට් හොල් ෆ්ලයිට් වලට උන් ගන්නෙ එවා. ඩොමෙස්ටික් වෙන්න ඇති.

    ehama da e gana nam wadiya danne na ban :dull:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ehama da e gana nam wadiya danne na ban :dull:
    මම දැක්කා කොහෙහරි ආටිකල් වගයක් තිබ්බා. ඔක එයාර් ෆොස් වන් එක වගේ තමා. බොයින් එකෙන් ඇඩිශනල් මිලියන් ගානක සේෆ්ටි ෆීචර්ස් සෙට් කරලා තියනවලු, ඇන්ටි මිසයිල්, හීට් සිග්නේචර් අන්ඩිටෙක්ට්, ෆ්ලේයාර් ඩිප්ලොයි වගේ එවා.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම දැක්කා කොහෙහරි ආටිකල් වගයක් තිබ්බා. ඔක එයාර් ෆොස් වන් එක වගේ තමා. බොයින් එකෙන් ඇඩිශනල් මිලියන් ගානක සේෆ්ටි ෆීචර්ස් සෙට් කරලා තියනවලු, ඇන්ටි මිසයිල්, හීට් සිග්නේචර් අන්ඩිටෙක්ට්, ෆ්ලේයාර් ඩිප්ලොයි වගේ එවා.

    :yes::yes::yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Direct Varanasi-Colombo flight from August: Modi

    252_1_Airbus319.jpg

    Indian Prime Minister Narendra Modi, who is on a two-day visit to Sri Lanka, today announced that Air India will operate direct flights between Colombo and Varanasi from August this year, Indian Express reported.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Boeing suspends all 737 MAX flights for engine inspections

    Boeing_737_MAX_10X_rendering.jpeg

    Boeing said flights of its new 737 Max are temporarily suspended due to engine issues.

    Engine supplier CFM International, a venture of General Electric and Safran, notified Boeing of a an issue with low-pressure turbine discs inLeap-1B engine, according to a statement Wednesday by the planemaker.

    airlive
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,062
    113
    Direct Varanasi-Colombo flight from August: Modi

    252_1_Airbus319.jpg

    Indian Prime Minister Narendra Modi, who is on a two-day visit to Sri Lanka, today announced that Air India will operate direct flights between Colombo and Varanasi from August this year, Indian Express reported.
    me yaka himisare game eka denawa sri lankan ekata iassara air india awe Chennai witaray
    dan mee anduwa awta passe delhi varanasi thwa okkomada day

    anthimata meka indiawama wey

    kondak nathi ponna anduwa ban
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    me yaka himisare game eka denawa sri lankan ekata iassara air india awe Chennai witaray
    dan mee anduwa awta passe delhi varanasi thwa okkomada day

    anthimata meka indiawama wey

    kondak nathi ponna anduwa ban

    sri lankan walata nam awulak wenne na ban echara air india chaa nea :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    but intention wenas ban thawa israhara direct dai yanwidiyata :dull:
    මේ ආන්ඩුව පොන්නයි කියලා, උබලා ශ්‍රි ලන්කන් එක ගැන කතා කරනකොට හිනහත් යනව ඔයි. ඉන්දියාවට ෆ්ලයිට් වැඩියෙන් ගියත් උබලගේ කාලේ ලාබ ලැබුවේ නැනේ. අඩුවෙන් දුවලා හරි ලාබ ලබනවනම් එච්චරයි. 2009 ඉදන් ශ්‍රී ලන්කන් ඇනුවල් රිපොට් කියවලා ත්‍රේඩ් එකක් දාපන්. එතනදි කතා කරමු. මේ ත්‍රේඩ් එක ටෙක් උන් කරන නිසා ගූ ගාන්න කැමති නැ. වෙන ත්‍රෙඩ් එකක් දාලා කියපන්කො මහින්දගේ මස්සිනාගේ එයාර්ලයින් කෙරුවාව. එතන්දි කතා කරමු වැඩි විස්තර.
     
    • Like
    Reactions: kmc madushan

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    me yaka himisare game eka denawa sri lankan ekata iassara air india awe Chennai witaray
    dan mee anduwa awta passe delhi varanasi thwa okkomada day

    anthimata meka indiawama wey

    kondak nathi ponna anduwa ban

    dnt worry ban air india choppa
    indian un wath fly karanne na eke
    last week KUL idan awa
    ape flight eke locals la hitiye 4 denai as PAX crew eka arunama
    anik un okkoma Indians la Transit to DEL via CMB.
    godak salli tiyana indian unuth yanne ape eke ban
     
    • Like
    Reactions: kmc madushan

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    dnt worry ban air india choppa
    indian un wath fly karanne na eke
    last week KUL idan awa
    ape flight eke locals la hitiye 4 denai as PAX crew eka arunama
    anik un okkoma Indians la Transit to DEL via CMB.
    godak salli tiyana indian unuth yanne ape eke ban

    :yes::yes::yes: anith neo tikath awata passe india yana okkoma sri lanakn aircraft aluth :cool: kawuda ban kamathi hadda parana melo wadak nathi air india aircraft wala yanna :rofl::rofl::rofl:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,812
    21,062
    113

    ශ්‍රී ලංකාව හා කැනඩාව අතර ගුවන් සේවා ගිවිසුමක්

    Air_Canada_777-620x360.jpg
    වෙළඳ හා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා පහසුකම් සලසමින් ශ්‍රී ලංකාව හා කැනඩාව අතර ගුවන් සේවා විධිමත් කිරීමේ අරමුණින් දැනට නිලධාරි මට්ටමින් එකඟ වී ඇති යෝජිත ගුවන් සේවා ගිවිසුමට අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව ගිවිසුමේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
    විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් කැනඩාවේ වාසය කරනු ලබන අතර, දැනට කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සේවා ගිවිසුමක් ක්‍රියාත්මක නොවන බැවින් රජය විසින් මෙම පියවර ගනු ලැබ ඇත. :rolleyes:

    source ada derana
    any updates about this ?
     
    codeshare agreement ekak gahanna yanawa athi bn