අද උදේ ටීවි එකේ ගියා ලියනල් මැසී කියල ෆුට් බොල් ගහන පොරක් ගැන
මන් ඕක.දැනක්ක වෙලේ ඉදන් මට නිකන් පේනව මාත් අාජන්ටිනාවෙ ගිහින් ෆුට් බෝල් ගහල හෙන ෙෆ්මස් වෙනව, ඊට පස්සෙ ලංකාවෙ මීඩියා වලින් මන් රට වෙනුවෙන් කරන්නෙ මොනාද අැහුවම මන් පොලිටික්කොන්ට බයිනව,
අැයි බන් හිත මේම හීන ලෝකවල දුවන්නෙ,
උබලත් ඒමද,
මගෙ හිතත් අර වටාපතෙන් ඔලුවට ගහපු හාමුදුරුවන්ගෙ වගේ
ඒ හාමුදුරුවෙන්ට අන්තිමට මොකද උනේ, දන්න එකෙක් කියපල්ලකො