කොහොමද ගැම්ම ආඩම්බරයි නේද

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,581
    13,212
    113
    කොහොමද ගැම්ම ආඩම්බරයි නේද

    කොහොමද ගැම්ම ආඩම්බරයි නේද
    අප්පචි ඔබ සිංහයෙකි
    දෙවියෙක් නොව දෙවොලකි
    දෙස් විදෙස් නායකයන්ගෙන් ගරු බුහුමන් ලබනා ඔබ ජාතියටම ආඩම්බරයකි


    18403690_1393129367415464_389310580735065470_n.jpg


    18342317_1393147014080366_5841638844055858532_n.jpg
     
    Sep 4, 2015
    3,212
    269
    0
    කෝ බන් ්මෙත්තපාල මෝඩි එනකොට ඌගෙ කිට් එක ගහන් නෙමෙයිද ඉඳල තියෙන්නේ. අරූට තරහ යන්න ඇති. :confused:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ගැම්ම කියන්නෙ මේකට නෙමේ. ගැම්ම කියන්නෙ හොර මගඩි දූෂණ වලට විරුද්ධව නොබියව කතා කරන එක. හොරු බලේ ඉද්දි බය නැතුව උන් ඉස්සරහට ඇවිත් ඒ හොරකම් ගැන කියන එක. ඒ ගැම්ම නියමෙටම තියෙන්නෙ අපේ අනුර කුමාර ඇතුලු ජවිපෙ සහෝදරයින්ට.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,581
    13,212
    113
    ගැම්ම කියන්නෙ මේකට නෙමේ. ගැම්ම කියන්නෙ හොර මගඩි දූෂණ වලට විරුද්ධව නොබියව කතා කරන එක. හොරු බලේ ඉද්දි බය නැතුව උන් ඉස්සරහට ඇවිත් ඒ හොරකම් ගැන කියන එක. ඒ ගැම්ම නියමෙටම තියෙන්නෙ අපේ අනුර කුමාර ඇතුලු ජවිපෙ සහෝදරයින්ට.

    JVP විතරද හඩ නගන්නේ ඇයි අපේ නාමල් සර් මහින්දානන්ද සර් දුෂණ වලට විරුද්දව හඩ නගනවා උබලට පෙන්නේ නැද්ද ?
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,581
    13,212
    113
    මෙන්න මේව ගැනයි ආඩම්බර වෙන්න ඕන බන්

    263 Sri Lankans among 2400 NASA scientists
    http://www.sundaytimes.lk/070715/FinancialTimes/ft312.html

    අනේ ඕකුන් NASA එකේ පියන්ලා වෙන්න ඇති බන් ඒ වගේද අපේ රෝහිත සර් ටොකට් එකකුත් තනියම උද යැව්වා