අපේ ආයුෂත් අරන් මාමට ජිවත් වෙන්න ලැබේව කියලා පතලා
එනිවේ සුභ උපන්දිනක් වේවා..
අපි හැමෝම දන්නා DJ gamaya
ඔන්න බුවාගේ අද (12) වෙනිදා
40 වෙනි උපන් දිනේ![]()
අපේ ආයුෂත් අරන් මාමට ජිවත් වෙන්න ලැබේව කියලා පතලා හැමෝම
සුබ උපන් දිනයක් කියලා පතන්න
තව පැය කිහිපයයි ඉවර වෙන්න තියෙන්නේ
![]()
මොන කලකන්නිද බන් දැන් මේකෙ ඉන්නේ?

A. සිරියා;21615997 said:සුභ උපන්දිනයක් මාමේ![]()