~Happy Birthday DJ gamaya ~

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    0e151b09861f68dfb1ebfa4a262fbca4.jpg
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Hi Gamaya....many happy returns of the day...do not think about your age and age is not a barrier to your activities
    all the best....
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    අපි හැමෝම දන්නා DJ gamaya
    ඔන්න බුවාගේ අද (12) වෙනිදා
    40 වෙනි උපන් දිනේ;)
    අපේ ආයුෂත් අරන් මාමට ජිවත් වෙන්න ලැබේව කියලා පතලා හැමෝම
    සුබ උපන් දිනයක් කියලා පතන්න
    තව පැය කිහිපයයි ඉවර වෙන්න තියෙන්නේ

    :):):):)





    op4lrc.jpg




    මොන කලකන්නිද බන් දැන් මේකෙ ඉන්නේ?


    බොහොම ස්තුති ... මම දැන් දැක්කේ ත්‍රේඩ් එක

    මුලින්ම කියන්න ඕන මම 1986 ඉපදිච්ච 80 දශකයේ කොල්ලෙක් .... තාම 31 මලක් වගේ



    ය -රේප් දාපු එක අවුලකට ගන්න එපා ... ඔය මාව දිරවගන්න බැරි එකෙක් ගේ වැඩක්

    මේක උබ ඔලුවට දාගනින් .. අපේ එලකිරියට එනවා සමාජයේ බැහැලා ඉන්න අය වගේම සමාජයේ කොන් වෙලා ... නැත්නම් උවමනාවෙන් හැංගිලා ජිවත් වෙන අයත් එනවා .... උන් තමා මේකේ ලොකු ටෝක්ස් දීගෙන රගන්නේ .... හැබෑ ජිවිතේ හත්පොලේ ගාගන්නවා ....

    ඉතින් උන් ගැන අනුකම්පා කරපන් ..... අදටත් මෙලෝ වැඩක් නැතිව මගේ රේප් කපන එවුන් ඕන තරම් ඉන්නවා .. මුණට කියා ගන්න බැරි .... පවු ඉතින් අහිංසක ජිවිත
    ...... සමහර ලොකු පොරවල් ඉන්නවා ෆේක් එකෙන් රේප් කපන .... උන් හිතන්නේ මම ඒවා දන්නේ නැ කියලා .:lol: