uber pickme 3wheel

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ah ehemada ? :no: mata hituna :( ela ela thanks reply ekata

    pick me ekata wheel eka daana eka mokada?

    වෙන එකෙක්ව driver දැම්මොත් නම් ලොකු ලාබයක් නැති වෙයි නේද :dull:

    හරියට දන්නේ නෑ බන් ඔය subject එක :no: කවුරු හරි සප් එකක් දෙයි :)
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    PIckme eka hodayi. habayi pradana town ekaka innava nam thamayi hoda. Colombo nam hodata HIREs hambenava
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    uber wala naha.
    pickme witharak newe hama ekakatama apply karapan. mama danna widihata 50k da kohe mulinma deposit karanna one
     

    Elakiri Mod

    Banned
    May 14, 2017
    22
    4
    0
    uber වලට 3 wheel ගන්නෙ නෑ. pick me එකට පුළුවන්. 20000 ගන්නව device එකටත් එක්ක.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    udaaaaaaaaaaaaaau

    machanla danna un kiyapallako 3wheel ekak uber daanna puluwanda? laabada? charges kohomada?

    pick me eke puluwan pickme dammoth 3 wheel ekak ei da hoda income ekak?


    UBER දාන්න බෑ මචන්. PICKME දාන්න පුළුවන්. මම අහල තියෙන විදියට නම් ලාබයි. දවසට Rs.100k PICKME එකට ගෙවන්න ඕනේ. තව 5%ද කොහෙද ගන්නවා. PICKME ත්‍රීවිල් එකක නැගල Driver ගෙන්ම අහපන්. ජය වේවා.
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    [/B]
    UBER දාන්න බෑ මචන්. PICKME දාන්න පුළුවන්. මම අහල තියෙන විදියට නම් ලාබයි. දවසට Rs.100k PICKME එකට ගෙවන්න ඕනේ. තව 5%ද කොහෙද ගන්නවා. PICKME ත්‍රීවිල් එකක නැගල Driver ගෙන්ම අහපන්. ජය වේවා.

    ela machan mama ahuwa un kiyanne na ahuwoth kiyanne " yantam finance eka gewan amaruwen jeewath wenawa" kiayala