ලොකු හු0ගෙක් ගොල්ඩ් ෆිශ් ලා එක්ක දෑන්මොත්,හුන්ගා අරුන්ව කයිද?

හු0ගා අහල් 8ක් විතර දිගයි..
ගොල්ඩ් ෆිශ්ලනම් අහල් 2 2/1 වගේ දිග
ගොල්ඩ් ෆිශ්ලනම් අහල් 2 2/1 වගේ දිග
UPDATE
හු0ගන් ගොල්ඩ් ෆිශ් ලා එක්ක හදන්න පුලුවන්..එත් හු0ගන් ටෑන්කි වල හදන එක සාර්තක නෑලු..පොන්ඩ් එකක වගේ නම් උන්ට නිදහසේ පිනන්න ඉඩ තියෙනවා..
මට හම්බුන එකාව දෑම්ම යලුවෙක්ගේ පොන්ඩ් එකකට..

Last edited:





